Ranja ganiyekta baninawa

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මු පාචිච්චි කරනවා කියුව පරන ජීප් කටුව දැන්නේ යකෝ හරියම දැක්කේ :lol:

    ඕක නෙමේ බං තිබ්බේ ඔය පාටම මොන්ටෙරෝ ස්පෝට් එකක්..මොන්ටෙරෝ ස්පෝට් එක V8 එකක් වෙලා.. :lol::lol::lol::lol::lol: (හැබැයි ඕවගෙත් Ministry වලට දුවපු ඒව ගන්නම දෙයක් නෑ. අර SB කාරයගේ තියරි අනුව නම් ඕව කබල් ක‍ටු...)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    avatar80976_7.gif
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙන්නෙ මේ ආකල්පය තමා මට ලංකාවෙ මිනිස්සුන්ගෙ පේන්න බැරි. මන් රන්ජන්ගෙ හැම දේම හරි කියනව නෙමේ. ඒත් මෙතන හුගක් උන්ට පුකේ අමාරුව තියෙන්නෙ ගෑනියෙක්ට බැන්න එක. ප්‍රා.ලේ. පිරිමියෙක් උනානම් තෙතන කමෙන්ට් වලින් බාගයක්වත් නැතිවෙයි. ගෑනියෙක්ට වචනයක් කිව්වොත් සීයක් දෙනෙක් පොලු අරන් එන රටක් ලංකාව. ඉතිං ගෑනුන්ට ඕන තරම් වැරදි කර කර ආතල් එකේ ඉන්න පරිසරයක් ලංකාවෙ ඉබේම හැදිල තියනව. වෙන රටවලනම් හැම දේම වෙන්නෙ සමානව. පිරිමියට බනින විදිහටමයි ගෑනිට බනින්නෙත්. පොලීසියෙන් පිරිමින්ට ගහන්නෙ බැටන් පොල්ලෙන්නම් ගෑනුන්ට ගහන්නෙත් බැටන් පොල්ලෙන්මයි. ගෑනුන්ට කියල වැඩි සැලකිලි දෙන්නෙ මේ ලංකාවෙ විතරයි.

    1) අපේ ගැනු වේසියෝ නෙමෙ, තොගේ අම්මා වගේ. JVP = ජාතික වේසීගේ පුතාලා.

    2) වෙන රටවල නෙමෙයි වේසිගේ පුතෝ, සමානව දෙවල් වෙන්නේ North Korea වල.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    1) අපේ ගැනු වේසියෝ නෙමෙ, තොගේ අම්මා වගේ. JVP = ජාතික වේසීගේ පුතාලා.

    2) වෙන රටවල නෙමෙයි වේසිගේ පුතෝ, සමානව දෙවල් වෙන්නේ North Korea වල.

    :shocked::lol:
     
    • Like
    Reactions: netlife008

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,457
    113
    පෘථිවිය
    Molayak tiyene ekek call ekak aran gon athal dewida....

    Mun yana tenwalata yana madya wediyoth gon dial ma thama ...

    Munta prcharaya denneth unma tama


    Pas kapana siddiya mama dane ne awunath amathi kenek, tawath rajaye niladriyekta ktha karana saha genwala hari denumdena piliwelak tiyenawa

    Karathta karayo wage, gon chandi wage phone eken call aran speaker dala pada show tamai
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රන්ජගේ #ඩ ෂෝ.මිනිස්සු ඉස්සරහ බොරුවට කගහන්වා
    එහෙම රාජ්‍ය නිලදරියෙක්ට බැනල තර්ජනය කරලා වැඩ කරන්න බෑ
    ඒ ගැනී කිව්ව දේ හරි කරනවානං විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ

    ඒ ගැනී කිව්ව දේ හරි.... ලිඛිතව දැනුම්දෙන්න අක්‍රමිකතාවක් වෙලානම් බලන්නම් කිව්වෙ, රන්ජගේ පඩ ශෝ" දාන එකේ සීමාව ඉක්මවල තියෙන්නෙ, මිනිස්සු දන්නව මුගේ තියෙන්නෙ පඩශෝ විතරයි කියල , මේ ලඟදි මුතුරාජවෙල රිංගන්න ගිහිල්ල මතකනේ ජල බෝතල් ප්‍රහාරයකටත් ලක්වෙන්න වුනේ හූ... සංග්‍රහයක් මැද...

    හරි... ඔය පස් ටේලර් දෙක තුනකට ඔච්චර කෑගහන කෙනා අර මහ දවල් මහ බැංකුවට කෙලල අච්චර ධනයක් කාබාසිනියා කරපු එකටත් දාපන්කො ඔය වගේ පාට් එකක්....!

    ඕව තනිකර මාධ්‍ය සංදර්ශන


    lol011.gif
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Molayak tiyene ekek call ekak aran gon athal dewida....

    Mun yana tenwalata yana madya wediyoth gon dial ma thama ...

    Munta prcharaya denneth unma tama


    Pas kapana siddiya mama dane ne awunath amathi kenek, tawath rajaye niladriyekta ktha karana saha genwala hari denumdena piliwelak tiyenawa

    Karathta karayo wage, gon chandi wage phone eken call aran speaker dala pada show tamai

    :(:(
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    යකෝ මුගෙයි මර්වින් සිල්වාගෙයි වෙනසක් නෑනෙ. මූ කොහොමද බන් ඔහොම ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලට බනින්නෙ හරි හෝ වැරදි හෝ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    මෙකා පිරිමියෙක්ද ගැනුන්ට හොම්බට අනින්න.
    ගැනුන්ට පාට් දාන්න මූට ලැජ්ජ නැද්ද.

    අවුලක් නෑ..මූ ගෑනු ගොඩටත් නෑ , පිරිමි ගොඩටත් නෑනේ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිරි පුතා;21181243 said:
    කොහොමත් නළුවෙක් නේ

    කොප් කමිටුවේ ඉදගෙන රටම බංකොලොත් කරන බැදුම්කර සිද්දිය ගැන කටක් නෑරපු එකා දැන් මේ පඩ ෂෝ දානවා... තනිකරම නලුවෙක්
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    muu dannawa call karala nikan banna kiyala mokuth wenne nathi bawa

    nikan minissunta 1 daaganna kiyanne

    samahara wita oya gaanita banum ahanna monahari labenna athi :rolleyes:

    muuta oona Facebook ekata upload karanna mokak hari Fake video ekak hadanna minissu rawattanna.

    muge hama video ekama video production ekak. iraj production wage :rofl:
    Ow. Mathakane ara park karala giya wahanayak allagena karapu eka.