cellcity ekata udawwk widihata xiaomi.lk eke mi5 eka 75K karala bnlokenma palaweni para mehema ekak ahapu
මමත් දැක්කා
කොහොමත් agent ගේ ගාන වැඩියි, resellers ලගේ ගාන අඩුයිනේ..ඒත් බන් 75000 ක්..කජු ඇටද කොස් ඇටද 
cellcity ekata udawwk widihata xiaomi.lk eke mi5 eka 75K karala bnlokenma palaweni para mehema ekak ahapu
කොහොමත් agent ගේ ගාන වැඩියි, resellers ලගේ ගාන අඩුයිනේ..ඒත් බන් 75000 ක්..කජු ඇටද කොස් ඇටද 
oya kiyala tiyenne cellcity kiyana eunlu zigo deal karanneth. thawa tika dawasakin xiaomi name boards tiyei phone shop wala.මමත් දැක්කා..මුනුත් ඉතින් මේ අර හොර Boswin (xiaomi.lk) එකෙන් අරන් resell කරන එකනේ කරන්නේ![]()

Redmi NOTE 4
Metal Body With 2.5D Glass
SD 625
4100mAh
13MP Cam
MIUI8 with ANdroid N Preview
කෙලියා නේද තාප්පෙටම
Comes in
Champagne Gold + White
Dark Grey + Black
and New Fully Black(මේකෙනම් ගතියක් තියනවා )
Display eke Colorවල Improvement එකක් තියනවා වගේ
2GB+32GB 147$
3GB+32GB 162$
4GB+64GB 190$ in India
ගානටනම් පාඩු නෑ.ඔන්ලයින් සයිට් වල කියක් වෙයිද මන්දා

2GB eka 25/26 wai wagawai neda
ado note4 gold ekai black ekai patta look yko![]()
2GB eka 25/26 wai wagawai neda
![]()

25 paniwi
habai 32GB Basic
apu lassanama black xiaomi eka( Ceramic MI5 & MIX nathuwa) matanm.

oya kiyala tiyenne cellcity kiyana eunlu zigo deal karanneth. thawa tika dawasakin xiaomi name boards tiyei phone shop wala.
boswin eun xiaomi.lk site eke daala tiyenne authorized distributor kiyala![]()
pic eka balapanko. edit karala official wage pennanna. dakunu patte inna ekage athakuth na![]()

Redmi NOTE 4
Metal Body With 2.5D Glass
SD 625
4100mAh
13MP Cam
MIUI8 with ANdroid N Preview
කෙලියා නේද තාප්පෙටම
Comes in
Champagne Gold + White
Dark Grey + Black
and New Fully Black(මේකෙනම් ගතියක් තියනවා )
Display eke Colorවල Improvement එකක් තියනවා වගේ
2GB+32GB 147$
3GB+32GB 162$
4GB+64GB 190$ in India
ගානටනම් පාඩු නෑ.ඔන්ලයින් සයිට් වල කියක් වෙයිද මන්දා
දැන් ඉතින් ගනින් 
lol ඔව් බන් ඕකුන් නම් මහා හෙන බොරුකාරයෝ..උඹ දැක්කද දන්නේ නැහැ, xiaomi.lk සයිට් එකේ english පවා වැරදි spellings/grammar..අනිත් එක ඔහොම ඔරිජිනල් තීම් එක කොපි කරන එක නීති විරෝධීත් ඇති..පටන්ගද්දීම ඔහොම බොරුවෙන් පටන්ගන්නවා නම් පස්සේ පස්සේ කොහොම වෙයිද..
625 එකෙයි 650 එකෙයි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ real world performances වල..මීට වඩා හොඳයි හැබැයි Redmi 4 එක..දැන් නම් හැබැයි නියම ගානට බැලන්ස් කරලා ෆෝන් lineup එක..
කලින් Redmi 3/3S වලට වඩා Redmi Note 3 එකේ performance හොඳයිනේ..දැන් Redmi 4/Redmi Note 4, performances එක වගේනේ..සමහරවිට Redmi 4 එකේ බැටරි ලයිෆ් එක හොඳ වෙයි Redmi Note 4 එකට වඩා..
උඹ බලන් හිටියේ මේක එනකන් නේදැන් ඉතින් ගනින්
![]()

lol

මටත් හිතෙන්නේ ලොකු පර්ෆෝමන්ස් අවුලක් වෙන එකක් නෑ
මොකද කියන්නේ එක එනකල් බලන් ඉන්නද 

