Fiverr Help

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචන් මන් FIVERR එකෙ T-Shirt Design කරල දාලා තිබ්බෙ. පෙරෙදා මචන් Buyer කෙනෙක්ගෙන් Request එකක් අවිල්ලා උට ඔනෙ විදියට මන් Design එක කරල දුන්නා. උ කිව්වා Design එක Perfect කියලා මට Good Review එකකුත් දිලා ගියා. එත් අද මන් Log වෙන්න යද්දි Massage එකක් එනවා "This Account is no longer active" කියනවනෙ:(. මෙ මොන හුත්තක්ද බන් මෙ? ඩොල්ලර් 5 කුත් තිබ්බා.ලොකු ගානක් නෙමේ මචන්.එත් උන්ගෙ කිසිම වගකිමක් නැනෙ:no:. මන් මොකුත් වැරද්දක් නොකර ඇයි බන් මගෙ Account එක Disable කරල තියෙන්නෙ.මන් උන්ට Mail එකකුත් දැම්මා.අනෙ මන්ද ඉතින්:growl::growl:

    Help me