වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    m3_e36_bmw.jpg


    ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ...

    මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...:P:P

    අල්ල මල්ලි වැඩේ.. අපි කාට ලැබුනත් ඉතිං මොකද. කැපුවා වගේ දෙගුනයක් ලැබෙනවනේ :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    m3_e36_bmw.jpg


    ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ...

    මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...:P:P

    මහේශ් පුටේ....:rolleyes:

    මට කියපන් මෙහෙ මෙවගෙන් මොනවහරි තියනවද කියල. 2jz ආපු බඩු. මානසිකව වැටෙනවනේ මේව දැක්කම. 2jz vvti තියන ඒවත් ඇවිල්ල.:(මං ලඟදි දන්නෙ.:sorry:

    Toyota Aristo/ Lexus GS300

    cdf761d3c2d7b0802b1e15e2756553b5_660x660.jpg



    op189-a19-6-02.jpg



    Chaser JXY100

    img_08401.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේශ් පුටේ....:rolleyes:

    මට කියපන් මෙහෙ මෙවගෙන් මොනවහරි තියනවද කියල. 2jz ආපු බඩු. මානසිකව වැටෙනවනේ මේව දැක්කම. 2jz vvti තියන ඒවත් ඇවිල්ල.:(මං ලඟදි දන්නෙ.:sorry:

    Aristo තියෙනවා... Chaser නම් දැකලා නෑ..
    Aristo එකක් නුවරත් තිබ්බ කාලෙකට කලින්...කාලෙකින් දැක්කේ නම් නෑ හැබැයි...

    tumblr_mx9225oZS71srpmhgo1_500.gif


    සැමන් ටින් වගේ ඒවාට පෙට්‍රෝල් ගහන උන් ඉන්න රටක මොන 3000cc 6 Cylinderද බන්...

    මගේ වැඩේ මොකෝ??? :confused:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aristo තියෙනවා... Chaser නම් දැකලා නෑ..
    Aristo එකක් නුවරත් තිබ්බ කාලෙකට කලින්...කාලෙකින් දැක්කේ නම් නෑ හැබැයි...

    tumblr_mx9225oZS71srpmhgo1_500.gif


    සැමන් ටින් වගේ ඒවාට පෙට්‍රෝල් ගහන උන් ඉන්න රටක මොන 3000cc 6 Cylinderද බන්...

    aristo නෙට් එකේ තියනව 2 ලීටර් එන්ජින් ආපුව.:dull: 2jz තියන එකක් තිබ්බනම් ගෙදර වැඩට පට්ටෙට ගැලපෙන කාර් එක.:D:D:D:P මෙහෙනම් කරන්න වෙන්නෙ නෑ. වැරදිලා හරි පිට රටකට ගියොත් අනීවා ඕකක් තමා වාහනේ.:yes: ලාවට වගේ ටර්බෝචාජ් කරනව.:P නැත්නම් නැචුරලි ඇස්පිරේටඩ් 2jz විදියට තියනව.:yes::yes: මේ දෙක දැක්ක දවසෙ ඉඳන් හිත මෙව්ව වුනා.:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    මගේ වැඩේ මොකෝ??? :confused:

    හෙට හවස් වෙද්දි එකක් අටෝල දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. පොඩියට වැඩේ කරගන්න පුලුවන්වෙයි. හදල බලලම කියන්නම් බන්.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    aristo නෙට් එකේ තියනව 2 ලීටර් එන්ජින් ආපුව.:dull: 2jz තියන එකක් තිබ්බනම් ගෙදර වැඩට පට්ටෙට ගැලපෙන කාර් එක.:D:D:D:P මෙහෙනම් කරන්න වෙන්නෙ නෑ. වැරදිලා හරි පිට රටකට ගියොත් අනීවා ඕකක් තමා වාහනේ.:yes: ලාවට වගේ ටර්බෝචාජ් කරනව.:P නැත්නම් නැචුරලි ඇස්පිරේටඩ් 2jz විදියට තියනව.:yes::yes: මේ දෙක දැක්ක දවසෙ ඉඳන් හිත මෙව්ව වුනා.:(

    ආයේ අමුතුවෙන් Turbo කරන්න දෙයක් නෑ... ඕකේ V300 එක එන්නේ සුප්‍රා එන්ජිම එක්ක... 2JZ-GTE... Twin Turbo...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සල්ලි තියෙනවා නම්...
    සැපට යන්න ඕනි නම්...
    තිත වෙන්න පාගන්න ඕනි නම්...
    ජපන් වෙන්නත් ඕනි නම්...

    මෙව්වා තමයි සිංහලු වාහන....


    2015-Acura-RLX-vs-Infiniti-Q70L-18.jpg


    5844155386_81bf36386f_b.jpg


    20151224_152600.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට බෑ ඕයි. :(
    මුන් මහ කුප්ප යක්කු:P දැන දැන බොරුවට 180ට මීටර් හදනව.:rofl:

    උයා මාගුලක් කීනවනේ...
    300ක් තිබිලත් එකත් පනිනවා මේ...



    Final Drive Ratio එක පොඩ්ඩක් එහේ මෙහෙ කරොත් මීටරේ අංශක 360ම යනවා...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අල්ටිමේට් කලෙක්ෂන් එක සිංහලු... තව තියෙනවා And still growing... ;) ;) ;)

    344ppbo.png


    මෙතන සමහර ඒවා සම්භාව්‍ය ඒවා නෙමෙයි කියල මගෙත් එක්ක මරා ගන්න එන්න එපා...:angry::angry::angry::angry:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මහේශ් පුටේ....:rolleyes:

    මට කියපන් මෙහෙ මෙවගෙන් මොනවහරි තියනවද කියල. 2jz ආපු බඩු. මානසිකව වැටෙනවනේ මේව දැක්කම. 2jz vvti තියන ඒවත් ඇවිල්ල.:(මං ලඟදි දන්නෙ.:sorry:

    Chaser JXY100

    img_08401.jpg

    මීට සති මාසෙකට වගේ උඩදි මේකක් ගියා. කලින් කුමාර් සංගක්කාර පාවිච්චි කරල තියෙනවා කියලයි ආරංචිය. හැබැයි 2L petrol එකක්. පොත duplicate. :dull: එච්චරයි අවුල. මේ පාටම වගේ එකක්. පොඩ්ඩක් කන පාට වෙලා. Tourer model එකක්. නම්බර් එක 301-2721. ගියේ 1.1mil වලට. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21167840 said:
    1.ඉතින් බන් වෙනස 800නම් ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට පෙට්‍රල් එකේ වරද මොකක්ද? ඔයිල් මාරු කර කරා දුවන එකනේ බන්... මේ දවස්වල කොමන් රේල් කිව්වහම බාස්ලා හැංගෙනවා.. අනික සුපර් ඩීසල් ගානේ මහ වෙනසකුත් නෑනේ:nerd:

    2.කොරියන් උට්ටක් ගත්තා බන් මාරුවකට.. උදේට එක සිලින්ඩරයක් වැඩ නෑ වගේ,ඇන්ජිම දවස් දෙකක් විතර තියල කුලප්පු කලාම කුවිඩ් එකක් වගේ වෙව්ලනවා කියහන්කෝ.. ප්ලග් ගලවලා බැලුවහම එක ප්ලග් එකක පාට වෙනස්. 2007 නත්සල් සීයා එකක්... (සැන් ටා ෆේ ) ලක්ශයක් දුවලත් නෑ:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :rolleyes::rolleyes: හෆොයි..... මම දන්න එකෙක් ඔය සැන්ටා ෆේ එකකට කර ගහලා ආන් හැම වෙලේම බත්තරමුල්ලේ උන්ගේ ගැරේජ් එකේ...... කම්පැණි උන් අරූගේ දත ගලවනවා ආයේ චිරි බිරි ගාලා හිරිවට්ටන්නේ නැතුවම..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ වැඩියම දුවපු වැගන් ආර් එකද දන්නෙ නෑ ඕක.
    ඩීඑක්ස් එක දුන්නද මාමේ.

    :P:P සතියකට තුන් පාරක් විතර ෆුල් ටෑංක් ගහනවා...... දුවන්න නේ ගත්තේ... ගෙදර තියන් බල බල ඉන්න වාහනයක් ගෙදර තියෙනවනේ..... :P:(

    DX එක දුන්නා බං..... ආව මුල්ම එකා බලෙන්ම අරන් ගියා.... ඌ ආන් යස අගේට දුවනවා..... :D:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ රොඩ් දෙකක් අතුරුදහන් වෙලා තිබ්බද... :eek: :eek: :eek:

    මොකද කුයිඩ් වල නටඹුන් වත් ඉතුරුවෙන එකක් නෑ... :rofl: :rofl: :rofl:

    :no::no: නැහැ රොඩ් දෙකයි ඇඹරිලා ගිහින් තිබ්බේ..... අනිත් දෙක හොදට තිබ්බා... ඒත් රොඩ් හතරම මාරු කරා..... :yes:
     
    Status
    Not open for further replies.