වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21152866 said:
    Hyundai SUV ekak set una:lol::lol:.. hodaida balala wisthara kiyannam

    (Dan maran kanna hadanna epooo. Maruwakata awa. Wade labi karala damma)

    Aluthen ena ewanm awulak na wage ne. Dan pare tyena SUV wadihariyak Kia, Hyundai tama
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    fb 15

    වාහනේක සාමන්යෙන් කරන්න ඕන නඩත්තු මොනවද? oil, filters මාරු කරනවා ඇරෙන්න . එක එකා කියනවා mount මාරු කරන්න ඕන කියල අවුරුද්දකට පාරක් . සද්ද ඇහෙනවලු. මන් දන්නේ නැ මොන mount ද කියල . දැන් මගේ ෆ්බ් 15 එක අරන් අවුරුදු 4කට kittui . තාම ඕව මොකුත් මාරු කරලා නැ . තෙල් මාරු කර කර එන ලෙඩක් ලෙඩක් හදාගෙන දුවනවා. සාමාන්යෙන් චෙක් කරන්න ඕන දේවල් මොනවද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Service manual eka hoyaganna. Eke serama thiyenawa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21153459 said:
    Service manual eka hoyaganna. Eke serama thiyenawa
    මුශ්ලිම් කෙල්ලෙක් බැන්දම කරන්න ඕන දේවල් මොනවද නානා ? මැනුවල් එකෙ මොනවද තියෙන්නෙ :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21152866 said:
    Hyundai SUV ekak set una:lol::lol:.. hodaida balala wisthara kiyannam

    (Dan maran kanna hadanna epooo. Maruwakata awa. Wade labi karala damma)

    රත්තරං ගේ එකව්න්ට් එක හැක් කරලා....
    GT මේ ඔබේ අවධානය පිණිසයි.

    :lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,011
    113
    වාහනේක සාමන්යෙන් කරන්න ඕන නඩත්තු මොනවද? oil, filters මාරු කරනවා ඇරෙන්න . එක එකා කියනවා mount මාරු කරන්න ඕන කියල අවුරුද්දකට පාරක් . සද්ද ඇහෙනවලු. මන් දන්නේ නැ මොන mount ද කියල . දැන් මගේ ෆ්බ් 15 එක අරන් අවුරුදු 4කට kittui . තාම ඕව මොකුත් මාරු කරලා නැ . තෙල් මාරු කර කර එන ලෙඩක් ලෙඩක් හදාගෙන දුවනවා. සාමාන්යෙන් චෙක් කරන්න ඕන දේවල් මොනවද ?

    කි මී 40000 / අවු දෙකෙන් දෙකහමාරෙන් බ්රේක් ෆ්ලුයිඩ්, කි මී 40000 සැරයක් ගියර් ඔයිල් + ෆිල්ටර්

    ඔයිල් ෆිල්ටර් 10000
    කැබින් එයා ෆිල්ටර් 10000
    එයා ෆිල්ටර් 40000 / අවු 2
    පෙට්‍රල් ෆිල්ටර් 60000
    ස්පාක් ප්ලග් නෝමල් එක 40000,ප්ලැටිනම්/ඉරිඩියම් 100000
    ටයිමින් (බෙල්ට් නම්) 100000

    ඔහොම තමා නෝමල් ෂෙඩුල් එක එන්නේ
    සර්විස් මැනුවල් එකත් හොයාගෙන බලන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේක සාමන්යෙන් කරන්න ඕන නඩත්තු මොනවද? oil, filters මාරු කරනවා ඇරෙන්න . එක එකා කියනවා mount මාරු කරන්න ඕන කියල අවුරුද්දකට පාරක් . සද්ද ඇහෙනවලු. මන් දන්නේ නැ මොන mount ද කියල . දැන් මගේ ෆ්බ් 15 එක අරන් අවුරුදු 4කට kittui . තාම ඕව මොකුත් මාරු කරලා නැ . තෙල් මාරු කර කර එන ලෙඩක් ලෙඩක් හදාගෙන දුවනවා. සාමාන්යෙන් චෙක් කරන්න ඕන දේවල් මොනවද ?

    මේ ත්‍රෙඩ් එක ටිකක් බලන්න පුති.
    http://www.elakiri.com/forum/showthread.php?t=1649164
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Shock mount ekak gihilla wage car eke
    ...garage eken kiyanawa galawannama onalu balanna...meka balaganna kramayak nedda wena...???? Danna kenek kiyana balana...

    Mount wala price kohomada ???

    ගලවන්න යන්නේ විනාඩි 10 යි. ගලවලම බලන්න. නිසාන්, ටොයෝටා වගේ පරණ වාහනයක නම් දෙකම 2500 ක් වගේ වෙන්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Mage car eke machan

    Allion 240.. kiyak weida meeke...engine mount wala gear box mount kohomada balaganne??? Awage ganan kohomada??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Shock mount ekak gihilla wage car eke
    ...garage eken kiyanawa galawannama onalu balanna...meka balaganna kramayak nedda wena...???? Danna kenek kiyana balana...

