අපෙත් ඔරිජිනල් තිබ්බේ.. එත් එළිය මදි...ඔරිජිනල් බල්බ් තියෙන්නෙ.
පස්සේ LED දාන්න කියලා ගැලෙව්වා, එතකොට දැක්කෙ ඒ බල්බ් එක අර සුදු පාට කප් එකකිං වගේ කවර් කරලයි එවලා තියෙන්නෙ... ඒ කප් ටික ගලෝලා ඒ ලයිට් ම නිකං දැම්මා දැං නං එළිය වැඩියි ..
අපෙත් ඔරිජිනල් තිබ්බේ.. එත් එළිය මදි...ඔරිජිනල් බල්බ් තියෙන්නෙ.
අපෙත් ඔරිජිනල් තිබ්බේ.. එත් එළිය මදි...
පස්සේ LED දාන්න කියලා ගැලෙව්වා, එතකොට දැක්කෙ ඒ බල්බ් එක අර සුදු පාට කප් එකකිං වගේ කවර් කරලයි එවලා තියෙන්නෙ... ඒ කප් ටික ගලෝලා ඒ ලයිට් ම නිකං දැම්මා දැං නං එළිය වැඩියි ..
අළු පාටට දැල්ල වගේ බැදිලා තිබුනා.. දූවිල්ල හේදුවත් ඒක මැකෙන්නෙ ම නැතුව තිබුනා..බලන්න පිටිපස්සෙ දූවිලි බැඳිලද කියලත්.

අපෙත් ඔරිජිනල් තිබ්බේ.. එත් එළිය මදි...
පස්සේ LED දාන්න කියලා ගැලෙව්වා, එතකොට දැක්කෙ ඒ බල්බ් එක අර සුදු පාට කප් එකකිං වගේ කවර් කරලයි එවලා තියෙන්නෙ... ඒ කප් ටික ගලෝලා ඒ ලයිට් ම නිකං දැම්මා දැං නං එළිය වැඩියි ..
අළු පාටට දැල්ල වගේ බැදිලා තිබුනා.. දූවිල්ල හේදුවත් ඒක මැකෙන්නෙ ම නැතුව තිබුනා..
කාලෙ හරි ඇති ඒ කෑලි වලට නේහ්
අඩෝ යන්නෙ නැත්නම් ඒ දූවිල්ල නෙමේ ලයිට් එක හැමතනටම එකම වගේ ගන්න ගහපු එකද දන්නෙ නෑ. මේකෙත් ඔය කලුපාටට තියෙන්නෙ ඒක. බල්බ් දෙක තියන තැන ඔය.
![]()
නෑ බං.. අර පහන් දැල්ල තියෙන්නේ.. ලා කහ පාට එක්ක කළු පාට වෙලා.. අන්න ඒ කළු පාට තිබ්බෙ. බල්බ් එක ගොඩ කාලායක් පත්තු වෙලා හැදුන එකක්අඩෝ යන්නෙ නැත්නම් ඒ දූවිල්ල නෙමේ ලයිට් එක හැමතනටම එකම වගේ ගන්න ගහපු එකද දන්නෙ නෑ. මේකෙත් ඔය කලුපාටට තියෙන්නෙ ඒක. බල්බ් දෙක තියන තැන ඔය.
![]()

Denso eka nam yazaki walata wada wenas.. yazaki eke glass walin fiber optic wage thama ligjt eliya spread karanne
නෑ බං.. අර පහන් දැල්ල තියෙන්නේ.. ලා කහ පාට එක්ක කළු පාට වෙලා.. අන්න ඒ කළු පාට තිබ්බෙ. බල්බ් එක ගොඩ කාලායක් පත්තු වෙලා හැදුන එකක්
ඔය සීන් එක අහලා තිබ්බේ නෑ.. ජපනාගෙ වැඩ නං
අපි LED දැම්මත් සමහර වෙලාවට ලයිට් එකේ එළිය හැම තැනටම සමානව යන්නෑ නේ...
ඒ අතිං මේක නං පට්ට![]()

thel kochchra wadada?
& oya ganan walata yanne yom koi wage ewada?

තෙල් අන්තිමයි බන්.හැබැයි ගනන් හදලා බැලුවාම (ඒ කිවුවේ අවුරුදු 5ක් විතර උඹ වාහ්නේට තෙල් ගහන එකයි වාහනේට වියදම් කරපු මුදලයි ) එකම වගේ වියදමක් යන්නේ.
අඩෝ...
Grand Tour Episode 13 බැලුවද ??
පිස්සු හැදෙනවා ඕයි..
Porsche 918 Spyder Vs Modified Nissan Patrol
Veyron එකටත් ගහපු Porsche එකට ඇප නෑ...

එහෙනමි ඔිනේ නෑ
Nissan Tiida එක කොහොමද?
grand tour බලන අය ඉන්නවනම් මෙතනින් බලන්න. HD තියනව. IDM එක තියනවනම් ඩිරෙක්ට් බාගන්නත් පුලුවන්.
http://123moviesfree.com/watch/the-grand-tour-s01-2016-i.19-online-free-123movies.html
ත්රෙඩ් එකක් තිබ්බා.හිටහන් හොයලා දෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1766457&highlight=nissan+tida
කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ...![]()
කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ...![]()