|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mathews nayaka kame innakan goda eemak na.:sorry:
    uge varaddak vuna hoo novuna hoo poddak tika davsakata hari paththakata vela inna bari hati.
    bana bana match balana ape karume.:(
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    C2pGK6MWIAEi1RD.jpg:large
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    නුඹේ නාමෙන් මේ යදින්නේ
    ජය පතා දේශයේ...

    රන් රුවන් බැඳි අසිපතක් ගෙන
    මුළු ලෝකයක් පරදා
    සියවරක් නොව දසවරක් තව
    මේ දේශයම දිනවා...

    දේශයේ ජය කොඩි දරා
    මේ සක් සියක් සේනා
    ඔද වැඩූවද සන්තොසින්
    සෙනවින් නුඹයි රකිනා
    සිංහයන් නම පෙළහරින්
    නෙක හරඹයන් මවලා
    සකි සඳේ පවසම් මෙසේ
    දිනවම් අපේ ලංකා..

    :(:(:sorry::sorry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    අද මැච් එක නම් දිනයි කියලා හිතෙනවා බන්.හැබැයි චන්දිමාල් වෙනුවට ධනුශ්ක ගුනතිලකයි,සුරංග ලක්මාල් වෙනුවට ඉසුරු උදානයි දාන්න වෙනවා.මේ මැච් එකෙන් හරියටම ස්කොඩ් එක හදාගන්න වෙනවා,මොකද නැත්නම් ඔස්ට්‍රේලියාවේ ගිහිල්ල මාර කෑමක් කන්න වෙන්නේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    සුරංග ලක්මාල් ටෙස්ට් වලටයි,වන්ඩේ වලටයි විතරක් තියාගන්න ඕනේ.t20 වලට උගේ බෝලින් ගැලපෙන්නේ නෑ.උගේ බෝල් වලට ගහන්න පුලුවන්.මතකනේ ඔස්ට්‍රේලියා tour එකේ මැක්ස්වෙල් ගහපු ගැහිල්ල.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    සුරංග ලක්මාල් ටෙස්ට් වලටයි,වන්ඩේ වලටයි විතරක් තියාගන්න ඕනේ.t20 වලට උගේ බෝලින් ගැලපෙන්නේ නෑ.උගේ බෝල් වලට ගහන්න පුලුවන්.මතකනේ ඔස්ට්‍රේලියා tour එකේ මැක්ස්වෙල් ගහපු ගැහිල්ල.

    Kula,lakmal n pradeep 1kama widiye swing n length thiyenna kisi wenasak nae batsman set wenna puluwan mun 3 denata face karala..ada udana lakmal wenuwata team 1kata genawanam hari
     
    • Like
    Reactions: craabeysinghe

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ada ape dewaniyata thiyana ekath kedei wage 40 penna gaman maxwel ei :sorry: sada soththi :rofl:

    :sorry::sorry: පක්කොන්ගේ ඔච්චර හොද bowling line up එකක් තිබිලා නෙලනවා
    අපේ සුරංගය සහ පිරිසට කොහොම නෙලයිද කියල හිතාගන්න බෑ :sorry::sorry::baffled::baffled:
     
    • Like
    Reactions: craabeysinghe

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry::sorry: පක්කොන්ගේ ඔච්චර හොද bowling line up එකක් තිබිලා නෙලනවා
    අපේ සුරංගය සහ පිරිසට කොහොම නෙලයිද කියල හිතාගන්න බෑ :sorry::sorry::baffled::baffled:

    when a batting lineup is in it's full flow, it dosent matter who the bowlers are...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :sorry::sorry: පක්කොන්ගේ ඔච්චර හොද bowling line up එකක් තිබිලා නෙලනවා
    අපේ සුරංගය සහ පිරිසට කොහොම නෙලයිද කියල හිතාගන්න බෑ :sorry::sorry::baffled::baffled:

    bowling vitharak thibila madi ban.. Feilding ajuthai ne.. same like SL.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    cricinfo eke thibba comment ekak..

    Only reason I am following SL is because SL is not good at any other sports. End of the day it just not worth while because SL is not competitive and gets beaten to a point its just painful to watch. Maybe its the fault of fans for not having other interest to follow.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    cricinfo eke thibba comment ekak..

    Only reason I am following SL is because SL is not good at any other sports. End of the day it just not worth while because SL is not competitive and gets beaten to a point its just painful to watch. Maybe its the fault of fans for not having other interest to follow.

    they just have to admit the fact that sri lankans aren't built to be competitive sportsmen...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :sorry::sorry: පක්කොන්ගේ ඔච්චර හොද bowling line up එකක් තිබිලා නෙලනවා
    අපේ සුරංගය සහ පිරිසට කොහොම නෙලයිද කියල හිතාගන්න බෑ :sorry::sorry::baffled::baffled:

    ow but Warner,Maxwell,Smith,Head (ada gahapu set ekama) SL T20 ekata gahanne na India tour eka nisa. Marsh, Khawaja ehemath na. habai eeta hariyanne dan team eke nathi Lynn,Finch,Bailey ehema enawa. ea tikama athi habai ape unta. :baffled: