Dialog 4g connection එකකින් GTa V Online play කරන අය ඉන්නවද? මට error එකක් එනවා මෙහෙම. Map එකේ events එහෙම පෙන්නන්නෙ නෑ. Slt connection තියෙන අයගේ මේ ප්රශ්නේ නෑ. Portforward කලොත් හරියයිද? Dialog router එකෙ Portforward කරන්න අමරුයි නේද?