මචන් අද interview එකකට ගියා. එකෙන් select වෙලා 2nd interview එකට එන්න කිව්වා. පොඩි අවුලකට තියෙන්නේ මෙයාලා original certificates තියාගන්නවා කිව්වා. කොච්චර කාලයකට කියලා හරියටම කිව්වේ නැහැ. check කරන්න තමා මෙහෙම කරනවා කිව්වේ.
මචන් මෙහෙම original certificates තියාගන්නවද...? උබලා මෙහෙම certificates දීලා තියනවද...!
මට interview එකට යන්න ඕන. එත් certificates ටික දෙන්න බයයි. මොකද කරන්නේ...?
මචන් මෙහෙම original certificates තියාගන්නවද...? උබලා මෙහෙම certificates දීලා තියනවද...!
මට interview එකට යන්න ඕන. එත් certificates ටික දෙන්න බයයි. මොකද කරන්නේ...?
Last edited: