69 කට පසු ශ්‍රී ලංකාව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
z_p15-Learn-06.jpg
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Videsika parayo Lankavata mulinma ena kota, LANDS SINHALAYAGE, PALLIYA VIDESIKAINGE, EHEMA AVILLA TIKA DAVASAKIN,LANDS PARA SUDDHATA, PALLIYA SINHALAYATA.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Poddak hithanna, Oya maha parimana tea states vala vate eliye inne, Suddha visin land eken elavapu , Ema Lands vala niyama Himikarithvaya athi Sinhalu nedha??
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Poddak hithanna, Oya maha parimana tea states vala vate eliye inne, Suddha visin land eken elavapu , Ema Lands vala niyama Himikarithvaya athi Sinhalu nedha??
    අද ඔක්කොම ටී එස්ටේට් ඒ කාලේ කොපි වවපු ඉඩම්. ඊටත් කලින් ඔවා තනිකරම කැලාව. ඔවට කාටවත් අයිතියක් තිබ්බේ නැ. ලන්කාවේ රජවරු රට පාලනය කලේ බොහොවිට තැනිතලා ප්‍රදේශවල. දැන් තේ වතු තියන බූමිවල ඒ කාලේ මිනිස්සු හිටියේ නැ. එවා ජලපොශක ප්‍රදේශ හැටියට තිබ්බේ. ඒ හින්දයි රට ශශ්‍රික උනේ පල්ලෙහා පැතිවලින්. සුද්දා කලේ කැලේ කපලා කොම්පැනිකාරයන්ට ඉඩම් ටික දුන්නා බොග වවන්න. අද තෙරෙනවනේ ඒකේ ප්‍රතිපල.