ECTA is comming !! be prepare...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Good or Bad .........Government has no any solution rather than without sigining ECTA . believe me It's will happening soon guys...


    ETCA-720x480-720x480_480x320.jpg


    මේ ආර්ථික ක්‍රමය යටතේ ඉක්ටා අත්සන් කෙරෙනවා ෂුවර්. නැත්තන් මේ ආන්ඩුවට ගැලවීමක් නෑ.:confused:

    මහින්දගේ ආණ්ඩුව තිබ්බත් ඕක එනව වෙනස් මූණුවරකින්.කොච්චර ලෝන් දාලා පෝට් සිටි ගහල ඉන්වෙස්ටර්ස්ලට එන්ඩ කිව්වත් උන් එන්නේ නෑ උන්ට වාසියක් නැත්තන්.උන් එන්නේ උන්ට බිස්නස් තියෙනවා නම් විතරයි.
    මහින්දගේ ප්ලෑන් එක තිබුනේ පෝට් සිටි එක හරහා සේවා ක්ෂේත්‍රය දියුණු කරලා සංචාරක මධ්‍යස්ථානයක් විදිහට දියුණු කරන්ඩ.නමුත් ඒක කෙරෙන්ඩ සංචාරකයන් එන්ඩ මොනවා හරි උන් කැමති දේවල් කරන්ඩම වෙනවා.
    කැසිනෝ ,ගණිකා මධ්‍යස්ථාන , තැබෑරුම්,කාර් රේස් කතන්දර ඇවිල්ල ආණ්ඩුවට ගෙදර යන්ඩ වීමටත් හේතු වුනු කරුණු ඒවා.

    රනිල්ගේ ප්ලෑන් එක තියෙන්නේ ඉන්දියා ශ්‍රීලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් මාර්කට් එකේ දකුණු ප්‍රදේශයේ භාන්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම අල්ලගෙන ඒ කර්මාන්ත ටික රට ඇතුලට ගේන්ඩ.මොකද ගොඩක් ඉන්දියන් ලොකු කර්මාන්ත ශාලා තියෙනවා උතුරු ඉන්දියාව පැත්තේ.ඒවා දකුණු පැත්තට ප්‍රවාහනය ගැටලුවක් තියෙනවා.
    ඒවගේම චීන නිශ්පාදන සඳහා අය කෙරෙන ඉහළ බදු ප්‍රමාණය ඒ කර්මාන්ත රට ඇතුලට ගෙන ඒමෙන් සහ නැවත ප්‍රති අපනයනය කිරීම මගින් යම් වාසි ප්‍රමාණයක් ලබා ගැනීම වගේ කාරණා.
    හැබැයි ඉන්දියා බලපෑම ශ්‍රීලංකාවට ගෙඩි පිටින් එන්ඩ පටන් ගන්නව ඕක අත්සන් කලායින් පස්සේ.ඉන්දියාවට ලංකාව අල්ලේ නටවන්ඩ පුලුවන් වාතවරණයක් හැදෙනවා.

    එහෙම නැත්තන් තියෙන එකම විසඳුම අපේම අපිටම විශේෂ වූ භාණ්ඩ නිෂ්පාදන හඳුනාගෙන ඒ හරහා ආනයන වියදම් අඩුවෙන පරිදි රට තුල භාණ්ඩ නිෂ්පාදනය කරගනිමින් විදේශ වෙළඳපොල වෙත පිවිසීම. ජේවීපී තියරි එක.

    මේ තුන් ක්‍රමයේම අපි කැමති සහ කැමති නැති දේවල් තියෙන්ඩ පුලුවන්. කෙනෙකුට බණින්ඩ පුලුවන් මහින්ද පල් හොරා ,රනිලා මැට්ටා, මෛත්‍රී හිටන්,ජෙප්පො ජාතික වේසිගේ පුතාලා කියලා.
    ඒ බැනලත් අපිට මේ තියෙන ක්‍රමය අනුව උත්තර හොයන්ඩ වෙලා තියෙන්නේ මේ බහුවරණ උත්තර හතර එක්ක තමයි.

