Airport - Programmer Grade II Job?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    BIT ekata register unath athi oya email eka enawa. :lol:
    mama mukuth nokiya hitiye.. :dull:

    අනේ බන් මට BIT තියෙනවා. මට ඔප්පු කරන්ඩ මහන්සි වෙන්ඩ කම්මැලි. මම බොරු කියන්නේ නෑ.

    BIT_Proof.jpg
     
    Campus ද Job එකද කියල බැලුවේ.
    මම Campus තේරිලා තියන්නේ Art course එකකට.

    Interview පලයන්
    Campus එකේ අවුරුදු තුන ඇද්දා නම් Degree එකක් තියෙනවා නේ බන්
    Job එකත් ඉතින් Chance එක
    දෙකම කරන්න බලපන්

    Campus පලයන් අතරින් පතර
    Job එක අත අරින්නත් එපා
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    Issalla meka kiyapan
    Umbata dan wayasa keeeyada ?
    Ethakota kiyannam issalla karanna one mokakda kiyala
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;21168332 said:
    Interview පලයන්
    Campus එකේ අවුරුදු තුන ඇද්දා නම් Degree එකක් තියෙනවා නේ බන්
    Job එකත් ඉතින් Chance එක
    දෙකම කරන්න බලපන්

    Campus පලයන් අතරින් පතර
    Job එක අත අරින්නත් එපා

    එහෙම කරන්ඩ පුළුවන් නම් ගොඩ.
    දැන් 80% බලනවා ලුද campus වල?
    Art course එකක් හිද note ටික බලාගෙන පාඩම් කරලා ගොඩ දම්මහැකි