තිරික්කලේට වස්සා බන්දා වගේද මාමි, චීටා බැන්දම...![]()
![]()
![]()
ආ මේ පුතේ
අන්න පර්මිට් ආපු වයි61 2006 විතර ඒවා 70ට විතර දැන් තියෙනවා පෝලිමේ
ඒ සේරම වගේ 3000ccඒවා.ඒ 3000cc ටර්බෝ ලබ්බට සුපර් ඩීසල් ගහන්න ඕනේද? එකේ ඇන්ජිම ටීඩී42 වගේ ඩියුරබල් නැද්ද? මට රොකට් එකක් උනත් එපා බුවාලන්තෙට සෙට් වෙන්නේ නැත්නම්







