රත්තරං;21160786 said:රෙදි නෑ
ara athule thahadu tika thiyana hati. Ane deiyane laksha 20.

රත්තරං;21160786 said:රෙදි නෑ

ara athule thahadu tika thiyana hati. Ane deiyane laksha 20.![]()
aluth nsx eke parana eke thibba gatiya na bn. Cbr ekath compettion eken maruwela yannada koheda hadanne.
රත්තරං;21160768 said:ඕවා ගනන් ගන්නේ නෑ.. මෙතන තියෙන්නේ සුපිරි බඩු විතරයි. උබටත් බජාර් එකට බහින්න මෙන්න මේ සුපිරි බඩු වලින් එකක් ගනින්
ඩයිහට්සු රෙදි නෑ
රෙනෝ කුවිඩ්
සුශුකි ඇල්ටෝ
මයික්‍රෝ පැන්ඩා

රත්තරං;21160778 said:ඕනේ වේගෙකින් යන හොන්ඩා ජරාවක් අරන් වරෙන් මම මේකෙන් උබව ඉස්සර කරනවා *
* - එකම එක කොන්දේසියක් සහිතයි
![]()

ලොක්කගේ පොතේ පින් කියලා දෙයක් තීනවද ??කියවන්න ඕන නිදහස් වෙලාවක...රත්තරං;21160722 said:ආගමික වැඩනේ බන්... පින් පින් ඕවා![]()
oya mamage 120ye mileage eka kiyada dan![]()
.
ලොක්කගේ පොතේ පින් කියලා දෙයක් තීනවද ??කියවන්න ඕන නිදහස් වෙලාවක...
ලොක්කගේ පොතේ පින් කියලා දෙයක් තීනවද ??කියවන්න ඕන නිදහස් වෙලාවක...
ඔය නානා තමයි මටත් කියලා දුන්නේ. ඔව් බන්... බහුතරය බලාපොරොත්තු උන තරං අලුත් NSX එක සාර්ථක නා බන්... ෆීල්ඩ් එකේ අවුලක් ඕක... GTR එකත් වැටිලනේ තියෙන්නේ... ෆීල්ඩ් එක ජල්තර වෙලා තියෙන්නේ... Customer Requirement එකයි, Emission Requirements, Fuel Efficiency, Market Shares වගේ ඔක්කොම එක්ක Manufactures ල පැටලිලා මානසිකව වැටිලා, දනිස් තුවාල වෙලා ඉන්නේ.... 2020 වෙනකල්වත් Nissan GTR එක රිලීස් උන කාලේ ආපු ගැම්ම Nissan ලාටත් තියා ගන්න බැරි උනා...
ගැලපෙන්නම නම දාපු එකම වාහනේ. ඩට්සන් රෙදි ගෝ..කුවිඩ් එකටත් දාන්න තිබුනේ කුවිඩ් රෙදි ගෝ කියලා.




රත්තරං;21160831 said:1.තෙල් වැඩ කරන ගානද? 2.දුවල තියෙන ගානද?
1. 7.6kmpl මගේ පරන ඇන්ජිම තියෙන්නේ. 2002 ලොන්ත පෝල් නේ බන්.
ගන්නවනම් VVTi එක ගනින් 2004ට පස්සේ එක, ඒක මීට වඩා තෙල් කරනවා
2.තුනයි විස්සක්ද කොහෙද

අම්මෝ..ඕවත් එක්ක රේස් යනවා තියා ලඟින් යන්න එන්නත් බයයි... SUV නේ...![]()
![]()




රත්තරං;21160838 said:

රත්තරං;21160853 said:කුඩ්යිඩ් එකට අමුතුවෙන් දාන්නේ මොකටද ඔය "රෙනෝ" කියල මුලින් තියෙන්නේ
අමුත්තා - මහත්තයෝ මහත්තයෝ
අයිතිකරු - (ගේ ඇතුලේ සිට ) ඕ......
අමුත්තා - මොකක්ද මහත්තයෝ විකුනන්න තියෙනවයි කිව්ව වාහනේ?
අයිතිකරු - රෙනෝ.....
අමුත්තා - කාරි නෑ කාරි නෑ මම ඉන්නම් මෙහෙන්... මහත්තය හීමීට රීලා එන්න
![]()
ape ekek hitiya remune.
horana kaluthara pare thiyana gamak. Uwa palkarannath thibba oya wage katha set ekak.
duwala thiyana gana. Oka pass karanawa kiyala kiwwane mam.![]()
සල්ලි හිගපාඩුවකුත් තියෙනව

ape ekek hitiya remune.
horana kaluthara pare thiyana gamak. Uwa palkarannath thibba oya wage katha set ekak.
![]()



රත්තරං;21160879 said:මම අනික් වාහනත් දුවනවනේ බන්.. කෲසරෙත් හැදුවට පස්සේ දෙපාරක් සර්විස් කලා. ඒ කියන්නේ විසිදාහක්
උබේ කීයද?
මම මේක රීසෙට් කරලා විකුනන්න ඉන්නේ බන්. ලංකාවේ ඉතින් රීසෙට් නොකෙරුවොත් මුන්ට චිත්ත ප්‍රීතිය ඇති වෙන්නේ නෑනේසල්ලි හිගපාඩුවකුත් තියෙනව
Katha wada.
3.20 panna. Hapoi.Katha wada.
![]()