432.අතුල ශ්රී ගමගේ - සෙනෙහේ මල් 




http://www.mediafire.com/file/17ucbh59nndix28/Senehe+mal-Atulash+Sri.rar





http://www.mediafire.com/file/17ucbh59nndix28/Senehe+mal-Atulash+Sri.rar





පිංචි 1,2 අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්.. ඒ දෙකේ ලින්ක් ෆ්රී දුන්නේ නෑ
300ක හච් කාඩ් පින් වලට දුන්නේ.
මොකද මට ඔරිජිනල් එක ගන්නම 1500ක් ගියා..
බැරි ඒවා මෙතන පෝස්ට් කරන්න.. මම අප්ලෝඩ් කරන්නම්..![]()
ehema awlk wenna widiyk ne
72k eka awlk netwa download krlne![]()
දෙන්නම්.. හෙට ඉදන් තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්න පටන්ගන්නේ![]()
ALL RIGHT BAND
01.RAN DEWOLIN BESA 02.NUMBE KOOLA OYA BELLMA 03.API WENWENA THARAMATA 04.BAMBAREKU AWAI 05.DOMBA MAL KELEWE 06.SAMU GENA YANNA 07.SONDURU ES DEKIN
MANJULA KUMARA
08.SUDU PIRUWATAYAI & AMMA JEEWANA UYAN 09.OBA HIMI UNA 10.SELLAM GE 11.SANDUN KAPURU 12.MERE MITHAWA
TEESHA
13.PAAVI YAMU AKASE 14.YOUNG GENARATION 15.RAN WAN RAN & ATHA MITA 16.TIKKI TIKIRI
NIHAL NELSON
17.KARUNA SUWANDA 18.BAILA WENDESIYA 19.ROSA MALAKUI 20.KAWADI BAILA WITH DRUM SOLO
ALL RIGHT BAND
21.ADARE KARAPU SITHA 22.MATA DUNNU DUK GINNA (PUNJAB STYLE) 23.ESA REDUNA REDUNA
24.GINDA RABANA
FULL SHOW DOWNLOAD LINK >>>>
[B] https://docs.google.com/uc?id=0ByijV9JPQ7elQ0FxeGxTczVIbDg&export=download[/B]
ME MASE MONAWADA FLIM DANNE

onna apenuth LIVE SHOWS ahana ayata paranama parana SHOW EKAK
![]()
HTML:ALL RIGHT BAND 01.RAN DEWOLIN BESA 02.NUMBE KOOLA OYA BELLMA 03.API WENWENA THARAMATA 04.BAMBAREKU AWAI 05.DOMBA MAL KELEWE 06.SAMU GENA YANNA 07.SONDURU ES DEKIN MANJULA KUMARA 08.SUDU PIRUWATAYAI & AMMA JEEWANA UYAN 09.OBA HIMI UNA 10.SELLAM GE 11.SANDUN KAPURU 12.MERE MITHAWA TEESHA 13.PAAVI YAMU AKASE 14.YOUNG GENARATION 15.RAN WAN RAN & ATHA MITA 16.TIKKI TIKIRI NIHAL NELSON 17.KARUNA SUWANDA 18.BAILA WENDESIYA 19.ROSA MALAKUI 20.KAWADI BAILA WITH DRUM SOLO ALL RIGHT BAND 21.ADARE KARAPU SITHA 22.MATA DUNNU DUK GINNA (PUNJAB STYLE) 23.ESA REDUNA REDUNA 24.GINDA RABANA FULL SHOW DOWNLOAD LINK >>>> [B] https://docs.google.com/uc?id=0ByijV9JPQ7elQ0FxeGxTczVIbDg&export=download[/B]

df අයියේ, මේ ෆිල්ම් දෙක දෙන්න පුලුවන්ද??
අංජලිකා
කල්පාන්තේ සිහිනයක්
අංජලිකා දෙන්නම් මල්ලි.. කල්පාන්තයේ සිහිනයක්නම් මමත් යූටියුබ් වලින් ගත්තේ![]()
කාලෙකින් දැක්කේ..
ඔව්.. ඒක පිටි පස්සෙත් කතාවක් තියෙනවා මචන්..
මම ආතල් ගත්තේ බස් එකේ ඇත්ත සීන් එක නිසයි..ආතල් කිව්වට පොඩි කාලේ ඉතින් දන්නවනේ.. හැමදේම සෙල්ලමක් කර ගන්නනේ බලන්නේ..
අපේ අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඔය බස් එකේ තමයි යන්න ඉඳලා තියෙන්නේ.. ඒත් එක තැන සීට් තිබිලා නෑ.. මම ගොඩාක් පොඩි නිසාත් ගොඩාක් දුර යන්නත් තියෙන නිසා අම්ම කියලා ඉලඟ බස් එකේ යමු කියලා..බස් එකට නැගලා ඉඳ ගන්නත් හදලා ආයෙ බස් එකෙන් බැහැලා ඇවිත්
![]()
මහ රෑ අම්පාරට කිට්ටු වෙද්දී ඇඹුලන්ස් එහෙම යන්න ගත්තලු.. අපේ අම්මලා ගිය බස් එකේ කට්ටියත් කිසිම සද්දයක් නැතුව ඔහේ හිටියලු බය වෙලා.. බස් එකේ ඩ්රයිවර් මූණ දෙක කරගෙන කිව්වලු කලින් බස් එකට කොටි ගහලා වගේ කියලා.. කොහොමහරි කලින් බස් එක පාරේ අයිනේ නවත්තලා තිබුණලු පැත්තකට විසි වෙලා වගේ.. හමුදාවෙන් ඒ වෙනකොටත් ලෙඩ්ඩු ගෙනියලාලු.. අම්මලා අනිත් බස් එකේ එද්දී කලින් ගිය බස් එකට කොටි ගහලා..![]()
නිකමට හරි එදා කලින් බස් එකේ ඉඩ තිබුණනම් මේ කමෙන්ට් එකත් නැති වෙන්න තිබුණා..



මමත් සෙට් වෙන්නම් මගෙ මැසිම හදාගත්තම... තොග ගණන් නම් නෑ අපි ළඟ... තියෙන ටික දෙන්නම්...කපිරිඤා බයිලා
http://www.mediafire.com/file/2tb31524ag6udbw/KAPIRICHCHA+BAILAA.zip
කට්ටියගෙ සහයොගය තියනවන්ම් මීට වඩා දෙයක් මේ ත්රෙඩ් එකට කරන්න පුලුවන්,![]()
ඔව් බන් පට්ට busy වෙලා office එකේ වැඩත් එක්ක. එලකිරි ආවත් මේකට විතරක් ගොඩ වෙලා ඔලුව දාල යනවා. උඹලව අමතක කරන්න බෑ .
එව්ව යුතුකම් නෙ මචන්.![]()


