2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ
    .
    ජීවන උයනේ
    සීතල සෙවණේ
    හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
    ජීවන උයනේ
    සීතල සෙවණේ
    රම්‍ය දර්ශනේ
    රම්‍ය දර්ශනේ

    ආදර ගඟුලේ
    සෝබන ඉවුරේ
    ගීත කූජනේ
    ගීත කූජනේ

    පරමාදරේ
    පරමාදරේ අමා උල්පත ඇරුණා

    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ

    හෝ.. ඕඕ ඕ ඕ ඕ..
    හෝ.. ඕඕ ඕ ඕ ඕ..
    ඕඕ ඕ ඕ.. ඕ ඕ... ඕ ඕ...

    ආආආ ආ...
    ආආආ ආ...
    ආ ආආ ආ...
    .
    රන් කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා
    රොන් පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා
    පරමාදරේ
    පරමාදරේ රුවන් ආකර දිලුණා
    .
    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ

    ආ නීලවළා සඳු මුහුණ සිඹී
    හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
    ආ නීලවළා සඳු මුහුණ සිඹී
    සිඹ සැනසේ
    සිඹ සැනසේ

    අර මාලගිරා
    ජෝඩු ජෝඩු වෙලා
    යති අහසේ
    යති අහසේ

    පරමාදරේ
    පරමාදරේ කතාවට මුළ පිරුණා

    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ
    .
    .ආආආ ආඅආ ...
    .ආආආ ආඅආ ...
    .ආආආ .. අආ .. අආ ..

    ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
    පද - කරුණාරත්න අබේසේකරයන් ගේ යැයි විශ්වාස කෙරේ.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මෙම ගීය 1987 දී එච්.ආර්. ජෝතිපාල සහ මායා දමයන්ති පෙරේරා නැවත ගයන ලදී. ඒ "නැව ගිලුණත් බෑන් චූන්" සිනමා කෘතිය වෙනුවෙනි. එහිදී සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබුවේ අර්නස්ට් සොයිසා විසිනි. "නැව ගිලුණත් බෑන් චූන්" තිරගත වන විට ජෝතිපාල නම් ඒ අසහාය ගායකයා අප අතරින් වියෝ වී ගොසිණි.

    1959 දී තිරගත වූ "ස්කූල් මාස්ටර්" චිත්‍රපටයට තලාත් මෙහෙමුද් සමගින් ලතා මංගෙස්කාර් ගායනා කළ "ඕ දිල්දාර් බෝලෝ ඒක් බාර්" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    кσяη ησρє;21171768 said:
    නැකත් රාළව අල්ල ගන්න බෑ බන්.දැන් මාස ගානක් ගෙට වෙලා ඉන්නේ ..:D:baffled:

    හනේ හනිච්චං.
    රොකට් වත් අල්ලං බලහන්.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ
    .
    ජීවන උයනේ
    සීතල සෙවණේ
    හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
    ජීවන උයනේ
    සීතල සෙවණේ
    රම්‍ය දර්ශනේ
    රම්‍ය දර්ශනේ

    ආදර ගඟුලේ
    සෝබන ඉවුරේ
    ගීත කූජනේ
    ගීත කූජනේ

    පරමාදරේ
    පරමාදරේ අමා උල්පත ඇරුණා

    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ

    හෝ.. ඕඕ ඕ ඕ ඕ..
    හෝ.. ඕඕ ඕ ඕ ඕ..
    ඕඕ ඕ ඕ.. ඕ ඕ... ඕ ඕ...

    ආආආ ආ...
    ආආආ ආ...
    ආ ආආ ආ...
    .
    රන් කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා
    රොන් පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා
    පරමාදරේ
    පරමාදරේ රුවන් ආකර දිලුණා
    .
    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ

    ආ නීලවළා සඳු මුහුණ සිඹී
    හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
    ආ නීලවළා සඳු මුහුණ සිඹී
    සිඹ සැනසේ
    සිඹ සැනසේ

    අර මාලගිරා
    ජෝඩු ජෝඩු වෙලා
    යති අහසේ
    යති අහසේ

    පරමාදරේ
    පරමාදරේ කතාවට මුළ පිරුණා

    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ
    .
    .ආආආ ආඅආ ...
    .ආආආ ආඅආ ...
    .ආආආ .. අආ .. අආ ..

    ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
    පද - කරුණාරත්න අබේසේකරයන් ගේ යැයි විශ්වාස කෙරේ.

    රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්

    අම්මපා?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්

    :eek::eek:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    කෝකිලයා
    කෙවිලිය හා
    නැළවෙන ප්‍රේම වසන්තය මේ
    ඕ රන මොණරා
    රන් මොණරිය හා
    සැනසෙන ප්‍රේම වසන්තය මේ
    .
    ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
    පද - කරුණාරත්න අබේසේකරයන් ගේ යැයි විශ්වාස කෙරේ.

    හරි හරි උබ ගාව තියෙනවා කියල කිව්වන්නම් හරිනේ :P:P

    එක නෙවේ උබ කොහෙද මකබෑවිල හිටියේ :rofl::rofl:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්

    චම්පිකගේ Case එක වගේ සින් කොන් එකක් ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්

    Rukmani Devi, died in a tragic motor accident near St. Mary's Church:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    හරි හරි උබ ගාව තියෙනවා කියල කිව්වන්නම් හරිනේ :P:P

    එක නෙවේ උබ කොහෙද මකබෑවිල හිටියේ :rofl::rofl:

    දුප් යන්න:angry::angry:
    මිසින් ඉන් ඇක්ෂන්:rolleyes::rolleyes:
    ‍තෝ ගියෙත් නෑ නේ මේ පාර:dull::dull: