එළකිරියේ ඉන්න වාහන ගැන හසල දැනුම ඇති සිංහලයන්ගෙන් පොඩි උදව්වක් ඕනේ ... මේක මම ගන්න හිතන් ඉන්න වාහනයක්... ලීසින් එකක් දාලා තමා ගන්නේ දැන් අලුත් වහනයක් ගද්දි නම් 50% ගෙවන්න ඕනෙලු ( රවීගේ මෑණියන් සිහිවිය 

)
මෙය මිලට ගැනීමට හේතුවක් තම පරණ පාවිච්චි කරපු වහනයක් ගන්න බයයි මොකද වාහන ගැන දැනුමක් නැති නිසා

, (වාහන කාල වතුර බිපු ඒවුන් අපිව අන්දනවා... )
Hyundai EON එකත් බැලුවා.. හිතට ඇල්ලුවේ පිකන්ටෝ එක..
. ( වැගන් අර් මීට වඩා ගණන්)
මිල රු 2,645,000/=
( මැනුවල් )
1. ලීසින් කරල ගන්න නිසා සිංහලු දන්න හොඳ ප්ලේස් එකක් කියන්න.....සමහර තැන් වල පොලිය 18%........
2. ලෝන් එකක් දාල ගන්න එකද ලාබ ....
ගෙවන වාරිකය ලැබෙන ගෙවල් කුලියෙන් ගෙවන නිසා පොඩි ආදායමක් තියෙනවා.

මේක මම ගන්න පලවෙනි වාහනේ... මේ අවුරුද්දේ ගන්න තමා හිතන් ඉන්නේ.... තාම ප්ලෑන් කරනවා ගන්න....
පොඩ්ඩක් කියපල්ලා ලිස් කරනවනම් බැංකුවකට යන එකද හොඳ ? හෙල්ප් මී ප්ලිඉස් ......

) මෙය මිලට ගැනීමට හේතුවක් තම පරණ පාවිච්චි කරපු වහනයක් ගන්න බයයි මොකද වාහන ගැන දැනුමක් නැති නිසා

, (වාහන කාල වතුර බිපු ඒවුන් අපිව අන්දනවා... )Hyundai EON එකත් බැලුවා.. හිතට ඇල්ලුවේ පිකන්ටෝ එක..

. ( වැගන් අර් මීට වඩා ගණන්)මිල රු 2,645,000/=

( මැනුවල් ) 1. ලීසින් කරල ගන්න නිසා සිංහලු දන්න හොඳ ප්ලේස් එකක් කියන්න.....සමහර තැන් වල පොලිය 18%........