වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය මහේෂ්,පොලා, රත්තරං, හරිදු නම් එහෙම අය. :yes: මම නම් එහෙම එකෙක් නෙවෙයි :no: දන්න දෙයක් නම් කියලා දෙන්නම් අහන්න තියන දෙයක් අහපං.

    ඇත්තටම නවීන තාක්ශනේ කියන්නේ කුරානයේ ඉස්සෙල්ලාම හදුන්වා දුන්න දෙයක්.. ඒ අනුව බැලුවහම මේ ගැන හොද දැනුමක් තියෙන්නේ අපේ ලෙබ්බෙට:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21171186 said:
    hyundai-logo-960x623.jpg

    fisherman.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    compression test ekak kaloth hondai mata hithenne.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකඩො මෙක එක පාරටම දුවල තියන දිවිල්ල. 1000 ත් පහු කරල කියහන්කො.:cool:
    ඔන්න එකට අපේ මෙව්වා එක.:yes::love:
    දැන්නම් ආපහු කටු ත්‍රෙඩ් එක පොඩ්ඩක් පනගහල ඇවිත් වගේ. දිගටම මෙහෙම යමු.:love::love::love:

    මහේශයත් දැන් දිගටම එනව වගේ
    ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21171188 said:
    ඇත්තටම නවීන තාක්ශනේ කියන්නේ කුරානයේ ඉස්සෙල්ලාම හදුන්වා දුන්න දෙයක්.. ඒ අනුව බැලුවහම මේ ගැන හොද දැනුමක් තියෙන්නේ අපේ ලෙබ්බෙට:yes::yes:

    අල්ලා > නබි > ලෙබ්බෙ :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකඩො මෙක එක පාරටම දුවල තියන දිවිල්ල. 1000 ත් පහු කරල කියහන්කො.:cool:
    ඔන්න එකට අපේ මෙව්වා එක.:yes::love:
    දැන්නම් ආපහු කටු ත්‍රෙඩ් එක පොඩ්ඩක් පනගහල ඇවිත් වගේ. දිගටම මෙහෙම යමු.:love::love::love:

    මහේශයත් දැන් දිගටම එනව වගේ
    ;)

    :D:D:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ මම හුන්ඩායි SUV තමයි හොදම කියල ත්‍රෙඩ් එකක් දාන්නම්.. සති දෙකකින් ලොක්කට කියල ඩිලීට් කරමු... මොකෝ කියන්නේ?:(:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21171698 said:
    අඩේ මම හුන්ඩායි SUV තමයි හොදම කියල ත්‍රෙඩ් එකක් දාන්නම්.. සති දෙකකින් ලොක්කට කියල ඩිලීට් කරමු... මොකෝ කියන්නේ?:(:oo:
    අප්පෝ එපා බං. :dull: ලොක්කා ඕවා ඩිලීට් කරන්නෙ නෑ.

    :cool: අනිත් එක උඹ රතු වෙන්න ආසද :P:P ඊයේ එකෙක් බිඑම්ඩබ්ලිව් එකක් ගැන අහලා මම උඹේ අර ජර්මන් කාර් ත්‍රෙඩ් එකේ ලිංක් එක දුන්නා මෙන්න ප්‍රතිඵල :lol::lol:

    BMW E30 කාර් එක කොහොමද? 01-23-2017 07:15 PM maru boru tika. ohoma chora wenne na benz. nodanna huttawal kata nokara hitu ponz.

    BMW E30 කාර් එක කොහොමද? 01-23-2017 09:06 PM machan don't promote this thread.oya yakata ohoma ekak set unata bn ona tharan api innwa parana german ewa use karana..muma kiwwane mu jara widihata wahana wikinuwa kiyala.its the karama made for this bugger .pls dont promote this maniac

    හොක් හොක් හොක් හොක්
     
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අප්පෝ එපා බං. :dull: ලොක්කා ඕවා ඩිලීට් කරන්නෙ නෑ.

    :cool: අනිත් එක උඹ රතු වෙන්න ආසද :P:P ඊයේ එකෙක් බිඑම්ඩබ්ලිව් එකක් ගැන අහලා මම උඹේ අර ජර්මන් කාර් ත්‍රෙඩ් එකේ ලිංක් එක දුන්නා මෙන්න ප්‍රතිඵල :lol::lol:

    BMW E30 කාර් එක කොහොමද? 01-23-2017 07:15 PM maru boru tika. ohoma chora wenne na benz. nodanna huttawal kata nokara hitu ponz.

    BMW E30 කාර් එක කොහොමද? 01-23-2017 09:06 PM machan don't promote this thread.oya yakata ohoma ekak set unata bn ona tharan api innwa parana german ewa use karana..muma kiwwane mu jara widihata wahana wikinuwa kiyala.its the karama made for this bugger .pls dont promote this maniac

    හොක් හොක් හොක් හොක්

    m3_e36_bmw.jpg

    ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ...

    මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...:P:P
     
    Status
    Not open for further replies.