Interview | certificates

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
මචන් අද interview එකකට ගියා. එකෙන් select වෙලා 2nd interview එකට එන්න කිව්වා. පොඩි අවුලකට තියෙන්නේ මෙයාලා original certificates තියාගන්නවා කිව්වා. කොච්චර කාලයකට කියලා හරියටම කිව්වේ නැහැ. check කරන්න තමා මෙහෙම කරනවා කිව්වේ.

මචන් මෙහෙම original certificates තියාගන්නවද...? උබලා මෙහෙම certificates දීලා තියනවද...!
මට interview එකට යන්න ඕන. එත් certificates ටික දෙන්න බයයි. මොකද කරන්නේ...?
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ehema original certificates tiyagenne na ban kawuruth, api company join unama ewage copies tiyagannawa. interview eke original ewa balanawa witarai.
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    288
    58
    28
    Gvt job ekada? Normally pvt companies nam certificate diha balnneth na bn. Anyway company eka sure nam vitharak deepan
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මොකක්ද කම්පැනි එක?
    චෝර කම්පැනි මිනිස්සු තියාගන්න තමයි ඔහොම කරන්නේ බන්, උබ කියපන් සෙටිෆිකට් දෙන්න බැහැ උබේ higher studies වලට ඕනේ කියල. ඉල්ලලා බල කලොත් බම්බු ගහගන්න කියපන්.
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Poddak risk ekak tiyenawa bung. umbata place eka hari nathuwa resign weanna hadanakota un original certificate tika denna baa kiwwoth kohomada?