![]()
ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ...
මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...![]()
අල්ල මල්ලි වැඩේ.. අපි කාට ලැබුනත් ඉතිං මොකද. කැපුවා වගේ දෙගුනයක් ලැබෙනවනේ

![]()
ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ...
මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...![]()

![]()
ඉතින් ඇත්තනේ... දැන් E36 M3 එකක් දුන්නොත් උබලා එපා කියනවද? නෑනේ...
මං හොරෙන් ගිහින් ඕවා ප්‍රමෝට් කරලා උබලගෙන් රෙප් කපපු උන්ගෙන් රෙප් එකතු කරගන්නවා...![]()

මං ලඟදි දන්නෙ.
මහේශ් පුටේ....
මට කියපන් මෙහෙ මෙවගෙන් මොනවහරි තියනවද කියල. 2jz ආපු බඩු. මානසිකව වැටෙනවනේ මේව දැක්කම. 2jz vvti තියන ඒවත් ඇවිල්ල.මං ලඟදි දන්නෙ.
![]()

Aristo තියෙනවා... Chaser නම් දැකලා නෑ..
Aristo එකක් නුවරත් තිබ්බ කාලෙකට කලින්...කාලෙකින් දැක්කේ නම් නෑ හැබැයි...
![]()
සැමන් ටින් වගේ ඒවාට පෙට්රෝල් ගහන උන් ඉන්න රටක මොන 3000cc 6 Cylinderද බන්...
2jz තියන එකක් තිබ්බනම් ගෙදර වැඩට පට්ටෙට ගැලපෙන කාර් එක.

මෙහෙනම් කරන්න වෙන්නෙ නෑ. වැරදිලා හරි පිට රටකට ගියොත් අනීවා ඕකක් තමා වාහනේ.
ලාවට වගේ ටර්බෝචාජ් කරනව.
නැත්නම් නැචුරලි ඇස්පිරේටඩ් 2jz විදියට තියනව.
මේ දෙක දැක්ක දවසෙ ඉඳන් හිත මෙව්ව වුනා.
මගේ වැඩේ මොකෝ???![]()
aristo නෙට් එකේ තියනව 2 ලීටර් එන්ජින් ආපුව.2jz තියන එකක් තිබ්බනම් ගෙදර වැඩට පට්ටෙට ගැලපෙන කාර් එක.
මෙහෙනම් කරන්න වෙන්නෙ නෑ. වැරදිලා හරි පිට රටකට ගියොත් අනීවා ඕකක් තමා වාහනේ.
ලාවට වගේ ටර්බෝචාජ් කරනව.
නැත්නම් නැචුරලි ඇස්පිරේටඩ් 2jz විදියට තියනව.
මේ දෙක දැක්ක දවසෙ ඉඳන් හිත මෙව්ව වුනා.
![]()
ආයේ අමුතුවෙන් Turbo කරන්න දෙයක් නෑ... ඕකේ V300 එක එන්නේ සුප්රා එන්ජිම එක්ක... 2JZ-GTE... Twin Turbo...

ඇයි විකුණන්නෙ දන්නෑ?
කුයිඩ් එකක් ගන්න?
මට බෑ ඕයි.
මුන් මහ කුප්ප යක්කුදැන දැන බොරුවට 180ට මීටර් හදනව.
![]()

මහේශ් පුටේ....
මට කියපන් මෙහෙ මෙවගෙන් මොනවහරි තියනවද කියල. 2jz ආපු බඩු. මානසිකව වැටෙනවනේ මේව දැක්කම. 2jz vvti තියන ඒවත් ඇවිල්ල.මං ලඟදි දන්නෙ.
Chaser JXY100
![]()
එච්චරයි අවුල. මේ පාටම වගේ එකක්. පොඩ්ඩක් කන පාට වෙලා. Tourer model එකක්. නම්බර් එක 301-2721. ගියේ 1.1mil වලට. 
රත්තරං;21167840 said:1.ඉතින් බන් වෙනස 800නම් ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට පෙට්‍රල් එකේ වරද මොකක්ද? ඔයිල් මාරු කර කරා දුවන එකනේ බන්... මේ දවස්වල කොමන් රේල් කිව්වහම බාස්ලා හැංගෙනවා.. අනික සුපර් ඩීසල් ගානේ මහ වෙනසකුත් නෑනේ
2.කොරියන් උට්ටක් ගත්තා බන් මාරුවකට.. උදේට එක සිලින්ඩරයක් වැඩ නෑ වගේ,ඇන්ජිම දවස් දෙකක් විතර තියල කුලප්පු කලාම කුවිඩ් එකක් වගේ වෙව්ලනවා කියහන්කෝ.. ප්ලග් ගලවලා බැලුවහම එක ප්ලග් එකක පාට වෙනස්. 2007 නත්සල් සීයා එකක්... (සැන් ටා ෆේ ) ලක්ශයක් දුවලත් නෑ![]()

හෆොයි..... මම දන්න එකෙක් ඔය සැන්ටා ෆේ එකකට කර ගහලා ආන් හැම වෙලේම බත්තරමුල්ලේ උන්ගේ ගැරේජ් එකේ...... කම්පැණි උන් අරූගේ දත ගලවනවා ආයේ චිරි බිරි ගාලා හිරිවට්ටන්නේ නැතුවම..... 
ලංකාවේ වැඩියම දුවපු වැගන් ආර් එකද දන්නෙ නෑ ඕක.
ඩීඑක්ස් එක දුන්නද මාමේ.

සතියකට තුන් පාරක් විතර ෆුල් ටෑංක් ගහනවා...... දුවන්න නේ ගත්තේ... ගෙදර තියන් බල බල ඉන්න වාහනයක් ගෙදර තියෙනවනේ..... 

ඒ කියන්නේ රොඩ් දෙකක් අතුරුදහන් වෙලා තිබ්බද...![]()
![]()
මොකද කුයිඩ් වල නටඹුන් වත් ඉතුරුවෙන එකක් නෑ...![]()
![]()
![]()

නැහැ රොඩ් දෙකයි ඇඹරිලා ගිහින් තිබ්බේ..... අනිත් දෙක හොදට තිබ්බා... ඒත් රොඩ් හතරම මාරු කරා..... 