ආ.. මේ අර හෙඩ් ලයිට් ගොයියනේ.![]()

ආ ටොම් අයියේ.. කොහොමෙයි කොහොමෙයි.. හපොයි..ආ ටොම් අයියේ.. කොහොමෙයි කොහොමෙයි..
හොදින් ඉන්නවා මල්ලි. ගොඩ දවසකින් දැක්කේ. තාමත් ඒ වාහනේමද පාවිච්චි කරන්නේ. දන්න කෑලි වලට වඩා දන්නේ නැති කෑලි බොහෝය මල්ලි.
සොකැට් ජෝඩුව වැරදි වචනේ හරිවචනේ ෂොක් ඇබ්සෝබර් (Shock Absorber). කෙටියෙන් ෂොක්ස් (shocks) කියනවා. එතකොට අනිත් දෙක සොකට් මවුන් නෙවෙයි ෂොක් මව්න්ට් (shock mount).

මාමේ shock mount වල ගනන් කොහොමද ???

මගෙත් දාන්න වෙලා...ගැලෙව්වේ නෑ වෙලාවක් නැති නිසා...ටිකක් සද්දෙ එනවා දැන් ...ඉස්සරහ මවුන්ට් දෙකට විතරක් 6ක් ගියා පුටේ!!![]()
Soluna first owner එකක් තීනවා පැන්ශන් මාමා කෙනෙක්ගේ..අපේ පැත්තේ ...පාරට දාන්නේ විනාඩි 5ක් විතර බලලා ....ඔරිජිනල් පේන්ට් .GL ****no එක...හැබැයි ඩීසල් .....කන්ඩිශන් නම් ආයේ කියන්න දෙයක් නෑ....අහන්න බයයි විකුනමුද කියලායා යා... අාතල් එකට කිවුවේ බ්රෝ![]()

හොදින් ඉන්නවා මල්ලි. ගොඩ දවසකින් දැක්කේ. තාමත් ඒ වාහනේමද පාවිච්චි කරන්නේ.
මෙකේ හිටපු ගමන් ස්ටාර්ට් වෙන්නෙ නැති කේස් එකක් ඇවිත් තියෙන්නෙ. දවස් 3, 4ක් ඇදගෙන එන්නත් උනා. හැබැයි ඒ ගෙනත් පහුවදා උදේට ස්ටාර්ට් කලාම එක පාරින් ස්ටාර්ට් වෙනවා. මෝටර් එකත් බැලුවා අව්ලක් නෑ. චාර්ජ් වෙන අව්ලකුත් නෑ. යතුරු කට ද මන්දා. මට හැබැයි පොඩි දෙයක් දැනුනා, ඒසී ඔන් එකේ තියෙද්දි ස්ටාර්ට් කරන්න ගියොත් සමහර වෙලාවට ඇදල ස්ටාර්ට් වෙන්නෙ. සමහර වෙලාවට ටක් ගාල ස්ටාර්ට් වෙනවා.. මොකක්ද මන්දා.. ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ නෙහ්. වෙලාවකට කලකිරෙනවා..
ඔව් ඔව්..මෙකේ හිටපු ගමන් ස්ටාර්ට් වෙන්නෙ නැති කේස් එකක් ඇවිත් තියෙන්නෙ. දවස් 3, 4ක් ඇදගෙන එන්නත් උනා. හැබැයි ඒ ගෙනත් පහුවදා උදේට ස්ටාර්ට් කලාම එක පාරින් ස්ටාර්ට් වෙනවා. මෝටර් එකත් බැලුවා අව්ලක් නෑ. චාර්ජ් වෙන අව්ලකුත් නෑ. යතුරු කට ද මන්දා. මට හැබැයි පොඩි දෙයක් දැනුනා, ඒසී ඔන් එකේ තියෙද්දි ස්ටාර්ට් කරන්න ගියොත් සමහර වෙලාවට ඇදල ස්ටාර්ට් වෙන්නෙ. සමහර වෙලාවට ටක් ගාල ස්ටාර්ට් වෙනවා.. මොකක්ද මන්දා.. ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ නෙහ්. වෙලාවකට කලකිරෙනවා..
![]()
Soluna first owner එකක් තීනවා පැන්ශන් මාමා කෙනෙක්ගේ..අපේ පැත්තේ ...පාරට දාන්නේ විනාඩි 5ක් විතර බලලා ....ඔරිජිනල් පේන්ට් .GL ****no එක...හැබැයි ඩීසල් .....කන්ඩිශන් නම් ආයේ කියන්න දෙයක් නෑ....අහන්න බයයි විකුනමුද කියලා![]()

යා යා... අාතල් එකට කිවුවේ බ්රෝ![]()
මගේ රස්සාව ඉතිං ඔහොම කියලා දෙන එකනේ බ්රෝ.. ආතල් එකට කිව්වත් ඉතිං පුරුද්දට වගේ පැහැදිලි කෙරෙනවා. 