    Mount wala price kohomada ???

    මතකද අර හයිවේ එකේ ස්පීඩ් ලිමිට් ත්‍රෙඩ් එකක මං කිව්ව මට දවසක් 105ට ස්පීඩ් මීටර් එක ඇල්ලුව ලිව්වෙනම් නෑ කියල. 105 පෙන්නුවට ඊට වඩා අඩු කියලනෙ ජීටීත් කිව්වෙ. අද එන ගමන් බැලුවෙ GPS එකත් එක්ක. තිතටම හරි කියල කියන්න පුලුවන් මීටරේ.

    ගානට 105ට තියාගෙන ගහන්න බැරිවුනා හවස වාහන ගොඩක් තිබ්බ.

    eE9SuOA.jpg

    nCab4CH.jpg

    අනීවා 105ට හරි ඒ ආසන්නවම හරි තමා එදා හරි ස්පීඩ් එක.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage car eke machan

    Allion 240.. kiyak weida meeke...engine mount wala gear box mount kohomada balaganne??? Awage ganan kohomada??

    හොඳ ජැක් එකකක් ගහල යට රිංගල බලන්න මවුන්ට් වල රබර් ක්‍රැක් වෙලාද එහෙම කියල. උඩ පැත්තෙ තියන මවුන්ට් නම් උඩින් බලන්න පුලුවන්. මවුන්ට් මාරුකරන එක ලොකුම වැඩක් නෙමේ. එන්ජිමට හරි තැනට ජැක් එකක් ගහල ඔයාට වුනත් ගලවලම බලන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට. වයිබ්‍රේෂන් වැඩිද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    හොඳ ජැක් එකකක් ගහල යට රිංගල බලන්න මවුන්ට් වල රබර් ක්‍රැක් වෙලාද එහෙම කියල. උඩ පැත්තෙ තියන මවුන්ට් නම් උඩින් බලන්න පුලුවන්. මවුන්ට් මාරුකරන එක ලොකුම වැඩක් නෙමේ. එන්ජිමට හරි තැනට ජැක් එකක් ගහල ඔයාට වුනත් ගලවලම බලන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට. වයිබ්‍රේෂන් වැඩිද?
    Parking (P)එකේ වයිබ්‍රේශන් වැඩි වගේ...ටිකක් හයියෙන් වන්ගු නවනකොට පොඩි සද්දයක් එනවා හම් එකක් වගේ...කැඩිච්ච පාරකදි පොඩ්ඩක් සද්දෙ එනවා.
    ..මොකක්ද හේතුව ...??
    Shock mount or gear box mount or both
    බාසට කිව්වහම කියන්නෙම තව දුවමු තවම වැඩි සද්දයක් එන්නේ නෑ කියලා....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Parking (P)එකේ වයිබ්‍රේශන් වැඩි වගේ...ටිකක් හයියෙන් වන්ගු නවනකොට පොඩි සද්දයක් එනවා හම් එකක් වගේ...කැඩිච්ච පාරකදි පොඩ්ඩක් සද්දෙ එනවා.
    ..මොකක්ද හේතුව ...??
    Shock mount or gear box mount or both
    බාසට කිව්වහම කියන්නෙම තව දුවමු තවම වැඩි සද්දයක් එන්නේ නෑ කියලා....

    එහෙම කියන්න බෑ බලන්නෙ නැතුව. හම් එකක්නම් බෙයාරින් වෙන්න බැරිකමකුත් නෑ. වෙලාව තියනවනම් පොඩ්ඩක් රෝද 4ටම වෙන වෙනම ජැක් ගහල දෙපැත්තට උඩ පල්ලෙහා හොලවල බලන්න. පුලුවන්නම් රෝදෙ ගලවල හබ් එක වෙනම කරකවල බලන්න සද්ද වෙවී කැරකෙනවද කියල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මවුන්ට් වල කේස් එකක් ඇති බාසත් කියනවනම්. ලොකු ගනන් වෙන්නෙ නෑ. මාරුකරල දාන එක වඩා හොඳයි. බෙයාරින් ටිකත් බලාගන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මුශ්ලිම් කෙල්ලෙක් බැන්දම කරන්න ඕන දේවල් මොනවද නානා ? මැනුවල් එකෙ මොනවද තියෙන්නෙ :rolleyes:

    Harima saralai

    His mudune idan allan enakota issellama kane hil dekai nahaye hil dekai ahu wenawa. Ethana idan ahuwena ahuwena hilata thunkala thiyala thada karannai thiyenne
     
    Status
    Not open for further replies.