වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කි මී 40000 / අවු දෙකෙන් දෙකහමාරෙන් බ්රේක් ෆ්ලුයිඩ්, කි මී 40000 සැරයක් ගියර් ඔයිල් + ෆිල්ටර්

    ඔයිල් ෆිල්ටර් 10000
    කැබින් එයා ෆිල්ටර් 10000
    එයා ෆිල්ටර් 40000 / අවු 2
    පෙට්‍රල් ෆිල්ටර් 60000
    ස්පාක් ප්ලග් නෝමල් එක 40000,ප්ලැටිනම්/ඉරිඩියම් 100000
    ටයිමින් (බෙල්ට් නම්) 100000

    ඔහොම තමා නෝමල් ෂෙඩුල් එක එන්නේ
    සර්විස් මැනුවල් එකත් හොයාගෙන බලන්න
    Mage lap eka ada ude kaduna. Hdd eka kelauna. Eka hadana kiyannam matath kiyanna tikak thiyenawa
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මවුන්ට් වල කේස් එකක් ඇති බාසත් කියනවනම්. ලොකු ගනන් වෙන්නෙ නෑ. මාරුකරල දාන එක වඩා හොඳයි. බෙයාරින් ටිකත් බලාගන්න.
    හරි මචන් හොදද ගොඩක්ම ස්තුතියි .... :):):)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21153830 said:
    Car eka digatama thiyagannawanam owa originalma dapan. Ganan nam mathaka na

    Rubber eka crack welanam penawa. Nathnam vibrate wenawa
    Echcharama tiyaganna hitanneth nee..local denmoth vibrate aka anawa kiyala ahala tinawa..aka aththada aa??
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21153036 said:
    120ta full tank gahuwagama sathi dekak duwanawa. Me labba patrol gahuwa witharai mathaka iwarawela.. Sampuurna wistharayak dannan

    Ela machan
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21153858 said:
    Pol kali wage rubber kali pol katu achchu wala wakkarala hadana jarawa dammahama anthimata wahane wale wananna puluwan

    Break washer gannawanam companyma ganin. Mokada siecon company eka thiyenne japane neme.. pallegama papiliyawala gampaha....:lol::lol::lol:
    Ahenam toyota eken dannam badu aran tawa tika dawasakin:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21153813 said:
    4-5k sakkuwata watena seen ekak ban. Onna ohe ha kiwwa

    :D එහෙම නම් ඉතිං කමක් නෑ බං. :)

    අද මම හවස එද්දි ක්විඩ් එකක් වෙඩින් කාර් එකක් වගේ සරසලා ගියා කියපං කෝ. :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    KWID aka puduma widiyata pare tinawane...puduma genillak ganne ....aparade machan apatath kwid showroom akak daganna tibbe :P maasen goda yanna tibba..marketing para seratama giya wage

    .

    Cooling glass sun glass dagena nikal keli beeli ellagen oke yana lassana japan ladi walin ganna beee sahoo
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D එහෙම නම් ඉතිං කමක් නෑ බං. :)

    අද මම හවස එද්දි ක්විඩ් එකක් වෙඩින් කාර් එකක් වගේ සරසලා ගියා කියපං කෝ. :lol:

    අර ඩැන්සට් රෙදි කෝ එක දැකලා මානසිකව වැටුන.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්සෙ ෂොක් දෙක මාරුකලා කොයිල් ස්ප්‍රිං එක්ක. කට්ටිය ඉන්න නිසා කෙටියෙන් දාන්න ට්‍රයි එකක් දෙන්නම්.:)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    පස්සෙ ෂොක් දෙක මාරුකලා කොයිල් ස්ප්‍රිං එක්ක. කට්ටිය ඉන්න නිසා කෙටියෙන් දාන්න ට්‍රයි එකක් දෙන්නම්.:)
    Ela...:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර ඩැන්සට් රෙදි කෝ එක දැකලා මානසිකව වැටුන.:dull:

    :( ඕවත් ගන්නවනේ මල්ලි මිනිස්සු. අදත් මම පාරෙදි දෙකක් විතර දැක්කා :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පස්සෙ ෂොක් දෙක මාරුකලා කොයිල් ස්ප්‍රිං එක්ක. කට්ටිය ඉන්න නිසා කෙටියෙන් දාන්න ට්‍රයි එකක් දෙන්නම්.:)

    :) එල එල දාන්න.
     
    Status
    Not open for further replies.