Ranja ganiyekta baninawa

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    රන්ජගේ #ඩ ෂෝ.මිනිස්සු ඉස්සරහ බොරුවට කගහන්වා
    එහෙම රාජ්‍ය නිලදරියෙක්ට බැනල තර්ජනය කරලා වැඩ කරන්න බෑ
    ඒ ගැනී කිව්ව දේ හරි කරනවානං විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    රන්ජගේ #ඩ ෂෝ.මිනිස්සු ඉස්සරහ බොරුවට කගහන්වා
    එහෙම රාජ්‍ය නිලදරියෙක්ට බැනල තර්ජනය කරලා වැඩ කරන්න බෑ
    ඒ ගැනී කිව්ව දේ හරි කරනවානං විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ

    sirawata mu nam gon harakek
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    මටනම් මිනිහා සිරා බන්.
    පැත්තක් ඇතා නැතා මට මෙයා හොඳ චරිතය්ක් මේ රටේ අනිත් දේශපාලන කුක්කො එක්ක බලද්දි :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ranja avamanayakata path una nam une Minissu nisa nea. Ranjatath thibunane vena aya vage sapata kaka bibi getharata vela inna. Vidimath parikkshana karana kota pas tika kapala ivara vei.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    මු පාචිච්චි කරනවා කියුව පරන ජීප් කටුව දැන්නේ යකෝ හරියම දැක්කේ :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මටනම් මිනිහා සිරා බන්.
    පැත්තක් ඇතා නැතා මට මෙයා හොඳ චරිතය්ක් මේ රටේ අනිත් දේශපාලන කුක්කො එක්ක බලද්දි :)

    :yes::yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මටනම් මිනිහා සිරා බන්.
    පැත්තක් ඇතා නැතා මට මෙයා හොඳ චරිතය්ක් මේ රටේ අනිත් දේශපාලන කුක්කො එක්ක බලද්දි :)

    muge nikan pada show witahra ne. ara badumkare scene eke cope report ekata sign kare na ne. leda wela kiyala.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,760
    113
    canada
    මෙර්වින් සිල්වා නැති අඩුව රන්ජගෙන් පිරිමැහුන .

    රජයේ නිලදරියෙකුට කතාකරන්න වත් දන්නේ නැති එකෙක්. රජයේ නිලදරින්ට මෙහෙම නම් මුන්ට හුරේ දාන අයට, උන් දන්නේ නැති උනාට බල්ලොන්ටත් එහාට තමයි කතා කරන්නේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගෙත් කලින් රන්ජ ගැන පැහැදීමක් තිබුන.ඒත් දැන් මටත් හිතෙනව ඌ කරන්නෙ තනිකරම බොරු රඟපෑමක් කියල........:(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙර්වින් සිල්වා නැති අඩුව රන්ජගෙන් පිරිමැහුන .

    රජයේ නිලදරියෙකුට කතාකරන්න වත් දන්නේ නැති එකෙක්. රජයේ නිලදරින්ට මෙහෙම නම් මුන්ට හුරේ දාන අයට, උන් දන්නේ නැති උනාට බල්ලොන්ටත් එහාට තමයි කතා කරන්නේ

    :frown::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙකා පිරිමියෙක්ද ගැනුන්ට හොම්බට අනින්න.
    ගැනුන්ට පාට් දාන්න මූට ලැජ්ජ නැද්ද.
    මෙන්නෙ මේ ආකල්පය තමා මට ලංකාවෙ මිනිස්සුන්ගෙ පේන්න බැරි. මන් රන්ජන්ගෙ හැම දේම හරි කියනව නෙමේ. ඒත් මෙතන හුගක් උන්ට පුකේ අමාරුව තියෙන්නෙ ගෑනියෙක්ට බැන්න එක. ප්‍රා.ලේ. පිරිමියෙක් උනානම් තෙතන කමෙන්ට් වලින් බාගයක්වත් නැතිවෙයි. ගෑනියෙක්ට වචනයක් කිව්වොත් සීයක් දෙනෙක් පොලු අරන් එන රටක් ලංකාව. ඉතිං ගෑනුන්ට ඕන තරම් වැරදි කර කර ආතල් එකේ ඉන්න පරිසරයක් ලංකාවෙ ඉබේම හැදිල තියනව. වෙන රටවලනම් හැම දේම වෙන්නෙ සමානව. පිරිමියට බනින විදිහටමයි ගෑනිට බනින්නෙත්. පොලීසියෙන් පිරිමින්ට ගහන්නෙ බැටන් පොල්ලෙන්නම් ගෑනුන්ට ගහන්නෙත් බැටන් පොල්ලෙන්මයි. ගෑනුන්ට කියල වැඩි සැලකිලි දෙන්නෙ මේ ලංකාවෙ විතරයි.