වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔරිජිනල් බල්බ් තියෙන්නෙ.
    අපෙත් ඔරිජිනල් තිබ්බේ.. එත් එළිය මදි...
    පස්සේ LED දාන්න කියලා ගැලෙව්වා, එතකොට දැක්කෙ ඒ බල්බ් එක අර සුදු පාට කප් එකකිං වගේ කවර් කරලයි එවලා තියෙන්නෙ... ඒ කප් ටික ගලෝලා ඒ ලයිට් ම නිකං දැම්මා දැං නං එළිය වැඩියි ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    බලන්න පිටිපස්සෙ දූවිලි බැඳිලද කියලත්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලන්න පිටිපස්සෙ දූවිලි බැඳිලද කියලත්.
    අළු පාටට දැල්ල වගේ බැදිලා තිබුනා.. දූවිල්ල හේදුවත් ඒක මැකෙන්නෙ ම නැතුව තිබුනා.. :sorry:
    කාලෙ හරි ඇති ඒ කෑලි වලට නේහ්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අපෙත් ඔරිජිනල් තිබ්බේ.. එත් එළිය මදි...
    පස්සේ LED දාන්න කියලා ගැලෙව්වා, එතකොට දැක්කෙ ඒ බල්බ් එක අර සුදු පාට කප් එකකිං වගේ කවර් කරලයි එවලා තියෙන්නෙ... ඒ කප් ටික ගලෝලා ඒ ලයිට් ම නිකං දැම්මා දැං නං එළිය වැඩියි ..

    Oya bulb walata kiyanne rice bulb kiyala ne udin rubber ekak dala tiyenne..

    Van eke nam switches illumination walatat awit tibbe ewa.. godak ewa pichchuna.. passe mama led denma
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අළු පාටට දැල්ල වගේ බැදිලා තිබුනා.. දූවිල්ල හේදුවත් ඒක මැකෙන්නෙ ම නැතුව තිබුනා.. :sorry:
    කාලෙ හරි ඇති ඒ කෑලි වලට නේහ්

    අඩෝ යන්නෙ නැත්නම් ඒ දූවිල්ල නෙමේ ලයිට් එක හැමතනටම එකම වගේ ගන්න ගහපු එකද දන්නෙ නෑ. මේකෙත් ඔය කලුපාටට තියෙන්නෙ ඒක. බල්බ් දෙක තියන තැන ඔය.

    OOWjnDX.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ යන්නෙ නැත්නම් ඒ දූවිල්ල නෙමේ ලයිට් එක හැමතනටම එකම වගේ ගන්න ගහපු එකද දන්නෙ නෑ. මේකෙත් ඔය කලුපාටට තියෙන්නෙ ඒක. බල්බ් දෙක තියන තැන ඔය.

    OOWjnDX.jpg

    Denso eka nam yazaki walata wada wenas.. yazaki eke glass walin fiber optic wage thama ligjt eliya spread karanne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ යන්නෙ නැත්නම් ඒ දූවිල්ල නෙමේ ලයිට් එක හැමතනටම එකම වගේ ගන්න ගහපු එකද දන්නෙ නෑ. මේකෙත් ඔය කලුපාටට තියෙන්නෙ ඒක. බල්බ් දෙක තියන තැන ඔය.

    OOWjnDX.jpg
    නෑ බං.. අර පහන් දැල්ල තියෙන්නේ.. ලා කහ පාට එක්ක කළු පාට වෙලා.. අන්න ඒ කළු පාට තිබ්බෙ. බල්බ් එක ගොඩ කාලායක් පත්තු වෙලා හැදුන එකක්
    ඔය සීන් එක අහලා තිබ්බේ නෑ.. ජපනාගෙ වැඩ නං :love::love:
    අපි LED දැම්මත් සමහර වෙලාවට ලයිට් එකේ එළිය හැම තැනටම සමානව යන්නෑ නේ...
    ඒ අතිං මේක නං පට්ට:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Denso eka nam yazaki walata wada wenas.. yazaki eke glass walin fiber optic wage thama ligjt eliya spread karanne

    O4coc5C.jpg

    මේකෙත් තියනව බන්. මං කලින් පාරක මීටරේ ගලවපු එකක් මේකෙ දැම්ම මේ ඒවෙලාවෙ දාපු එකක්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බං.. අර පහන් දැල්ල තියෙන්නේ.. ලා කහ පාට එක්ක කළු පාට වෙලා.. අන්න ඒ කළු පාට තිබ්බෙ. බල්බ් එක ගොඩ කාලායක් පත්තු වෙලා හැදුන එකක්
    ඔය සීන් එක අහලා තිබ්බේ නෑ.. ජපනාගෙ වැඩ නං :love::love:
    අපි LED දැම්මත් සමහර වෙලාවට ලයිට් එකේ එළිය හැම තැනටම සමානව යන්නෑ නේ...
    ඒ අතිං මේක නං පට්ට:cool:

    හීට් එක්ත් එක්ක වැඩේ වෙලා ඇති එහෙනම්. මොකක්ද දැන් තියෙන්නෙ.:rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thel kochchra wadada?
    & oya ganan walata yanne yom koi wage ewada?

    තෙල් අන්තිමයි බන්.හැබැයි ගනන් හදලා බැලුවාම (ඒ කිවුවේ අවුරුදු 5ක් විතර උඹ වාහ්නේට තෙල් ගහන එකයි වාහනේට වියදම් කරපු මුදලයි ) එකම වගේ වියදමක් යන්නේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තෙල් අන්තිමයි බන්.හැබැයි ගනන් හදලා බැලුවාම (ඒ කිවුවේ අවුරුදු 5ක් විතර උඹ වාහ්නේට තෙල් ගහන එකයි වාහනේට වියදම් කරපු මුදලයි ) එකම වගේ වියදමක් යන්නේ.

    එහෙනමි ඔිනේ නෑ
    Nissan Tiida එක කොහොමද?​

    අඩෝ...
    Grand Tour Episode 13 බැලුවද ??

    පිස්සු හැදෙනවා ඕයි..

    Porsche 918 Spyder Vs Modified Nissan Patrol

    Veyron එකටත් ගහපු Porsche එකට ඇප නෑ...

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මම නම් ඔව්වා බලල හිත රිදවගනිනෙ නෑ​
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ...
    Grand Tour Episode 13 බැලුවද ??

    පිස්සු හැදෙනවා ඕයි..

    Porsche 918 Spyder Vs Modified Nissan Patrol

    Veyron එකටත් ගහපු Porsche එකට ඇප නෑ...

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    පොඩ්ඩක් හිටපන් මේ බලනවා...:angry:

    grand tour බලන අය ඉන්නවනම් මෙතනින් බලන්න. HD තියනව. IDM එක තියනවනම් ඩිරෙක්ට් බාගන්නත් පුලුවන්.:yes::yes:

    http://123moviesfree.com/watch/the-grand-tour-s01-2016-i.19-online-free-123movies.html
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    grand tour බලන අය ඉන්නවනම් මෙතනින් බලන්න. HD තියනව. IDM එක තියනවනම් ඩිරෙක්ට් බාගන්නත් පුලුවන්.:yes::yes:

    http://123moviesfree.com/watch/the-grand-tour-s01-2016-i.19-online-free-123movies.html

    මෙතනින් x265 ගන්න පුළුවන්, පට්ට කොලිටි සයිස් එකත් අඩුයි. අනිවා ඇඩ් බ්ලොකර් එකක් දාගෙන යන්ඩ ඕන හැබැයි

    https://psarips.com/tv-show/the-grand-tour/
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ... :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ත්‍රෙඩ් එකක් තිබ්බා.හිටහන් හොයලා දෙන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1766457&highlight=nissan+tida

    thanks kolla
    godakn pin ubata
    thawa bissan n16,17 ehema kohomada?

    කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ... :baffled:

    appatasiri mokakda wahane?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කට්ටක් සෙට් වෙන්න යන්නේ බොලවු.... ඉස්සරහා ශොක්, මොවුන්ට්, රැක් එන්ඩ් මෙකී නොකී සියලුම දේ දාන්න වෙයි වගේ... :baffled:

    ඒවා වාහනයක කරන අනිවාර්යය සාමාන්‍ය මේන්ටෙනන්ස්නේ බන්

    අපිත් එකම සබන් කැටේ ගානවද රේසර් ටූත් බ්‍රශ් ටවල් පාවිච්චි කරනවද.. හුගක් වෙලා තියෙන්නේ ලන්කාවේ උන් කඩන් වැටෙනකන් දුවනවා ඕවා කලට වේලාවට දාන්නේ නෑ. ඒකයි ලක්ශ දෙක පනිද්දි ලන්කාවේ වාහන වැල වෙන්නේ
     
    Status
    Not open for further replies.