උබලට හිනා

ඔව් බන් මූ දැන් මාස හත අටක ඉඳන් මේ ත්රෙඩ් එකේ කැරකෙන්නේ මෙයින් එකක් ගන්න..
දැන්වත් මූ ගන්නේ නැතුව ඉඳියිද දන්නේ නැහැ 
මමත් දැක්කාකොහොමත් agent ගේ ගාන වැඩියි, resellers ලගේ ගාන අඩුයිනේ..ඒත් බන් 75000 ක්..කජු ඇටද කොස් ඇටද
![]()

ඔව් බන් මූ දැන් මාස හත අටක ඉඳන් මේ ත්රෙඩ් එකේ කැරකෙන්නේ මෙයින් එකක් ගන්න..
දැන්වත් මූ ගන්නේ නැතුව ඉඳියිද දන්නේ නැහැ
![]()

අත පිරෙන්න තියනවනේ

ගන්නවා තමා බන්මටත් හිතෙන්නේ ලොකු පර්ෆෝමන්ස් අවුලක් වෙන එකක් නෑ
හැබැයි ඉතින් 653 ආවනම් මොකෝමොකද කියන්නේ එක එනකල් බලන් ඉන්නද
ඔන්න ඔහේ මේක ගන්නවා .... පලවෙනි පාරට කලු එකකට හිත ගියා
ඔන්ලයින් සයිට් වලට් ඇවිත් ස්ටොක් අවුල් හරිගිහින් ප්රයිස් බැලන්ස් වෙනකොට සමහරවිට 653 එකක් එනවුන්ස් වෙලා තියෙයි
බලන් හිටපන් එක එනකන්තව ආතල් අපිට
මොකක්ද දන්නවද උඹට වෙන්නේ..ඕකේ ෆුල් කළු version එක ගාන වැඩියෙන් විකිනෙන්නේ..එතකොට full black එක වෙයි $220-250 (4 GB) විතර..පස්සේ උඹ එක අඩුවෙනකන් බලන් ඉන්නකොට එයි Redmi Note 5 Mediatek එක..පස්සේ දන්නෙම නැතුව අවුරුද්දක් ගිහින්, ආපහු Redmi Note 5 SD එකක් එයි
උබලට හිනා
මම නේ දන්නේ මන් පෙරපු පෙරුම් පිරිල්ල![]()

කොහොමද උන්ට කරුමෙට හරි එකෙක් දෙන්නෙක් අහු උනොත් එහෙම ඔය ගානට ගන්න.එහෙම ගොන්නුනේ ඉන්නේ.දැක්කනේ අර එකෙක්ගේ බොස් ගැන ත්රෙඩ් එකක් දාල තිබ්බා.බලෙන්ම ඇඩ්වාන්ස් දීල ඇවිත්
එකකට එකක් ලාබයිනේ
එක තමයි..හැබැයි ලංකාවේ එකෙක් 75000 ක් දීල වැඩිය ලංකාවේ ප්රසිද්ද නැති බ්රෑන්ඩ් එකකින් ෆෝන් එකක් ගන්නේ නැහැ බන්..
mi5 වගේද සිංහලු note 4අත පිරෙන්න තියනවනේ
![]()
බලහන් Mi5 ඒකට වඩා RN4 එක 7 mm වගේ උස වැඩි..7 mm වගේ තමයි පළලත් වැඩි.. 
![]()
![]()
![]()
අත පිරෙන්න? යකෝ Mi5 එකෙත් අත පිරෙනවා ලස්සනටබලහන් Mi5 ඒකට වඩා RN4 එක 7 mm වගේ උස වැඩි..7 mm වගේ තමයි පළලත් වැඩි..
මේ එක නෙමෙයි..සිරාවටම අරකෙ sounds සිරාද? මම මේ බැලුවේ අර half in ear එකක් ගන්න..Piston Air Capsule කියන එක..මොකක්ද මේ Piston Fresh Edition කියන්නේ?
http://www.banggood.com/Original-Xi...dphone-With-Mic-p-1115536.html?rmmds=category

7mm Wadi unama wadipura atha pirenawane
ow ow sounds ela.podi awlk thiynw.meke ara jack ekai cable ekai set wena thana weak . puluwnnm hybrid or piston 3 ekakata yanna .ewa wla e joint eka kevlar fiber wlin hadala thiyenne.strength eka wdi.gdk wela use krnwnm ekak thama rcmnd karanne.mta meke apu ekama awula eka.wena nm prashna mukuth na.haki ikmanin ynna ona math hybrid ekakata....
fresh kiyanne basic eka wgema ekak mm hithanne.lagadi apu ekak...capsule ekanm khmd kiynna ba.weird design![]()