Airport - Programmer Grade II Job?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Airport and Aviation service - Programmer Grade II

    මම මේකේ Exam pass වෙලා දැන් interview එකට එන්ඩ කියල ආව.
    මේ post එක හොදයිද?
    පඩි කොහොමද?
    ස්ථිරද?
    පහසුකම් මොනවද?
    Exam එකට නම් එච්චර ඇවිත් තිබ්බේ නෑ කට්ටිය. 50 - 60 ඇවිත් තිබ්බේ.
    Interview එකෙන් කපයිද කට්ටිය ගොඩක්.

    ගොඩක් ස්තුති
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Palayan. padi hodai , 100,000 eha ganna puluwan. Bonus denawa, Increment hambenawa annually, Medical hambenawa. Shape eke wada karan inna puluwan. Ubata mole tiyenawan Experience aran Middle east airport ekakata pana ganna puluwan after 3,4 years.
     
    Thanks a lot. මේක රජයේද? ස්ථිරයි නේද? පොඩි වැරද්දක් උනා කියල දොට්ට දාන්නේ නෑ නේ private එව්වගේ වගේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113

    Thanks a lot. මේක රජයේද? ස්ථිරයි නේද? පොඩි වැරද්දක් උනා කියල දොට්ට දාන්නේ නෑ නේ private එව්වගේ වගේ.

    Probation period ekak tiyenawa.Ita passe thamai permanent karanne. Government thamai but Pension ekak aha, EPF,ETF thamai.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    Thanks a lot. මේක රජයේද? ස්ථිරයි නේද? පොඩි වැරද්දක් උනා කියල දොට්ට දාන්නේ නෑ නේ private එව්වගේ වගේ.
    නැහැ නැහැ
    ඔය ප්ලේන් එකක් දෙකක් වැටුනට අවුලක් නැහැ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    dan campus yanne nadda.. :lol:

    එක තමයි. මම අවුරුද්දක් වත් campus යන්නම් කියල හිටියේ. campus යනවා කීවහම අපේ නෑදෑයන්ගෙන් සලකිලිත් වැඩි උනා. එක පාරටම job එකක් කරනවා කිවම හරි නෑ.
    මේකේ interview එකෙන් පස්සේ job එක දෙන්ඩ කොච්චර කල් යයිද?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    යමන් බන් , නියම ජොබ් එක , පාඩුවේ ආතල් එකේ කරන්න පුළුවන්.ආතල් එකේ කිව්වේ වගකීමක් නැතුව කියන එක නෙමේ , වගකීමක් තියෙනවා එත් , ජොබ් එක reputed නෙ බන් , ඇහුවම කියන්න තියෙන්නේ Airport & Aviation එකේ වැඩ කරන්නේ කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    එක තමයි. මම අවුරුද්දක් වත් campus යන්නම් කියල හිටියේ. campus යනවා කීවහම අපේ නෑදෑයන්ගෙන් සලකිලිත් වැඩි උනා. එක පාරටම job එකක් කරනවා කිවම හරි නෑ.
    මේකේ interview එකෙන් පස්සේ job එක දෙන්ඩ කොච්චර කල් යයිද?
    මම මේ ඇහුවමයි පේපර් කොලිෆිකේශන් නැති එකෙක් ගන්නව කියල. :lol:
     
    • Like
    Reactions: I love JS

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    යකෝ මට BIT (UCSC) තියෙනවා.
    මම මේ කල්පනා කලේ උබට නැත්තෙ මොනාද කියල. පවු යකෝ කමෙන්ට් කරන උන්. උබේ හෑම ත්‍රෙඩ් එකටම උන් බොක්කෙන්මයි කමෙන්ට් කරන්නෙ. :lol:
    ADHD ඕක පෙන්න ගිනින් ගිහින්.. :(

    එල එල කරන් පලයන්.. මම ආයි කට දාන්නෙ නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මේ කල්පනා කලේ උබට නැත්තෙ මොනාද කියල. පවු යකෝ කමෙන්ට් කරන උන්. උබේ හෑම ත්‍රෙඩ් එකටම උන් බොක්කෙන්මයි කමෙන්ට් කරන්නෙ. :lol:
    ADHD ඕක පෙන්න ගිනින් ගිහින්.. :(

    එල එල කරන් පලයන්.. මම ආයි කට දාන්නෙ නෑ.

    මට BIT නෑ කියලද කියන්නේ?
    Proof එවන්දද?

    21 July 2015
    Dear Student,
    DEGREE OF BACHELOR OF INFORMATION TECHNOLOGY – BIT
    CONVOCATION - 2014
    The Convocation – Bachelor of Information Technology for the year 2014 will be held on 01st September 2015 at BANDARANAYAKE MEMORIAL INTERNATIONAL CONFERENCE HALL, COLOMBO 07.
    Please inform your participation to the Convocation using the attached supplication form.
    The Bachelor of Information Technology Degree holders have to pay Rs. 2500/- for this purpose. The payment can be done only to the Account No. 086- 1001-111-89667 of the Peoples Bank, Thimbirigasyaya Branch from any branch of the People’s Bank and send the EDC copy along with the printed copy of the supplication form to the “Senior Assistant Registrar, External Degrees Centre, University of Colombo School of Computing, No.221/2 A, Dharmapala Mawatha, Colombo 07” by registered post or hand it over to the same address on or before 05th August 2015.
    PLEASE NOTE TO INFORM YOUR PARTICIPATION WITH THE RELEVANT PAYMENT ON OR BEFORE 05TH AUGUST 2015. LATE PAYMENTS AND SUPPLICATIONS ARE NOT ACCEPTED.
    You are allowed to accompany two guests to the Convocation ceremony with you.
    Please note that no photographers are allowed to enter into the hall. The official photographer of UCSC will be taking the photographs at the Convocation ceremony. You can obtain your photograph through him.
    Participants to the Convocation should download their invitation from www.bit.lk from 20th August 2015.
    Senior Assistant Registrar
    External Degrees Centre
    Inquiries - [email protected]
     
    Airport and Aviation service - Programmer Grade II

    මම මේකේ Exam pass වෙලා දැන් interview එකට එන්ඩ කියල ආව.
    මේ post එක හොදයිද?
    පඩි කොහොමද?
    ස්ථිරද?
    පහසුකම් මොනවද?
    Exam එකට නම් එච්චර ඇවිත් තිබ්බේ නෑ කට්ටිය. 50 - 60 ඇවිත් තිබ්බේ.
    Interview එකෙන් කපයිද කට්ටිය ගොඩක්.

    ගොඩක් ස්තුති

    කැම්පස් යන්නේ නැද්ද උබ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;21168134 said:
    කැම්පස් යන්නේ නැද්ද උබ

    Campus ද Job එකද කියල බැලුවේ.
    මම Campus තේරිලා තියන්නේ Art course එකකට.