ඉස්සරහ මවුන්ට් දෙකට විතරක් 6ක් ගියා පුටේ!!![]()
Soluna first owner එකක් තීනවා පැන්ශන් මාමා කෙනෙක්ගේ..අපේ පැත්තේ ...පාරට දාන්නේ විනාඩි 5ක් විතර බලලා ....ඔරිජිනල් පේන්ට් .GL ****no එක...හැබැයි ඩීසල් .....කන්ඩිශන් නම් ආයේ කියන්න දෙයක් නෑ....අහන්න බයයි විකුනමුද කියලා![]()
ඔව් ඔව්..මෙකේ හිටපු ගමන් ස්ටාර්ට් වෙන්නෙ නැති කේස් එකක් ඇවිත් තියෙන්නෙ. දවස් 3, 4ක් ඇදගෙන එන්නත් උනා. හැබැයි ඒ ගෙනත් පහුවදා උදේට ස්ටාර්ට් කලාම එක පාරින් ස්ටාර්ට් වෙනවා. මෝටර් එකත් බැලුවා අව්ලක් නෑ. චාර්ජ් වෙන අව්ලකුත් නෑ. යතුරු කට ද මන්දා. මට හැබැයි පොඩි දෙයක් දැනුනා, ඒසී ඔන් එකේ තියෙද්දි ස්ටාර්ට් කරන්න ගියොත් සමහර වෙලාවට ඇදල ස්ටාර්ට් වෙන්නෙ. සමහර වෙලාවට ටක් ගාල ස්ටාර්ට් වෙනවා.. මොකක්ද මන්දා.. ඔටෝ නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ නෙහ්. වෙලාවකට කලකිරෙනවා..
![]()
හැබැයි මට එක වාහනේක ඔහොම ලෙඩක් දුන්නා යතුරු කට බැටරිය ගොක්කොල පේන මානෙද දන්නෙ නෑනේ.හැබැයි මට එක වාහනේක ඔහොම ලෙඩක් දුන්නා යතුරු කට

2c නේද ඇදල ස්ටාර්ට් වෙනවනම් පොඩ්ඩක් හීටර් ප්ලග් හරියට වැඩද කියල බලල හිටපන් ලෙඩේ හොයන්න පටන් ගන්න.
ඒකයි අව්ල. ඔහෙ අරන් එන්න වෙලාවක් ඇහුවෙත් ඒකයි.
2C නිසා පිකප් එක මදි. ඔටෝ නිසා තෙල් නම් ලග 9-10ක් වගේ උපරිම. හිමින් යන්නෙත් නෑ නෙහ්. 
ඒ අව්ල හදා ගත්තොත් බැලුවෙ තව ටිකක් දුවලා 3C-TE එකක් තියන්න කියලා. හයි කරන එක ගැන එහෙම ටිකක් විස්තර හොයන්න ඕනා.. Turbo එහෙම තියෙන නිසා යකා වගේ යන්න ගනීවි. 
2C එකට වඩ තෙලුත් වැඩ. ගානට හයි වෙන ඔටෝ 5FWD Gearbox එකක් සෙට් උනා නම් පට්ටම පට්ට. ඒ බය තමා තීන්නේ....මොකද ඒ මනුස්සයගේ මූන බලන්න බෑනේ..අහන්ඩ එපා මාමගෙන් සෙරෙප්පු පාර කන්න වෙයි.
බැටරිය ගොක්කොල පේන මානෙද දන්නෙ නෑනේ.හැබැයි මට එක වාහනේක ඔහොම ලෙඩක් දුන්නා යතුරු කට
චෙක් කරලා බැලුවා. යතුරු කට හදා ගන්න විදියක් තමා දන්නෙ නැත්තෙ. ඇයි එහෙම වෙන්නේ.. අපේ පැති වල ඔව්වා බලව ගන්න හරි හමන් කෙනෙක් නෑ අප්පා.. ඒකයි ලොකුම අවුල.. 

යතුරු කට
ස්ටාටර් මෝටරේ
Ground Wires
Battery Terminals
ඔය වගේ පොඩි පොඩි දේවල් හින්දා Engine Overhaul කරපු වෙලාවල් තියෙනවා...
![]()
![]()
![]()

තව දෙකයි ඉතුරු.. ඒක බලව ගන්නයි තැනක් නැත්තෙ බන්. තැන්කූ ඒ දවස් ටිකේ දීපු උදව් සෙට් එකට. තිබ්බ අවුල් ගොඩකට ඔයා උදව් කලා නෙහ්.