රූමස්සල (18+)

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මචන්ල අපි කොල්ලො සෙට් එකක් රූමස්සල එන්න හිතාගෙන ඉන්නව පොඩි ට්‍රිප් එකක්, කොල්ලො විතරයි එන්නෙ. බීච් එකේ නාල පොඩි අඩියක් ගහල එහෙම එන්න, එක දවසයි. දන්න කියන ඒ කිට්ටුව ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද..? එහෙ බීච් එකේ ඩ්‍රින්ක්ස් ගන්න දෙනවද...? චාටර් පොරවල් ඉන්නවද...? ඒ ලඟ බලන්න වෙන මොනවගේ තැන්ද තියෙන්නෙ රූමස්සල ඇතුලට යන පාර එහෙම පොඩ්ඩක් කියපල්ලා... ලොකු උදවුවක්

    216702.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    yana para carpet karala thiyenne, bonna denne ne,

    :yes::yes::yes:

    මචන් උබ ඒ කිට්ටුවද ඉන්නෙ, වාහන ඇතුලටම ගන්න පුලුවන්ද...? බොන්න දෙන්නෙ නැහැ කිව්වෙ ශේප් තැන් නැද්ද..?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    sHEaYP.jpg

    පව් දෙයියනේ... මේ ඉතිං කාගෙ වුනත් දරුවෙක්නේ....!!!
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රූමස්සල ජන්ගල් beach එකටද උබල යන්නේ ?
    එකේනම් බොන්න දෙන්නේ නෑ මචෝ !
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bonne mokatadha, Bonavanam Rumassala sell karana THABILI thiyenava. Puduma rahak vagema cool ekak thiyenne . E vagema Rumassala water, Thabili biwwama health ekata hodai kiyala purana kaley idalama mathayak thiyenava. Beach eken na gena avilla, Rumassala mountain water valin nanava godak denek . Rumassala water nana ekath health ekata good kiyala thama kiyanne.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වෙරළ අයිනේ පොඩි රෙස්ටොරන්ට් වගේ ඒව එහෙම තියෙනව. අහල බලපන් උන්ගෙන් බයිට් ගන්නව නම් ගෙනැල්ලත් බොන්න පුළුවන් වෙයි.

    එච්චර වාත වෙන සීන් නම් නෑ. Jungal Beach තමා තැන.

    අනිත් එවුන්ට හිරිහැර නොකර, බොතල් කුඩු කරල කටු විසි කරන්නෙ නැතුව, මුහුදට ජරාව දානෙ නැතුව ගන්න ෆන් එකක් ගනින්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රූමස්සල ජන්ගල් beach එකටද උබල යන්නේ ?
    එකේනම් බොන්න දෙන්නේ නෑ මචෝ !

    Jungal Beach පලයන් මචන්. කිසිම අවුලක් නැ

    Bonne mokatadha, Bonavanam Rumassala sell karana THABILI thiyenava. Puduma rahak vagema cool ekak thiyenne . E vagema Rumassala water, Thabili biwwama health ekata hodai kiyala purana kaley idalama mathayak thiyenava. Beach eken na gena avilla, Rumassala mountain water valin nanava godak denek . Rumassala water nana ekath health ekata good kiyala thama kiyanne.

    වෙරළ අයිනේ පොඩි රෙස්ටොරන්ට් වගේ ඒව එහෙම තියෙනව. අහල බලපන් උන්ගෙන් බයිට් ගන්නව නම් ගෙනැල්ලත් බොන්න පුළුවන් වෙයි.

    එච්චර වාත වෙන සීන් නම් නෑ. Jungal Beach තමා තැන.

    අනිත් එවුන්ට හිරිහැර නොකර, බොතල් කුඩු කරල කටු විසි කරන්නෙ නැතුව, මුහුදට ජරාව දානෙ නැතුව ගන්න ෆන් එකක් ගනින්.

    thanks machan
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    beach ekee nam bonna baa bro.. beela yana eka thamai hodama wade.. sinduwak kiyala aathal ekak ganna puluwan :D

    bonnath bari kamak naaa habai :D