ඇයි බන් තාම නාන්න නැකතක් හම්බඋනේ නැද්ද?
නැකත තව අව්රුද්දකින් වගේලු තියෙන්නේ

ඇයි බන් තාම නාන්න නැකතක් හම්බඋනේ නැද්ද?

ඇයි බන් තාම නාන්න නැකතක් හම්බඋනේ නැද්ද?

кσяη ησρє;21171768 said:නැකත් රාළව අල්ල ගන්න බෑ බන්.දැන් මාස ගානක් ගෙට වෙලා ඉන්නේ ..![]()
කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
.
ජීවන උයනේ
සීතල සෙවණේ
හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
ජීවන උයනේ
සීතල සෙවණේ
රම්‍ය දර්ශනේ
රම්‍ය දර්ශනේ
ආදර ගඟුලේ
සෝබන ඉවුරේ
ගීත කූජනේ
ගීත කූජනේ
පරමාදරේ
පරමාදරේ අමා උල්පත ඇරුණා
කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
හෝ.. ඕඕ ඕ ඕ ඕ..
හෝ.. ඕඕ ඕ ඕ ඕ..
ඕඕ ඕ ඕ.. ඕ ඕ... ඕ ඕ...
ආආආ ආ...
ආආආ ආ...
ආ ආආ ආ...
.
රන් කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා
රොන් පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා
පරමාදරේ
පරමාදරේ රුවන් ආකර දිලුණා
.
කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
ආ නීලවළා සඳු මුහුණ සිඹී
හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
ආ නීලවළා සඳු මුහුණ සිඹී
සිඹ සැනසේ
සිඹ සැනසේ
අර මාලගිරා
ජෝඩු ජෝඩු වෙලා
යති අහසේ
යති අහසේ
පරමාදරේ
පරමාදරේ කතාවට මුළ පිරුණා
කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
.
.ආආආ ආඅආ ...
.ආආආ ආඅආ ...
.ආආආ .. අආ .. අආ ..
ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
පද - කරුණාරත්න අබේසේකරයන් ගේ යැයි විශ්වාස කෙරේ.
රුක්මනි දේවි අනතුරට සිදු කලා කියලා දඩුවම් ලැබුනේ වාහනේ ඇත්තටම අනතුර සිදුකල පුද්ගලයා නොවේ මේක කවුරුත් නොදන්න රහසක්

හරි හරි උබ ගාව තියෙනවා කියල කිව්වන්නම් හරිනේ
එක නෙවේ උබ කොහෙද මකබෑවිල හිටියේ![]()

දුප් යන්න
මිසින් ඉන් ඇක්ෂන්
තෝ ගියෙත් නෑ නේ මේ පාර