    දැන් මට බණින්ඩ එපා මූ ඉක්ටා වලට කැමතී හින්ද කියෝනව කියලා.මම කිව්වේ තිත්ත ඇත්ත.අපි මේ ආර්ථික ක්‍රමයේ හිරකාරයෝ වෙලා ඉවරයි.මම ලොකු තියා අඩුමගානේ ආර්ථික විද්‍යාවවත් ඉගෙන ගත්තු එකෙක් නෙමේ.මේ මට හිතෙන දේ.

    මම වැරදි නම් කියපල්ල හා...:dull:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    මෙහාට එන ඉන්දියන් කාරයෙන්ට ගහලා අතක් කකුලක් කැඩුව නම් ඕකුන් ආයේ එන්නේ නැ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහාට එන ඉන්දියන් කාරයෙන්ට ගහලා අතක් කකුලක් කැඩුව නම් ඕකුන් ආයේ එන්නේ නැ :lol:
    සල්මන් ඛාන් වගේ එකෙක් ආපුවෙලාවක අල්ලගත්ත නං හරි. ඉන්දියාවේ උන්ම උන්ගේ ආණ්ඩුවට කියයි ලංකාව එක්ක ගිවිසුම් එපා කියල.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහාට එන ඉන්දියන් කාරයෙන්ට ගහලා අතක් කකුලක් කැඩුව නම් ඕකුන් ආයේ එන්නේ නැ :lol:

    එතකොට වෙන්නෙ ලංකාවෙන් වන්දනාවෙ යන අහිංසක මිනිස්සුන්ගෙන් උන් ඒ පලිය ගන්න එක :( :(
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෙහාට එන ඉන්දියන් කාරයෙන්ට ගහලා අතක් කකුලක් කැඩුව නම් ඕකුන් ආයේ එන්නේ නැ :lol:

    මුලින් මුලින් ඕක ඕන්නම් කරන්ඩ පුලුවන් වෙයි ටිකක්.හැබැයි අපේ මිනිස්සුත් වන්දනාවේ යන එක නවත්තන්ඩ ඕනේ.:(
    සල්මන් ඛාන් වගේ එකෙක් ආපුවෙලාවක අල්ලගත්ත නං හරි. ඉන්දියාවේ උන්ම උන්ගේ ආණ්ඩුවට කියයි ලංකාව එක්ක ගිවිසුම් එපා කියල.
    :lol:

    100% True :)

    Den baiyoi,Toyoi degolloma ewilla umbe rep kapai.
    :(

    :(

    එකඟයි :( :(

    එතකොට වෙන්නෙ ලංකාවෙන් වන්දනාවෙ යන අහිංසක මිනිස්සුන්ගෙන් උන් ඒ පලිය ගන්න එක :( :(

    එකඟයි :( :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලින් මුලින් ඕක ඕන්නම් කරන්ඩ පුලුවන් වෙයි ටිකක්.හැබැයි අපේ මිනිස්සුත් වන්දනාවේ යන එක නවත්තන්ඩ ඕනේ.:(

    :lol:



    :(





    එකඟයි :( :(

    හැබැයි ආවොත් අනිවා මෙහෙ උන් ඕක කරනව :sorry: :sorry:
    තමන්ගෙ පවුලෙ කවුරු හරි වන්දනාවෙ ගිහිං නැත්තං මෙහෙ උන්ට අනික් අයට හෙන ගැහුවත් ගානක් නෑ :no: :no:
    තමන්ගෙම රටේ මිනිස්සු යන කෝච්චි වලට ගල් ගහපු උන්ට ඕව මොනාද :( :(
    අන්තිමට මාධ්‍ය වල යන්නෙ මෙහෙ විදේශිකයන්ට ගහල පන්නන ගෝත්‍රිකයො ඉන්න රටක් විදිහට සංචාරක කර්මාන්තෙටත් බලපානව :( :(