~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මමත් දැක්කා..මුනුත් ඉතින් මේ අර හොර Boswin (xiaomi.lk) එකෙන් අරන් resell කරන එකනේ කරන්නේ :oo:
    oya kiyala tiyenne cellcity kiyana eunlu zigo deal karanneth. thawa tika dawasakin xiaomi name boards tiyei phone shop wala.

    boswin eun xiaomi.lk site eke daala tiyenne authorized distributor kiyala :lol:
    pic eka balapanko. edit karala official wage pennanna. dakunu patte inna ekage athakuth na :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Redmi NOTE 4

    Metal Body With 2.5D Glass
    SD 625 :dull::dull::dull::growl:
    4100mAh
    13MP Cam
    MIUI8 with ANdroid N Preview

    කෙලියා නේද තාප්පෙටම :(:dull:

    Comes in
    Champagne Gold + White
    Dark Grey + Black
    and New Fully Black(මේකෙනම් ගතියක් තියනවා )
    Display eke Colorවල Improvement එකක් තියනවා වගේ

    2GB+32GB 147$
    3GB+32GB 162$
    4GB+64GB 190$ in India:rolleyes:
    ගානටනම් පාඩු නෑ.ඔන්ලයින් සයිට් වල කියක් වෙයිද මන්දා :baffled:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene

    :dull::dull::dull::P:P:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Redmi NOTE 4

    Metal Body With 2.5D Glass
    SD 625 :dull::dull::dull::growl:
    4100mAh
    13MP Cam
    MIUI8 with ANdroid N Preview

    කෙලියා නේද තාප්පෙටම :(:dull:

    Comes in
    Champagne Gold + White
    Dark Grey + Black
    and New Fully Black(මේකෙනම් ගතියක් තියනවා )
    Display eke Colorවල Improvement එකක් තියනවා වගේ

    2GB+32GB 147$
    3GB+32GB 162$
    4GB+64GB 190$ in India:rolleyes:
    ගානටනම් පාඩු නෑ.ඔන්ලයින් සයිට් වල කියක් වෙයිද මන්දා :baffled:
    :rolleyes: 2GB eka 25/26 wai wagawai neda:dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    oya kiyala tiyenne cellcity kiyana eunlu zigo deal karanneth. thawa tika dawasakin xiaomi name boards tiyei phone shop wala.

    boswin eun xiaomi.lk site eke daala tiyenne authorized distributor kiyala :lol:
    pic eka balapanko. edit karala official wage pennanna. dakunu patte inna ekage athakuth na :lol:

    lol ඔව් බන් ඕකුන් නම් මහා හෙන බොරුකාරයෝ..උඹ දැක්කද දන්නේ නැහැ, xiaomi.lk සයිට් එකේ english පවා වැරදි spellings/grammar..අනිත් එක ඔහොම ඔරිජිනල් තීම් එක කොපි කරන එක නීති විරෝධීත් ඇති..පටන්ගද්දීම ඔහොම බොරුවෙන් පටන්ගන්නවා නම් පස්සේ පස්සේ කොහොම වෙයිද.. :rofl:

    Redmi NOTE 4

    Metal Body With 2.5D Glass
    SD 625 :dull::dull::dull::growl:
    4100mAh
    13MP Cam
    MIUI8 with ANdroid N Preview

    කෙලියා නේද තාප්පෙටම :(:dull:

    Comes in
    Champagne Gold + White
    Dark Grey + Black
    and New Fully Black(මේකෙනම් ගතියක් තියනවා )
    Display eke Colorවල Improvement එකක් තියනවා වගේ

    2GB+32GB 147$
    3GB+32GB 162$
    4GB+64GB 190$ in India:rolleyes:
    ගානටනම් පාඩු නෑ.ඔන්ලයින් සයිට් වල කියක් වෙයිද මන්දා :baffled:

    625 එකෙයි 650 එකෙයි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ real world performances වල..මීට වඩා හොඳයි හැබැයි Redmi 4 එක..දැන් නම් හැබැයි නියම ගානට බැලන්ස් කරලා ෆෝන් lineup එක..

    කලින් Redmi 3/3S වලට වඩා Redmi Note 3 එකේ performance හොඳයිනේ..දැන් Redmi 4/Redmi Note 4, performances එක වගේනේ..සමහරවිට Redmi 4 එකේ බැටරි ලයිෆ් එක හොඳ වෙයි Redmi Note 4 එකට වඩා..

