SAITM අදාලම නැත

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    1) උඹ කව්ද කියල මම දන්නෙත් නෑ මම කව්ද කියල උඹ දන්නෙත් නෑ.....පුද්ගලික අපහාස වලින් පේන්නේ තමුන්ගේ තර්ක බන්කොලොත් කියන එක විතරයි.

    2) ඔය ෆොටෝ එකේ ඉන්න උන්ට උපාදියක් දීලත් නැහැ....ඔය media diploma එකක් කරපු දෙන්නෙක්....media field එකේ කොන්ඩයෝ දැකල නැත්තම් කරන්න දේකුත් නැහැ.

    3) ඌ කොන්ඩේ වවල ඉන්න නිසා වත් අනික් එකා මැද ඇඟිල්ල උස්සන් ඉන්න නිසාවත් උඹ කොහොමද කියන්නේ ඌට ඉගනගන්න අයිතියක් නැහැ කියල? උඹ කොහොමද කියන්නේ ඌට හැදියාවක් නැහැ කියල? උඹ ඔච්චරම බොලඳද? ඌ ඔය ඇඟිල්ල උස්සන් ඉන්නේ ෆෝන් එකකින් ගත්ත පුද්ගලික ෆොටෝ එකකට ඒක උඹලට අදාළ වෙන්නේ කොහොමද?

    4) ආණ්ඩුවේ මොනම හෝ කැම්පස් එකක එකෙක් හරි මැද ඇඟිල්ල උස්සන් ෆොටෝ එකක් අරන් අහු උනොත් එයින් පස්සේ ඒ කැම්පස් එකට උපාධි දෙන්න බැරි වෙනවද?​

    ඉගෙන ගන්න අයිතියක් තියෙනවා, එත් මෙතන තියෙන්නේ ඉගෙන ගන්න අයිතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. හරියට ඉගෙන ගන්නේ නැතුව පස්සේ සල්ලි බලෙන් උපාධි අරගෙන එක, උබලා ඔය කියන මහලොකු උපාධිකාරයෝ 2007 ERPM එක ලියලා එකෙන් පාස් උනේ 14%ක් විතරයි මම හිතන්නේ. ඊට පස්සේ රජයේ කැම්පස් වල අය ලියන විභාගේ ලියලා එකෙන් පාස් උනේ 1.5%ක් වගේ අඩු ප්‍රමාණයක්.

    ඔච්චර උගත් අයට ඇයි බැරි උනේ ඒ විභාගවලින් පාස් වෙන්න. වෛද්‍ය විද්‍යාව හරියට ඉගෙන ගත්තනම් ඒ විභාග අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනනේ. ඇයි බැරි උනේ, කොතනද වැරැද්ද.

    මේ ගනන් සහ දින වකවානු මට හරියට මතක නැහැ වෙනස්කමක් තියෙන්නෙ පුළුවන්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං

    පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි. එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී. අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය.

    ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113

    ඉගෙන ගන්න අයිතියක් තියෙනවා, එත් මෙතන තියෙන්නේ ඉගෙන ගන්න අයිතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. හරියට ඉගෙන ගන්නේ නැතුව පස්සේ සල්ලි බලෙන් උපාධි අරගෙන එක, උබලා ඔය කියන මහලොකු උපාධිකාරයෝ 2007 ERPM එක ලියලා එකෙන් පාස් උනේ 14%ක් විතරයි මම හිතන්නේ. ඊට පස්සේ රජයේ කැම්පස් වල අය ලියන විභාගේ ලියලා එකෙන් පාස් උනේ 1.5%ක් වගේ අඩු ප්‍රමාණයක්.

    ඔච්චර උගත් අයට ඇයි බැරි උනේ ඒ විභාගවලින් පාස් වෙන්න. වෛද්‍ය විද්‍යාව හරියට ඉගෙන ගත්තනම් ඒ විභාග අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනනේ. ඇයි බැරි උනේ, කොතනද වැරැද්ද.

    මේ ගනන් සහ දින වකවානු මට හරියට මතක නැහැ වෙනස්කමක් තියෙන්නෙ පුළුවන්.

    ට්‍රැක් පනින්න එපා මෙතන කතා කරේ කොන්ඩේ වවපු මැද ඇඟිල්ල පෙන්නන එකෙක් ඉගනගත්ත තැනකින් වෛද්‍ය උපාදියක් දෙන්න බෑ කියන බොළඳ තර්කය මත

    අහල තියන දේවල් වලට උත්තර දෙන්න
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    Umbalage thiena lin medi adahas thamai. World rank eke udama inna Oxford,Harvard giya ewungeth oyita wada sawuththu photos thienawa me Elakiri eke demmoth ban wena.

    අපි කතා කරන්නේ ලංකාව ගැන අපිට පිටරටවල් අවශ්‍ය නැහැ. අනික පිටරවල් වල හැමදෙයක්ම මේ රටට ඕනේ නැහැ, මේක ශ්‍රි ලංකාව එහෙම නැතුව ඇමරිකාවවත්, ඕස්ට්‍රෙලියාවත්, කැනඩාවවත් නෙමෙයි.

    කන්දක් උඩට පයින් ගිය කෙනා දක්ෂයෙක් වුනාට ඒ කන්ද උඩට ප්ලෙන් එකෙන් ගිය කෙනා දක්ෂයෙක් වෙන්නේ නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113

    අපි කතා කරන්නේ ලංකාව ගැන අපිට පිටරටවල් අවශ්‍ය නැහැ. අනික පිටරවල් වල හැමදෙයක්ම මේ රටට ඕනේ නැහැ, මේක ශ්‍රි ලංකාව එහෙම නැතුව ඇමරිකාවවත්, ඕස්ට්‍රෙලියාවත්, කැනඩාවවත් නෙමෙයි.

    කන්දක් උඩට පයින් ගිය කෙනා දක්ෂයෙක් වුනාට ඒ කන්ද උඩට ප්ලෙන් එකෙන් ගිය කෙනා දක්ෂයෙක් වෙන්නේ නැහැ.

    ලෝගුව දාගෙන දිව දාන්න මැද ඇඟිලි දික් කරන්න බෑ කියල ඔයා තීරණය කරාද? :lol::lol::lol: ආ හරි එහෙනම් අපි එහෙම ඉන්නම් :sorry:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    අපි කතා කරන්නේ ලංකාව ගැන අපිට පිටරටවල් අවශ්‍ය නැහැ. අනික පිටරවල් වල හැමදෙයක්ම මේ රටට ඕනේ නැහැ, මේක ශ්‍රි ලංකාව එහෙම නැතුව ඇමරිකාවවත්, ඕස්ට්‍රෙලියාවත්, කැනඩාවවත් නෙමෙයි.

    කන්දක් උඩට පයින් ගිය කෙනා දක්ෂයෙක් වුනාට ඒ කන්ද උඩට ප්ලෙන් එකෙන් ගිය කෙනා දක්ෂයෙක් වෙන්නේ නැහැ.

    :lol: moda katha kiyanna epa bn
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාමාන්‍ය මිනිසුන්ගේ අද්යාපන අයිතිවාසිකම් රැකගැනීමට සාමාන්‍ය මිනිසුන් සටන් වදිද්දී කළු කඩ සල්ලි කාරයන්ට දුෂිත මැති ඇමතිවරුන්ගේ දරුවන්ට ඔව්න් දකින හීන මුදල් මතින් ලබා දීමේ අරගලයට අසාමාන්‍ය වූ සමනය මිනිසුන් තම පතිවත විකිණීම මටනම් තේරෙන්නෙම නැති ගැටලුවකි ...
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113

    අපි කතා කරන්නේ ලංකාව ගැන අපිට පිටරටවල් අවශ්‍ය නැහැ. අනික පිටරවල් වල හැමදෙයක්ම මේ රටට ඕනේ නැහැ, මේක ශ්‍රි ලංකාව එහෙම නැතුව ඇමරිකාවවත්, ඕස්ට්‍රෙලියාවත්, කැනඩාවවත් නෙමෙයි.

    කන්දක් උඩට පයින් ගිය කෙනා දක්ෂයෙක් වුනාට ඒ කන්ද උඩට ප්ලෙන් එකෙන් ගිය කෙනා දක්ෂයෙක් වෙන්නේ නැහැ.

    Ow ow api hena pora jathiyak loke anith un mokkuda? meka Sri Lanka'wa rate pradhana adayama rate amma'la nangila ,akkala middle east walata wahal sevayata patawala gena salli ...api thamai loke inna 1ka maha jathiya
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    අපි කතා කරන්නේ ලංකාව ගැන අපිට පිටරටවල් අවශ්‍ය නැහැ. අනික පිටරවල් වල හැමදෙයක්ම මේ රටට ඕනේ නැහැ, මේක ශ්‍රි ලංකාව එහෙම නැතුව ඇමරිකාවවත්, ඕස්ට්‍රෙලියාවත්, කැනඩාවවත් නෙමෙයි.

    කන්දක් උඩට පයින් ගිය කෙනා දක්ෂයෙක් වුනාට ඒ කන්ද උඩට ප්ලෙන් එකෙන් ගිය කෙනා දක්ෂයෙක් වෙන්නේ නැහැ.

    Pitaratawala dewal awashya na kiyannath ba ne ban. Umbala oya campus gihin igena gaththa okkoma suddo hoyagaththuwa thamai :D

    Z-SCORE eka thawa tikak wedi kala nan umbatath gov. campus ekakata yanna wenne na.

    Mata A/L - Maths S3 thienawa. (university entrace YES) UGC handbook eka anuwa mata Engineering yanna puluwan, namuth score eka adu nisa physical wath yanna ba. Private Education eka nisa thamai ada thenaka inne.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA

    Itn eka hari mchn,mat pilignnawa,s3 tiyenawanm ati,awama danumk hari ati kiymu ,uta sallit tiyenawanm u hoda tankin igenagani,metana de wena ekak,slit nsbm hamoma pilignnawa un hoda tan walt innawa kisima awulk na ,campus ynna oktoma bainm un pol kadannai,eka nemene mchn methana prashne,privte kollo kello okta ochra kghnne ai kiyna ekai pudume mekta
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    Pitaratawala dewal awashya na kiyannath ba ne ban. Umbala oya campus gihin igena gaththa okkoma suddo hoyagaththuwa thamai :D

    Z-SCORE eka thawa tikak wedi kala nan umbatath gov. campus ekakata yanna wenne na.

    Mata A/L - Maths S3 thienawa. (university entrace YES) UGC handbook eka anuwa mata Engineering yanna puluwan, namuth score eka adu nisa physical wath yanna ba. Private Education eka nisa thamai ada thenaka inne.

    මෙතන තියන්නේ වෙනම ප්‍රශනයක්. Government or private Uni කේස් එකක් නෙවෙයි. එක මචන් තේරුම් ගන්න ඕනි මුලින්ම. මෙතන තියන්නේ quality of education පිළිබද ප්‍රශ්නයක්.

    අනික මචන් උබට SLIIT එකට යන්න උබට සල්ලි දුන්නෙ උබේ අම්මයි තාත්තයි free eduction එකෙන් ඉගන ගත්ත නිසා. එක නිසා අපිත් එක ආරක්ෂා කරන්න ඕනි රටේ දුප්පත් අනික් මිනිස්සු වෙනුවෙන්. උබට SLIIT එකට දෙන්න උබේ අම්මලට සල්ලි තිබ්බේ නත්තම් උබට degree එක ගන්න SLIIT එක ගේට්ටුව ඇරලා දෙයිද?

    මගේ අම්ම මට කැම්පස් යන්න මාසෙට 2000 ක් දුන්නෙත් පට්ට අමාරුවෙන්. ඉතින් බන් මට ඒ 2000ත්‍ තිබ්බේ නැත්තම් මටත් පොල් කඩන්න තමයි යන්න වෙන්නේ.

    අපි යන්න ඕනි බන් හැමෝම ගොඩ දාගෙන මිසක් සල්ලි තියන එකා නිකන්ම ගොඩ යන්න නෙවෙයි. නැතතම අපි රට හැමදාම මේ වගේ තියෙයි. උබ අඩුම තරමේ singapore ගිහින් ඇතිනේ. බලපන් අපි කොහෙද ඉන්නේ කියල . අපි තාම දුප්පත් තුන්වන ලෝකේ රටක්. එකෙන් ගොඩ යන්න තියන එකම ආයුදේ education එක විතරයි. එක ඇති නැති හැමෝටම ලැබෙන්න ඕනි. එකටයි අපි සටන් කරන්න ඕනි. නැතුව education එක විකුණන් කන මුදලලිලා, පටු දේශපාලකයෝ වෙනුවෙන් නෙවෙයි.

    uploading pictures
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET

    sirawatama methana aula thiyenne adala sudusukam nathi set ekakata registration dunna ekane naththan private university gana nemeine okkoma katha wenne eka ganane
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන තියන්නේ වෙනම ප්‍රශනයක්. Government or private Uni කේස් එකක් නෙවෙයි. එක මචන් තේරුම් ගන්න ඕනි මුලින්ම. මෙතන තියන්නේ quality of education පිළිබද ප්‍රශ්නයක්.

    අනික මචන් උබට SLIIT එකට යන්න උබට සල්ලි දුන්නෙ උබේ අම්මයි තාත්තයි free eduction එකෙන් ඉගන ගත්ත නිසා. එක නිසා අපිත් එක ආරක්ෂා කරන්න ඕනි රටේ දුප්පත් අනික් මිනිස්සු වෙනුවෙන්. උබට SLIIT එකට දෙන්න උබේ අම්මලට සල්ලි තිබ්බේ නත්තම් උබට degree එක ගන්න SLIIT එක ගේට්ටුව ඇරලා දෙයිද?

    මගේ අම්ම මට කැම්පස් යන්න මාසෙට 2000 ක් දුන්නෙත් පට්ට අමාරුවෙන්. ඉතින් බන් මට ඒ 2000ත්‍ තිබ්බේ නැත්තම් මටත් පොල් කඩන්න තමයි යන්න වෙන්නේ.

    අපි යන්න ඕනි බන් හැමෝම ගොඩ දාගෙන මිසක් සල්ලි තියන එකා නිකන්ම ගොඩ යන්න නෙවෙයි. නැතතම අපි රට හැමදාම මේ වගේ තියෙයි. උබ අඩුම තරමේ singapore ගිහින් ඇතිනේ. බලපන් අපි කොහෙද ඉන්නේ කියල . අපි තාම දුප්පත් තුන්වන ලෝකේ රටක්. එකෙන් ගොඩ යන්න තියන එකම ආයුදේ education එක විතරයි. එක ඇති නැති හැමෝටම ලැබෙන්න ඕනි. එකටයි අපි සටන් කරන්න ඕනි. නැතුව education එක විකුණන් කන මුදලලිලා, පටු දේශපාලකයෝ වෙනුවෙන් නෙවෙයි.

    uploading pictures

    Education එකේ තත්වය අඩු නන් කරනන් ඕනි ඒ ආයතනය වහලා දාන එකද නැත්තන් තත්වය වැඩි කර ගන්න උදව් කරන එකද? වහලා දාන එක උත්තරේ නෙමෙයි නේ.

    නිදහස් අදයාපනෙන් ඉගෙන ගත්තා කියල සල්ලි හොයන්න සුදුසු කමක් වෙන්නෙ නෑ නෙ බන්. මෙලෝ ඉස්කෝලෙකට ගිය නැති මිනිස්සුත් හොදට සල්ලි හම්බ කරනවා. එතන තියෙන්නෙ කැපවීම, මහන්සිවීම වගේ දේවල් ටිකක්.

    උඹ බන් අම්මට කරදර කරල 2000 ගාන‍ේ හොයා ගන්න වෙලේ පොල් කඩලා 2000 හොයා ගන්න තිබ්බනේ. ඒක අම්මට කරදර කරන එකට වඩා නම්බු නැද්ද. අනේ මන්ද උඹල වගේ පුත්තු.

    දැන්‍ වෙලා තියෙන්නෙ අධයාපනේ කියන එක සල්ලි තියෙන එකාටත් සල්ලි නැති එක‍ාටත්
    නැතිවෙලා එක බමුණු කුලයකට සීම‍ා වෙච්ච එකයි.... එ්කයි අපි නැති කරන්න ඔ්නි..
     
    උබ කියන ඔය බමුණු කුලය ගැන ටිකක් පැහැදිලි කරපන්කෝ. මම දන්න විදියට SAITM එකට chance එක දීලා තියනවනේ බන් standards හදාගන්න. දැන් උන් ඒවා කරන්නේ නැතිවනේ SLMC registration එක ඉල්ලන්නේ. අනික MCQ ACT16 නැතිව registaration ඉල්ලන එක හරිද බන් එතකොට?

    ඕකේ problem එක එන්නේ මට විතරක් නෙවෙයි. උබයි මමයි අපි හැමෝටම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන ඔය බමුණු කුලය ගැන ටිකක් පැහැදිලි කරපන්කෝ. මම දන්න විදියට SAITM එකට chance එක දීලා තියනවනේ බන් standards හදාගන්න. දැන් උන් ඒවා කරන්නේ නැතිවනේ SLMC registration එක ඉල්ලන්නේ. අනික MCQ ACT16 නැතිව registaration ඉල්ලන එක හරිද බන් එතකොට?

    ඕකේ problem එක එන්නේ මට විතරක් නෙවෙයි. උබයි මමයි අපි හැමෝටම.

    බමුුණු කුලේ තමයි රජයේ කැම්පස් වලින් උපාධි ගත්ත සෙට් එක.... උන්ට ඕනා උන්ට වඩා පොරවල් නැති බව රටේ සාමානය මිනිස්සු‍න්ගෙ හිත්වලට කාවද්දන්න... ඕක තමා දැන් අවුරැදු 60 විතර ඉදලා සිද්ධ වෙන දේ....

    ACT16 නැතුව පාස් කරන්න කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා... මොකද උන් කියන්නෙ SLMC එක හිතාමතා උන්ව ෆේල් කරයි කියලයි... එහෙම දේවල් නොවෙන්නෙත් නෑ නේ.. නේද.... මම නන් හොදටම දන්නවා රට ගිහින් එන උන්ට දෙන ACT16 පේපර් එක ගැන...

    අධයාපනේ ප්රමිතිය හදන එක ර‍ජයේ වගකීමක් මිසක් SLMC එකේ වගකීමක් නෙමේ...
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    "උඹ බන් අම්මට කරදර කරල 2000 ගාන‍ේ හොයා ගන්න වෙලේ පොල් කඩලා 2000 හොයා ගන්න තිබ්බනේ. ඒක අම්මට කරදර කරන එකට වඩා නම්බු නැද්ද. අනේ මන්ද උඹල වගේ පුත්තු."

    උබ මචන් එක මට කියල දෙන්න එන්න ඕනි නෑ. මම සමහර මාස microworkers කරලා කවර් කරගතත,

    මම දැනටමත් මාසේ පඩියෙන් ලමයි දෙන්නෙක්ට sponder කරනවා ඉගන ගන්න. උබලත් එහෙම කරපන්.
     
    මට තේරෙන විදියට ඔය private campus ගිය අයත් බමුණු කුලේම තමයි. උබ හිතන විදියට ලංකාවේ බහුතරේ හිතන විදිය නිසා තමයි අපේ රට එක තැන පල් වෙන්නේ.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    බමුුණු කුලේ තමයි රජයේ කැම්පස් වලින් උපාධි ගත්ත සෙට් එක.... උන්ට ඕනා උන්ට වඩා පොරවල් නැති බව රටේ සාමානය මිනිස්සු‍න්ගෙ හිත්වලට කාවද්දන්න... ඕක තමා දැන් අවුරැදු 60 විතර ඉදලා සිද්ධ වෙන දේ....

    ACT16 නැතුව පාස් කරන්න කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා... මොකද උන් කියන්නෙ SLMC එක හිතාමතා උන්ව ෆේල් කරයි කියලයි... එහෙම දේවල් නොවෙන්නෙත් නෑ නේ.. නේද.... මම නන් හොදටම දන්නවා රට ගිහින් එන උන්ට දෙන ACT16 පේපර් එක ගැන...

    අධයාපනේ ප්රමිතිය හදන එක ර‍ජයේ වගකීමක් මිසක් SLMC එකේ වගකීමක් නෙමේ...

    ACT 16 ගැන සුවර් නත්තම් එක ඔප්පු කරන්න ඕනි. මමත් කැමති වැඩි පිරිසක් doctorsla වෙලා රටට සේවය කරනවට. හැබැයි quality එක maintain වෙන විදියට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "උඹ බන් අම්මට කරදර කරල 2000 ගාන‍ේ හොයා ගන්න වෙලේ පොල් කඩලා 2000 හොයා ගන්න තිබ්බනේ. ඒක අම්මට කරදර කරන එකට වඩා නම්බු නැද්ද. අනේ මන්ද උඹල වගේ පුත්තු."

    උබ මචන් එක මට කියල දෙන්න එන්න ඕනි නෑ. මම සමහර මාස microworkers කරලා කවර් කරගතත,

    මම දැනටමත් මාසේ පඩියෙන් ලමයි දෙන්නෙක්ට sponder කරනවා ඉගන ගන්න. උබලත් එහෙම කරපන්.

    ඔහොම කරපු එකෙක් නන් අම්ම දුන්නෙ අච්චරයි මෙච්චරයි කියල අම්මව බාල්දු කරන්නෙ නෑ..
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    ඔහොම කරපු එකෙක් නන් අම්ම දුන්නෙ අච්චරයි මෙච්චරයි කියල අම්මව බාල්දු කරන්නෙ නෑ..

    උබේ තේරුම් ගැනීමේ හැකියාව මෙතන පෙන්නුම් කරන්න එපා මචන්.