Play GTA V online with Dialog 4G

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Dialog 4g connection එකකින් GTa V Online play කරන අය ඉන්නවද? මට error එකක් එනවා මෙහෙම.

    292b4sy.jpg


    Map එකේ events එහෙම පෙන්නන්නෙ නෑ. Slt connection තියෙන අයගේ මේ ප්‍රශ්නේ නෑ. Portforward කලොත් හරියයිද? Dialog router එකෙ Portforward කරන්න අමරුයි නේද?
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මට ඕක උනා Assassin's Creed III ගහද්දි. මං port forward කරලා (කිසි idea එකක් නෑ මං ඒක හරියට කරාද කියලා නම්) DMZ කියන setting එක enable කරාම හරි ගියා.​