freelance kiyanne

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Freelancer එකෙන් පුදුම සල්ලි තොගයක්නේ සූරා කන්නේ :P

Skrill වල තත්වේ කොහොමද? Skrill තාම පාවිච්චි කරලා නැත.. :baffled:

PayPal Malaysian එකක් තිබේ..හැබැයි කාලෙකින් එක පාවිච්චි කරේ නැහැ..දවසක් ලොග් වෙන්න ගියහම ලොග් වෙන්නත් බැරිවුනා, වැඩිය අවශ්‍ය නැති නිසා පස්සෙන් ගියෙත් නැහැ..ඒකෙ PayPal Account එක verify කරලා තිබුනේ ඔය පරණ Payoneer කාඩ් එකෙන් (2013 දී)..

දැන් පොඩ්ඩක් ආපහු PayPal අවශ්‍යතාවයක් දැනීගෙන එනවා වෙන වැඩකට :P දැන් PayPal ඉස්සරට වඩා strict ද?

Skrill වල හොර fee එකක් තියෙනවා,පට්ටම පාඩුයි..

paypal දැන් හෙනටම අවුල්..කොයි වෙලේ කෙස් යාවිද නොදනී..ලිමිට් කරොත් උන්ටමනේ පාඩුව..මගෙන් කපා ගන්න 4.5% නැති වෙනවනේ :lol::lol:
 
akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ෆ්‍රීලන්ස් කියලා පට්ටෙට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන මන් දැක්කා කිරියෙ හැම තැනම වගේ දාලා තියෙනවා... ඇත්තටම ඒක කට්ටිය කියන්නෙ බොරුවට නේද බන්... මන් දන්න විදිහට නෙට් එකෙන් එච්චර මාසෙකට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් නෑ.. ඒත් පුළුවන් නම් කියලා දීලා පලයල්ලකෝ බන් අපිත් ආසයි දැනගන්න:yes::yes::yes:

    Post Nam bara gaanak tiyenawa ewagen hamba karana ayath innawa habaei Kohomada karanne kiyal aahapuwahama ekek waat patt apalaataka na

    mamath oya daapu post ekak dakala Fierr ekee account ekak haduwa mokuth danne natuwa eeth help ekak ganna meeke ekek wath na

    Onna okaei tatwe
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63

    Post Nam bara gaanak tiyenawa ewagen hamba karana ayath innawa habaei Kohomada karanne kiyal aahapuwahama ekek waat patt apalaataka na

    mamath oya daapu post ekak dakala Fierr ekee account ekak haduwa mokuth danne natuwa eeth help ekak ganna meeke ekek wath na

    Onna okaei tatwe
    ඒකනෙ බන් පෝස්ට් එකේ මුල් කමෙන්ට් දෙකතුන බලපු ගමන්ම තේරුනා මට.. ඒකයි කිසි කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ එලකිරිය නෙමෙයි කියලා පෝස්ට් එක දාලා පැය බාගයක් යන්න කලින් මම තේරුම් ගත්තා..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒකනෙ බන් පෝස්ට් එකේ මුල් කමෙන්ට් දෙකතුන බලපු ගමන්ම තේරුනා මට.. ඒකයි කිසි කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ එලකිරිය නෙමෙයි කියලා පෝස්ට් එක දාලා පැය බාගයක් යන්න කලින් මම තේරුම් ගත්තා..

    :yes: :yes: පොඩ්ඩක් Google එකේ පිහිට පතපන්..How to කියල ගහලා ඉතුරු අදාල වචනේ ගහපන්, එතකොට forums වල එහෙම විස්තර එනවා..අනික මේ වගේ සයිට්ස් තියෙනවා දැන් ගොඩක්..ඒවත් Google කරහම හොයාගන්න පුළුවන්...මේවා හංගන්න දේවල් නෙමෙයි..විස්තර උඹම හොයාගෙන කරන්න ඕනේ දේවල්..හැබැයි විස්තර එළකිරියේ අඩුයි කියලා නම් පිලිගන්නවා :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකනෙ බන් පෝස්ට් එකේ මුල් කමෙන්ට් දෙකතුන බලපු ගමන්ම තේරුනා මට.. ඒකයි කිසි කමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ.. මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ එලකිරිය නෙමෙයි කියලා පෝස්ට් එක දාලා පැය බාගයක් යන්න කලින් මම තේරුම් ගත්තා..

    www.blackhatworld.com
    http://thebot.net/
    www.warriorforum.com
    https://forums.digitalpoint.com/

    oya forum wala thiyenawaa okkoma dewal karana widiha
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Skrill වල හොර fee එකක් තියෙනවා,පට්ටම පාඩුයි..

    paypal දැන් හෙනටම අවුල්..කොයි වෙලේ කෙස් යාවිද නොදනී..ලිමිට් කරොත් උන්ටමනේ පාඩුව..මගෙන් කපා ගන්න 4.5% නැති වෙනවනේ :lol::lol:

    අඩෝ බැරි ඇලන්! උඹට ක්‍රිකට් ගැන තේරුමක් නැති උනාට මේ දේවල් ගැන හොඳට දන්නව නේ...:baffled: :rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් කාලේ වෙනස්..අඩුවට කරන්න අය ඉන්නවා :P

    12$ වගේ දැම්මා නම් එනවා :sorry:

    mama 15 dala thibbe profile eke..
    mama 20 kala invitatiion ekata.
    ethanin thama kela une.

    eth awulak na ban. epa wenawa office gihin awith aye wada karanna,
    onna ohe lada dein sathutu wenawa ban. :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mama 15 dala thibbe profile eke..
    mama 20 kala invitatiion ekata.
    ethanin thama kela une.

    eth awulak na ban. epa wenawa office gihin awith aye wada karanna,
    onna ohe lada dein sathutu wenawa ban. :yes:

    දැන් වැඩියෙන් යන්නේ 10-15 බන්..එකයි සින් එක.. ;)

    ඔව් ගෙදර ඇවිත් කරන්න ගියාම නම් එපා වෙනවා
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං නම් මාසෙට Rs.100,000 - 150,000 ($900+) වගේ හොයනවා Fiverr වලින්. දවසට ලක්ෂ 3-4 පන්නලා හොයන උනුත් ඉන්නවා ලංකාවේ :yes::D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    rjocaFV.png

    otavWUW.png

    නොදන්නා දේවල් කියන්න එපා ඔයි..මල පනිනවා :P:angry:

    ඔන්න හොයන්න බැහැ කියන අයට payment screen shot එක්කම දැම්මා :lol::lol:

    පිලි ගන්නවා නම් පිලි ගනිල්ලා.. :D

    සැලකිය යුතුයි..
    මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා :(:sorry:

    මේ ඉන්නේ පොරවල්... :yes::yes::yes: