Exclusive For Elakirians..

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පිංචි 1,2 අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්.. ඒ දෙකේ ලින්ක් ෆ්‍රී දුන්නේ නෑ :dull:
    300ක හච් කාඩ් පින් වලට දුන්නේ. :dull:
    මොකද මට ඔරිජිනල් එක ගන්නම 1500ක් ගියා..

    OK ,ඒක හරි, මට ඒ සීඩ් දෙක ඕනේ ..මම පී.එම්, කරන්නම්
     
    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    OLD LIVE SHOWS

    onna apenuth LIVE SHOWS ahana ayata paranama parana SHOW EKAK

    ALL%2BRIGHT%2BTAG.jpg

    HTML:
     ALL RIGHT BAND   
      01.RAN DEWOLIN BESA  02.NUMBE KOOLA OYA BELLMA  03.API WENWENA THARAMATA  04.BAMBAREKU AWAI  05.DOMBA MAL KELEWE  06.SAMU GENA YANNA  07.SONDURU ES DEKIN  
      MANJULA KUMARA  
      08.SUDU PIRUWATAYAI & AMMA JEEWANA UYAN  09.OBA HIMI UNA  10.SELLAM GE  11.SANDUN KAPURU  12.MERE MITHAWA  
      TEESHA  
      13.PAAVI YAMU AKASE  14.YOUNG GENARATION  15.RAN WAN RAN & ATHA MITA  16.TIKKI TIKIRI  
      NIHAL NELSON  
      17.KARUNA SUWANDA  18.BAILA WENDESIYA  19.ROSA MALAKUI  20.KAWADI BAILA WITH DRUM SOLO  
      ALL RIGHT BAND  
      21.ADARE KARAPU SITHA  22.MATA DUNNU DUK GINNA (PUNJAB STYLE)  23.ESA REDUNA REDUNA 
     24.GINDA RABANA  
      
      FULL SHOW DOWNLOAD LINK >>>>
     [B] https://docs.google.com/uc?id=0ByijV9JPQ7elQ0FxeGxTczVIbDg&export=download[/B]
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එල එල :)
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    df අයියේ, මේ ෆිල්ම් දෙක දෙන්න පුලුවන්ද?? :):)

    අංජලිකා
    කල්පාන්තේ සිහිනයක්

    අංජලිකා දෙන්නම් මල්ලි.. කල්පාන්තයේ සිහිනයක්නම් මමත් යූටියුබ් වලින් ගත්තේ :)

    කල්පාන්තේ සිහිනයක්!
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    :yes::yes::yes::yes::yes:
    කාලෙකින් දැක්කේ..:)

    ඔව් බන් පට්ට busy වෙලා office එකේ වැඩත් එක්ක. එලකිරි ආවත් මේකට විතරක් ගොඩ වෙලා ඔලුව දාල යනවා. උඹලව අමතක කරන්න බෑ .
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    ඔව්.. ඒක පිටි පස්සෙත් කතාවක් තියෙනවා මචන්..:dull:
    මම ආතල් ගත්තේ බස් එකේ ඇත්ත සීන් එක නිසයි..:no: ආතල් කිව්වට පොඩි කාලේ ඉතින් දන්නවනේ.. හැමදේම සෙල්ලමක් කර ගන්නනේ බලන්නේ..:)

    අපේ අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඔය බස් එකේ තමයි යන්න ඉඳලා තියෙන්නේ.. ඒත් එක තැන සීට් තිබිලා නෑ.. මම ගොඩාක් පොඩි නිසාත් ගොඩාක් දුර යන්නත් තියෙන නිසා අම්ම කියලා ඉලඟ බස් එකේ යමු කියලා..:dull: බස් එකට නැගලා ඉඳ ගන්නත් හදලා ආයෙ බස් එකෙන් බැහැලා ඇවිත් :oo:

    මහ රෑ අම්පාරට කිට්ටු වෙද්දී ඇඹුලන්ස් එහෙම යන්න ගත්තලු.. අපේ අම්මලා ගිය බස් එකේ කට්ටියත් කිසිම සද්දයක් නැතුව ඔහේ හිටියලු බය වෙලා.. බස් එකේ ඩ්‍රයිවර් මූණ දෙක කරගෙන කිව්වලු කලින් බස් එකට කොටි ගහලා වගේ කියලා.. කොහොමහරි කලින් බස් එක පාරේ අයිනේ නවත්තලා තිබුණලු පැත්තකට විසි වෙලා වගේ.. හමුදාවෙන් ඒ වෙනකොටත් ලෙඩ්ඩු ගෙනියලාලු.. අම්මලා අනිත් බස් එකේ එද්දී කලින් ගිය බස් එකට කොටි ගහලා..:shocked:

    නිකමට හරි එදා කලින් බස් එකේ ඉඩ තිබුණනම් මේ කමෙන්ට් එකත් නැති වෙන්න තිබුණා..:baffled:

    උඹ, අම්ම, තාත්ත හොද පිනක් කරල තියනව මචන්. ඒකයි උඹලට ඒ බස් එක මග ඇරුනෙ මචන්. :)
    හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ මචන්. කවදහරි කොහෙදි හරි කරන දේ තමන්ට ලැබෙනව මචන්.:yes::yes:
     
    • Like
    Reactions: richlife

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කපිරිඤා බයිලා
    http://www.mediafire.com/file/2tb31524ag6udbw/KAPIRICHCHA+BAILAA.zip

    කට්ටියගෙ සහයොගය තියනවන්ම් මීට වඩා දෙයක් මේ ත්‍රෙඩ් එකට කරන්න පුලුවන්,:no:
    මමත් සෙට් වෙන්නම් මගෙ මැසිම හදාගත්තම... තොග ගණන් නම් නෑ අපි ළඟ... තියෙන ටික දෙන්නම්...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් බන් පට්ට busy වෙලා office එකේ වැඩත් එක්ක. එලකිරි ආවත් මේකට විතරක් ගොඩ වෙලා ඔලුව දාල යනවා. උඹලව අමතක කරන්න බෑ .

    එව්ව යුතුකම් නෙ මචන්.:lol:

    :love::love::love: