Donald Trump is still using his Android phone

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    ප්‍රකෝටිපති ලොකේටම ලොක්කා තවමත් පාවිච්චි කරන්නේ පැරණි දුරකථනයලු


    trump-phone.jpg


    ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් භාවිතා කරන්නේ ඔහුගේ පැරණි ජංගම දුරකථනය බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

    එහි සඳහන් වන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන්නේ සැම්සුන්ග් ග්ලැක්සි එස් 3 වර්ගයේ ජංගම දුරකථනයකි.

    මෙය මීට වසර පහකට පමණ පෙර වෙළඳපලට නිකුත් වූ ජංගම දුරකථනයකි.මෙහි වර්තමාන මිල ශ්‍රී ලංකා රුපියල් වලින් විසිදහසකට ආසන්න ගණනකි.

    ඔහු ට්විටර් පණිවුඩ නිකුත් කිරීම සඳහාද භාවිත කරන්නේ මෙම දුරකථනය බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.



    Source
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    US president ta apita wage phones use karanna baha :D
    Custom build phone ekek denne

    Listen to Obama