රාජ්‍ය බලය රාජ්‍ය දේපල අවභාවිතා කරන පරයන්ට නම් ඔහොම කතා කරලා මදි.
හොඳ වැඩක්.![]()




රන්ජගේ #ඩ ෂෝ.මිනිස්සු ඉස්සරහ බොරුවට කගහන්වා
එහෙම රාජ්‍ය නිලදරියෙක්ට බැනල තර්ජනය කරලා වැඩ කරන්න බෑ
ඒ ගැනී කිව්ව දේ හරි කරනවානං විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ
මටනම් මිනිහා සිරා බන්.
පැත්තක් ඇතා නැතා මට මෙයා හොඳ චරිතය්ක් මේ රටේ අනිත් දේශපාලන කුක්කො එක්ක බලද්දි![]()



මටනම් මිනිහා සිරා බන්.
පැත්තක් ඇතා නැතා මට මෙයා හොඳ චරිතය්ක් මේ රටේ අනිත් දේශපාලන කුක්කො එක්ක බලද්දි![]()
muu dannawa call karala nikan banna kiyala mokuth wenne nathi bawa
nikan minissunta 1 daaganna kiyanne
samahara wita oya gaanita banum ahanna monahari labenna athi
muuta oona Facebook ekata upload karanna mokak hari Fake video ekak hadanna minissu rawattanna.
muge hama video ekama video production ekak. iraj production wage![]()



මෙර්වින් සිල්වා නැති අඩුව රන්ජගෙන් පිරිමැහුන .
රජයේ නිලදරියෙකුට කතාකරන්න වත් දන්නේ නැති එකෙක්. රජයේ නිලදරින්ට මෙහෙම නම් මුන්ට හුරේ දාන අයට, උන් දන්නේ නැති උනාට බල්ලොන්ටත් එහාට තමයි කතා කරන්නේ


මෙන්නෙ මේ ආකල්පය තමා මට ලංකාවෙ මිනිස්සුන්ගෙ පේන්න බැරි. මන් රන්ජන්ගෙ හැම දේම හරි කියනව නෙමේ. ඒත් මෙතන හුගක් උන්ට පුකේ අමාරුව තියෙන්නෙ ගෑනියෙක්ට බැන්න එක. ප්‍රා.ලේ. පිරිමියෙක් උනානම් තෙතන කමෙන්ට් වලින් බාගයක්වත් නැතිවෙයි. ගෑනියෙක්ට වචනයක් කිව්වොත් සීයක් දෙනෙක් පොලු අරන් එන රටක් ලංකාව. ඉතිං ගෑනුන්ට ඕන තරම් වැරදි කර කර ආතල් එකේ ඉන්න පරිසරයක් ලංකාවෙ ඉබේම හැදිල තියනව. වෙන රටවලනම් හැම දේම වෙන්නෙ සමානව. පිරිමියට බනින විදිහටමයි ගෑනිට බනින්නෙත්. පොලීසියෙන් පිරිමින්ට ගහන්නෙ බැටන් පොල්ලෙන්නම් ගෑනුන්ට ගහන්නෙත් බැටන් පොල්ලෙන්මයි. ගෑනුන්ට කියල වැඩි සැලකිලි දෙන්නෙ මේ ලංකාවෙ විතරයි.මෙකා පිරිමියෙක්ද ගැනුන්ට හොම්බට අනින්න.
ගැනුන්ට පාට් දාන්න මූට ලැජ්ජ නැද්ද.