මම වාහනේ අතට ගත්තම බයම ඔය බයික් කාරයන්ට![]()
බයික් එක නෙමේ කාර් එකේ හිටියෙ හොඳට ඇඳ පැලඳගත්ත මීහරකෙක්.
මං ඌගෙන් ඇහුව මොලේ කොහෙද තියෙන්නෙ කියල ඔලුව පෙන්නල. ඌ ඒකවත් දැක්කෙ නෑ මං හිතන්නෙ.
මම වාහනේ අතට ගත්තම බයම ඔය බයික් කාරයන්ට![]()
මං ඌගෙන් ඇහුව මොලේ කොහෙද තියෙන්නෙ කියල ඔලුව පෙන්නල. ඌ ඒකවත් දැක්කෙ නෑ මං හිතන්නෙ.
අනේ මන්ද බන්... මං මේ කල්පනා කරේ මුන් මේ ඉතුරු කරන සල්ලි වලින් කොච්චර වැඩ කරගන්නවද ඇති කියලා...
යකෝ මගේ එක බයික් එකක් 12යි කරන්නේ...![]()
![]()
![]()
අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . .
![]()
![]()
EFI Service (Tune UP) එකක් කරලා බලමුද?? ඉන්ජෙක්ටර් ටික එහෙම ගලවලා....
ගොඩක් අලුත් වාහන වල මුකුත් වෙන්නේ නෑ D එකේ ගිහින් Reverse දැම්ම කියලා... TCM එක Request එක මග අරිනවා වාහනේ ස්පීඩ් සෙන්සර් වල රීඩින් බලලා... පරණ ඒවගේ නම් බබා හම්බෙන වෙලාවල් තියෙනවා...
CAN bus හඳුන්වලා දුන්නට පස්සේ වාහනේ සිස්ටම් ඔක්කොම සමුහ සංසර්ගයේ යෙදෙන හින්දා අවුලක් නෑ... පරණ ඒවගේ අල්ලපු කාමරේ ඉඳන් මල්ටි බැරල් ගැහුවත් මෙහා පැත්තට ඇහෙන්නේ නැති කේස් තිබ්බනේ...

රත්තරං;21167840 said:1.ඉතින් බන් වෙනස 800නම් ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට පෙට්‍රල් එකේ වරද මොකක්ද? ඔයිල් මාරු කර කරා දුවන එකනේ බන්... මේ දවස්වල කොමන් රේල් කිව්වහම බාස්ලා හැංගෙනවා.. අනික සුපර් ඩීසල් ගානේ මහ වෙනසකුත් නෑනේ
2.කොරියන් උට්ටක් ගත්තා බන් මාරුවකට.. උදේට එක සිලින්ඩරයක් වැඩ නෑ වගේ,ඇන්ජිම දවස් දෙකක් විතර තියල කුලප්පු කලාම කුවිඩ් එකක් වගේ වෙව්ලනවා කියහන්කෝ.. ප්ලග් ගලවලා බැලුවහම එක ප්ලග් එකක පාට වෙනස්. 2007 නත්සල් සීයා එකක්... (සැන් ටා ෆේ ) ලක්ශයක් දුවලත් නෑ![]()

බයික් එක නෙමේ කාර් එකේ හිටියෙ හොඳට ඇඳ පැලඳගත්ත මීහරකෙක්.මං ඌගෙන් ඇහුව මොලේ කොහෙද තියෙන්නෙ කියල ඔලුව පෙන්නල. ඌ ඒකවත් දැක්කෙ නෑ මං හිතන්නෙ.
![]()
ඒ කියන්නේ රොඩ් දෙකක් අතුරුදහන් වෙලා තිබ්බද...![]()
![]()
මොකද කුයිඩ් වල නටඹුන් වත් ඉතුරුවෙන එකක් නෑ...![]()
![]()
![]()
) අපේ උන් හිතාගෙන ඉන්නෙ අලුත් තාක්ෂණේ කියල. කටු තියන ඩෑෂ්බෝඩ් එකකට යන වියදමෙන් 8න් එකක්වත් යන්නෙ නෑ ඒ මගුලක් අටවන්න.
හම්මට. ඕක ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජිමක්වත්ද?![]()






රත්තරං;21168054 said:ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න එපාද?
ඇයි 3wheel පස්සෙම තියන් එනවා අඩියක් තියාගෙන බ්‍රේක් කරන්න බයයි පස්සෙන් ආවත් කර උඩ යනවා... ඉස්සරහින් ගියත් කොහේට උන් හරවනවද කියන්න උන්වත් දන්නේ නෑ...මම වාහනේ අතට ගත්තම බයම ඔය බයික් කාරයන්ට![]()

1. ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට දැම්මම කොහේ කොහේ දුවයිද කියන්න බෑනේ... ගාලු ට්‍රිප් එක නම් තැන්නේ නේ... කඳු වල දුවනකොට ඩීසල් එකේ වාසිය වැඩියි...
2.![]()
![]()
එක ඉන්ජෙක්ටරයක් තෑගී බෙදන්නවත් ගිහින්ද දන්නේ නෑ...

අඩෝ ඒකෙ ස්පීඩොමීටර් එක (අර 7 segment කෑලි දෙකක් තියන එක) අපේ උන් හිතාගෙන ඉන්නෙ අලුත් තාක්ෂණේ කියල. කටු තියන ඩෑෂ්බෝඩ් එකකට යන වියදමෙන් 8න් එකක්වත් යන්නෙ නෑ ඒ මගුලක් අටවන්න.
![]()



මහේෂයෝ පෙට්‍රල් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ඇත්තටම දුවනකොට ලෙඩ වැඩිද? කාබන් බිල්ඩ් අප් සීන් එක දරුණුවට වෙනවද?![]()
ඒවත් ක්ලීන් කරලම දාපන් ගලවන එකේ... මැනිෆෝල්ඩ් එක බලපන් මතක ඇතුව...
කොටලා කොටලා කොටලා ඔය වගේ වාහන වල මැනිෆෝල්ඩ් වල කාබන් තට්ටු හැදිලා තියෙන වෙලාවල් තියෙනවා...

ආන්නේකයි

![]()
NC30![]()
![]()
![]()

cbr1000 එකක ගානනෙ බොල තෙල් කරන්නෙ.
උඹ නෝමල් පැදල වෙන්න බෑ ඔය.
රත්තරං;21168055 said:120 2002 එකත් එහෙමද බන්?![]()

රත්තරං;21167911 said:කරන්ට් පැත්තේ අව්ලක් වෙන්න බැරිද? රත් උනාම හරියනවා

හරියටම දන්නේ නෑ... හැබැයි ඕකටත් ආවේ පරණ A343F ගියර්බොක්ස් එකම නේ...![]()
![]()

මහේෂයෝ පෙට්‍රල් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ඇත්තටම දුවනකොට ලෙඩ වැඩිද? කාබන් බිල්ඩ් අප් සීන් එක දරුණුවට වෙනවද?![]()

