Power Bank

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama nam Tellko kiyala 10,000mAh ekak pawichi karane. Phone eka gadi Dialog eken free dune offer ekak hatiyata :D
     
    • Like
    Reactions: awjas2621

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මොන ජාතිය ගත්තත් අවුරුද්දකට පස්සෙ charge එක හිටින්නෙ නෑ කලින් වගේ
    එක සැරයක් charge කරාම එක සැරයයි phone එක charge කරන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහෙන් ගන්න mi power bank වල කොලිටි හොද නැද්ද ? ලංකාවෙි ගන්න හොද තැනක් කියන්නකෝ.
     
    • Like
    Reactions: jackpolkichcha

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Puluwannam ganna ANKER or AUKEY products. Satidfaction & Quality guaranteed machan.
    mage thiyenne meka..

    AUKEY-Quick-Charge-3-0-30000mAh-Power-Bank-Dual-USB-Output-Mobile-Portable-Charger-External-Battery.jpg

    https://www.amazon.com/dp/B01IN9N2JA?tag=top10bestpro-20
     
    • Like
    Reactions: awjas2621

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    අයියා, your phone is an iPhone නේද? මමත් මෙයින් එකක් ගන්න බැලුවේ, ඒත් මගේ ෆෝන් එක සමහර Aukey Power banks එක්ක compatible නැහැ කියලා තිබුනා :baffled: (ෆෝන් එක ගහල පොඩි වෙලාවක් ගියහම චාජ් වෙන එක නවතිනවලු)

    මගේ ෆෝන් එක Mi5 :)

    Mi5 එකක් තියෙන්න දන්නා කවුරුත් නැද්ද මම ඇරෙන්න? :baffled:
     
    ඔව් මගේ එක 6s Plus එකක්. දැනටනම් අවුලක් නෑ මල්ලි. ඉක්මනට චාර්ජ්තුත් වෙනවා. මම standard charger එක නැතුව AUKEY Wall charger එකක් කරන්නේ. Quick Charge support නෑ iPhone වලට. නමුත් ඉක්මනට charge වෙනවා battery එකට හානි නොවී..

    3-700x700.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මගේ එක 6s Plus එකක්. දැනටනම් අවුලක් නෑ මල්ලි. ඉක්මනට චාර්ජ්තුත් වෙනවා. මම standard charger එක නැතුව AUKEY Wall charger එකක් කරන්නේ. Quick Charge support නෑ iPhone වලට. නමුත් ඉක්මනට charge වෙනවා battery එකට හානි නොවී..

    3-700x700.jpg

    මේ දවස්වල ගෙදරද ඉන්නේ? :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් දැනට ගෙදර මල්ලි. ලබන සතියේ ඉදන් ජොබකට යන්න මේ දවස් වල negotiations යන්නේ..

    අහ්හ් පට්ට! :) වීකෙන්ඩ් එකක ඔයා ඉන්න තැනකට ආවොත් පොඩ්ඩක් මගේ ෆෝන් එක ඔයාගේ පවර් බෑන්ක් ඒකට විනාඩි පහළොවක් වගේ ගහලා චෙක් කරාට කමක් නැද්ද? :sorry: :sorry:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    මෙහෙන් ගන්න mi power bank වල කොලිටි හොද නැද්ද ? ලංකාවෙි ගන්න හොද තැනක් කියන්නකෝ.

    Original එකක්ම ගන්න.. Original එකේ scratch code එකක්
    තියෙනවා..
    vJlhfOM.jpg
     
    • Like
    Reactions: awjas2621

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අහ්හ් පට්ට! :) වීකෙන්ඩ් එකක ඔයා ඉන්න තැනකට ආවොත් පොඩ්ඩක් මගේ ෆෝන් එක ඔයාගේ පවර් බෑන්ක් ඒකට විනාඩි පහළොවක් වගේ ගහලා චෙක් කරාට කමක් නැද්ද? :sorry: :sorry:

    අවුලක් නෑ. මම කොහේ ගියත් ඒක අරන් යන්නේ. ඔහේ අවොත් මම එන්නම් ගෙවල් පැත්තේ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අවුලක් නෑ. මම කොහේ ගියත් ඒක අරන් යන්නේ. ඔහේ අවොත් මම එන්නම් ගෙවල් පැත්තේ..

    එල එල..ලබන සතියේ මම මැසේජ් එකක් දාන්නම්..එනවා නම් ඉරිදට වගේ තමයි :eek:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Puluwannam ganna ANKER or AUKEY products. Satidfaction & Quality guaranteed machan.
    mage thiyenne meka..

    AUKEY-Quick-Charge-3-0-30000mAh-Power-Bank-Dual-USB-Output-Mobile-Portable-Charger-External-Battery.jpg

    https://www.amazon.com/dp/B01IN9N2JA?tag=top10bestpro-20

    ඔව් මගේ එක 6s Plus එකක්. දැනටනම් අවුලක් නෑ මල්ලි. ඉක්මනට චාර්ජ්තුත් වෙනවා. මම standard charger එක නැතුව AUKEY Wall charger එකක් කරන්නේ. Quick Charge support නෑ iPhone වලට. නමුත් ඉක්මනට charge වෙනවා battery එකට හානි නොවී..

    3-700x700.jpg

    thanks machan ++
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මෙහෙන් ගන්න mi power bank වල කොලිටි හොද නැද්ද ? ලංකාවෙි ගන්න හොද තැනක් කියන්නකෝ.

    fb direct deals page eken mage yaluwo 2 denekma genna gatta bn...
    10000 eka 2990... 6 months warranty ekath ekka..scratch code ekath valid gatta thunema..

    ganath eka thama mama danata aduma lankawe set wela thiyenne....math next week ekak genna ganna yanne ,,,;););)