    උඹ බලන් හිටියේ මේක එනකන් නේ :P දැන් ඉතින් ගනින් :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene
    lol ඔව් බන් ඕකුන් නම් මහා හෙන බොරුකාරයෝ..උඹ දැක්කද දන්නේ නැහැ, xiaomi.lk සයිට් එකේ english පවා වැරදි spellings/grammar..අනිත් එක ඔහොම ඔරිජිනල් තීම් එක කොපි කරන එක නීති විරෝධීත් ඇති..පටන්ගද්දීම ඔහොම බොරුවෙන් පටන්ගන්නවා නම් පස්සේ පස්සේ කොහොම වෙයිද.. :rofl:

    625 එකෙයි 650 එකෙයි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ real world performances වල..මීට වඩා හොඳයි හැබැයි Redmi 4 එක..දැන් නම් හැබැයි නියම ගානට බැලන්ස් කරලා ෆෝන් lineup එක..

    කලින් Redmi 3/3S වලට වඩා Redmi Note 3 එකේ performance හොඳයිනේ..දැන් Redmi 4/Redmi Note 4, performances එක වගේනේ..සමහරවිට Redmi 4 එකේ බැටරි ලයිෆ් එක හොඳ වෙයි Redmi Note 4 එකට වඩා..

    උඹ බලන් හිටියේ මේක එනකන් නේ :P දැන් ඉතින් ගනින් :P
    :lol::lol::lol::rofl::rofl::P:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    lol

    ගන්නවා තමා බන්:frown: මටත් හිතෙන්නේ ලොකු පර්ෆෝමන්ස් අවුලක් වෙන එකක් නෑ:rolleyes:
    හැබැයි ඉතින් 653 ආවනම් මොකෝ :baffled: මොකද කියන්නේ එක එනකල් බලන් ඉන්නද :baffled:
    ඔන්න ඔහේ මේක ගන්නවා .... පලවෙනි පාරට කලු එකකට හිත ගියා :love:

    ඔන්ලයින් සයිට් වලට් ඇවිත් ස්ටොක් අවුල් හරිගිහින් ප්‍රයිස් බැලන්ස් වෙනකොට සමහරවිට 653 එකක් එනවුන්ස් වෙලා තියෙයි :lol::(
    උබලට හිනා :angry::angry::angry:
    මම නේ දන්නේ මන් පෙරපු පෙරුම් පිරිල්ල :rofl::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මමත් දැක්කා :lol: කොහොමත් agent ගේ ගාන වැඩියි, resellers ලගේ ගාන අඩුයිනේ..ඒත් බන් 75000 ක්..කජු ඇටද කොස් ඇටද :lol:

    කොහොමද උන්ට කරුමෙට හරි එකෙක් දෙන්නෙක් අහු උනොත් එහෙම ඔය ගානට ගන්න.එහෙම ගොන්නුනේ ඉන්නේ.දැක්කනේ අර එකෙක්ගේ බොස් ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.බලෙන්ම ඇඩ්වාන්ස් දීල ඇවිත් :lol::lol:
    එකකට එකක් ලාබයිනේ :dull:

    :lol::lol::lol: ඔව් බන් මූ දැන් මාස හත අටක ඉඳන් මේ ත්‍රෙඩ් එකේ කැරකෙන්නේ මෙයින් එකක් ගන්න.. :baffled: දැන්වත් මූ ගන්නේ නැතුව ඉඳියිද දන්නේ නැහැ :rofl:

    mi5 වගේද සිංහලු note 4:P:P අත පිරෙන්න තියනවනේ:P:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගන්නවා තමා බන්:frown: මටත් හිතෙන්නේ ලොකු පර්ෆෝමන්ස් අවුලක් වෙන එකක් නෑ:rolleyes:
    හැබැයි ඉතින් 653 ආවනම් මොකෝ :baffled: මොකද කියන්නේ එක එනකල් බලන් ඉන්නද :baffled:
    ඔන්න ඔහේ මේක ගන්නවා .... පලවෙනි පාරට කලු එකකට හිත ගියා :love:

    ඔන්ලයින් සයිට් වලට් ඇවිත් ස්ටොක් අවුල් හරිගිහින් ප්‍රයිස් බැලන්ස් වෙනකොට සමහරවිට 653 එකක් එනවුන්ස් වෙලා තියෙයි :lol::(

    බලන් හිටපන් එක එනකන් :lol: තව ආතල් අපිට :P

    මොකක්ද දන්නවද උඹට වෙන්නේ..ඕකේ ෆුල් කළු version එක ගාන වැඩියෙන් විකිනෙන්නේ..එතකොට full black එක වෙයි $220-250 (4 GB) විතර..පස්සේ උඹ එක අඩුවෙනකන් බලන් ඉන්නකොට එයි Redmi Note 5 Mediatek එක..පස්සේ දන්නෙම නැතුව අවුරුද්දක් ගිහින්, ආපහු Redmi Note 5 SD එකක් එයි :lol:

    උබලට හිනා :angry::angry::angry:
    මම නේ දන්නේ මන් පෙරපු පෙරුම් පිරිල්ල :rofl::lol:

    :rofl: :rofl: :rofl: :rofl:

    කොහොමද උන්ට කරුමෙට හරි එකෙක් දෙන්නෙක් අහු උනොත් එහෙම ඔය ගානට ගන්න.එහෙම ගොන්නුනේ ඉන්නේ.දැක්කනේ අර එකෙක්ගේ බොස් ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.බලෙන්ම ඇඩ්වාන්ස් දීල ඇවිත් :lol::lol:
    එකකට එකක් ලාබයිනේ :dull:

    එක තමයි..හැබැයි ලංකාවේ එකෙක් 75000 ක් දීල වැඩිය ලංකාවේ ප්‍රසිද්ද නැති බ්‍රෑන්ඩ් එකකින් ෆෝන් එකක් ගන්නේ නැහැ බන්.. :baffled:

    mi5 වගේද සිංහලු note 4:P:P අත පිරෙන්න තියනවනේ:P:P

    අත පිරෙන්න? යකෝ Mi5 එකෙත් අත පිරෙනවා ලස්සනට :lol: බලහන් Mi5 ඒකට වඩා RN4 එක 7 mm වගේ උස වැඩි..7 mm වගේ තමයි පළලත් වැඩි.. :baffled:

    මේ එක නෙමෙයි..සිරාවටම අරකෙ sounds සිරාද? මම මේ බැලුවේ අර half in ear එකක් ගන්න..Piston Air Capsule කියන එක..මොකක්ද මේ Piston Fresh Edition කියන්නේ?

    http://www.banggood.com/Original-Xi...dphone-With-Mic-p-1115536.html?rmmds=category
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :rofl: :rofl: :rofl: :rofl:

    අත පිරෙන්න? යකෝ Mi5 එකෙත් අත පිරෙනවා ලස්සනට :lol: බලහන් Mi5 ඒකට වඩා RN4 එක 7 mm වගේ උස වැඩි..7 mm වගේ තමයි පළලත් වැඩි.. :baffled:

    මේ එක නෙමෙයි..සිරාවටම අරකෙ sounds සිරාද? මම මේ බැලුවේ අර half in ear එකක් ගන්න..Piston Air Capsule කියන එක..මොකක්ද මේ Piston Fresh Edition කියන්නේ?

    http://www.banggood.com/Original-Xi...dphone-With-Mic-p-1115536.html?rmmds=category

    7mm Wadi unama wadipura atha pirenawane:rofl::rofl:

    ow ow sounds ela.podi awlk thiynw.meke ara jack ekai cable ekai set wena thana weak . puluwnnm hybrid or piston 3 ekakata yanna .ewa wla e joint eka kevlar fiber wlin hadala thiyenne.strength eka wdi.gdk wela use krnwnm ekak thama rcmnd karanne.mta meke apu ekama awula eka.wena nm prashna mukuth na.haki ikmanin ynna ona math hybrid ekakata....

    fresh kiyanne basic eka wgema ekak mm hithanne.lagadi apu ekak...capsule ekanm khmd kiynna ba.weird design:dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    7mm Wadi unama wadipura atha pirenawane:rofl::rofl:

    ow ow sounds ela.podi awlk thiynw.meke ara jack ekai cable ekai set wena thana weak . puluwnnm hybrid or piston 3 ekakata yanna .ewa wla e joint eka kevlar fiber wlin hadala thiyenne.strength eka wdi.gdk wela use krnwnm ekak thama rcmnd karanne.mta meke apu ekama awula eka.wena nm prashna mukuth na.haki ikmanin ynna ona math hybrid ekakata....

    fresh kiyanne basic eka wgema ekak mm hithanne.lagadi apu ekak...capsule ekanm khmd kiynna ba.weird design:dull:

    එල එල..Capsule එක මට හරියයි වගේ..In Ear මත් නෙමෙයිනේ.. :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://www.geekbuying.com/item/Orig...ithium-Polymer-Power-Bank---Black-373376.html

    සිංහලු..මේක Quick Charge 3.0 Support නේද? (Output එක 2.4 A තියෙන නිසා)..

    හරි විස්තරයක් කොහෙවත් නැහැ බන්..

    තව එකක්..උඹලගේ අත්දැකීම් අනුව 10,000 mAh එකක් ඇතිද සාමාන්යෙන්? දවසක් ඇතුලත Power Bank එකත් ඉවර වෙනකන් පාවිච්චි කරන්න වුන අවස්ථා තියෙනවද? :lol:

    මේ 10,000 එකෙන් Mi5 එක චාජ් කරන්න පුළුවන් 2.4 times ලු..(10,000 ම ලැබෙන්නේ නැති නිසා)

    නැත්තන් ඉතින් Tronsmart එක තමයි..ගහලම තියෙනවා QC 3.0 කියලා..ගාන වැඩියි බන් $ 12 ක් වගේ :(
     
    Last edited:
    Status
    Not open for further replies.