වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම හිතුවා EG8 කියලා.ඉස්සරහා ලයිට් ඒ වගේ.මාර ගති.වෙන EG6 නැතුව ඇතිනේ

    දහම් කිවුවේ සිරිසේන ගොයියගේ පුතා නෙමෙයිනේ?

    නෑ නෑ..
    EG6 තියෙනවා 4ක් 5ක් ලංකාවේ...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21211299 said:
    ඇක්සියෝ එක ඩොමෙස්ටික් ඒ වගේම සීවීටී

    axio මේ price එකේ නෑ නේද?
    & කලින් page එකේ අහපු අනිත් ප්‍රශ්න වලටත් උත්තර දීපන්කො​
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    aruge tibbe D15B V-TEC eka.. 3 stage v-tec awe EK3 wala neh? EG8 awada?

    2016_10_18.jpg

    meken ekak man gannath giya.. gewana ganata padu nisa nikan hitiya :rolleyes:

    ඇයි යකෝ මේ අපේ ප්ලේස් එකනේ... ඔතන තාම රෑට රෑට DRAGS පදින්නේ... :baffled: :baffled: :baffled:

    3 Stage VTEC ආවේ 1999-2000 EK3 Civic Vi-RS එකට විතරයි... මං එන්ජිමක් තිබ්බ නේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    axio මේ price එකේ නෑ නේද?
    & කලින් page එකේ අහපු අනිත් ප්‍රශ්න වලටත් උත්තර දීපන්කො​

    CVT oil colors gena ahuwa neda?

    NS1, NS2, NS3 kiya kiya CVT fluid tiyenawa ne.. owage colors tiyenawa ewata awenika..

    eg: NS2 green nam.. uba balanna yana car eke CVT fluid red nam uba eka gena wimasilimath weyan.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර ඩැට්සන් රෙදි කෝ එකේ ඇතුලෙ තහඩුව තියන හැටි දැක්කද?:baffled:

    මෙච්චර් ලොකු කම්පැනි ඇයි බන් තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන්නේ නැත්තේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි යකෝ මේ අපේ ප්ලේස් එකනේ... ඔතන තාම රෑට රෑට DRAGS පදින්නේ... :baffled: :baffled: :baffled:

    3 Stage VTEC ආවේ 1999-2000 EK3 Civic Vi-RS එකට විතරයි... මං එන්ජිමක් තිබ්බ නේ...

    බලපන් ඉතින් එතනත් හොරවැඩනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    axio මේ price එකේ නෑ නේද?
    & කලින් page එකේ අහපු අනිත් ප්‍රශ්න වලටත් උත්තර දීපන්කො​

    දැන් ඩ්‍රැගන් ගන්න හොඳ ටීඩා එකක් ද CS3 එකක්ද?
    CS3 විකුණන්න දාල තියෙන්නෙ නම් එකක් දෙකක් විතර ඉක්මන් එකේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙච්චර් ලොකු කම්පැනි ඇයි බන් තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන්නේ නැත්තේ.

    ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන එවුන්ට කියල ඉන්නේ Stafford එකයි, Toyota එකයි විතරයි බන්... උන් දෙගොල්ලටම හදා ගත්තු, හැලෙන්නේ නැති Customer Base එකක් ඉන්නවා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි යකෝ මේ අපේ ප්ලේස් එකනේ... ඔතන තාම රෑට රෑට DRAGS පදින්නේ... :baffled: :baffled: :baffled:

    3 Stage VTEC ආවේ 1999-2000 EK3 Civic Vi-RS එකට විතරයි... මං එන්ජිමක් තිබ්බ නේ...

    uba mage yaluwon ge yaluwo wenawa kohen hari.. :rofl:

    mama Vi-RS ekak 27kata ganna giya ban.. original VI-RS newe nisa gatte na.. :no:

    mama danna eka Vi-RS ekai Kandy nam tiyenne GV-XXXX ekak purple color. Vi-RS conversion HA-XXXX ekak tiyenawa frnd kenek ta..

    HS-XXXX conversion ekak balannath man giya.. kala tiyenne.. :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන එවුන්ට කියල ඉන්නේ Stafford එකයි, Toyota එකයි විතරයි බන්... උන් දෙගොල්ලටම හදා ගත්තු, හැලෙන්නේ නැති Customer Base එකක් ඉන්නවා...

    :D:D

    මම ඇහුවේ නිසාන් කාරයා ගැන.ඩට්සන් කියන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකක් නේද?දන්න විදියට නිසාන් ඉස්සර ඇවිත් තියෙන්නේ ඩට්සන් කියන නමින්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    uba mage yaluwon ge yaluwo wenawa kohen hari.. :rofl:

    mama Vi-RS ekak 27kata ganna giya ban.. original VI-RS newe nisa gatte na.. :no:

    mama danna eka Vi-RS ekai Kandy nam tiyenne GV-XXXX ekak purple color. Vi-RS conversion HA-XXXX ekak tiyenawa frnd kenek ta..

    HS-XXXX conversion ekak balannath man giya.. kala tiyenne.. :dull:

    GL ඔරිජිනල් මැනුවල් එකක් තියෙනවා නුවර... :rolleyes::rolleyes:
    27කට EK3 ගන්න පිස්සුද බන්... උපරිම 22-23 Original Manual නම්...
    ES3 එකක් ගන්න එක ලාබයි...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :D:D

    මම ඇහුවේ නිසාන් කාරයා ගැන.ඩට්සන් කියන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් එකක් නේද?දන්න විදියට නිසාන් ඉස්සර ඇවිත් තියෙන්නේ ඩට්සන් කියන නමින්

    නෑ නෑ... Export Model වාහන 1986 වෙනකල් උන් විකිණුවේ Datsun නමින්.. 1986න් පස්සේ උන් Datsun බ්‍රෑන්ඩ් නේම් එක යූස් කරේ නෑ..
    මේ ලඟදි ආයෙම නේම් එක යූස් කරන්න පටන් ගත්තා Low Cost වාහන වලට...
    Toyotaලගේ Daihatsu බ්‍රෑන්ඩ් එක වගේ තමා...
    උන්ට අදාළ නෑ හදන්නේ මොනාද කියලා.. බ්‍රෑන්ඩ් නේම් එක දෙනවට ගානක් ගලවනවා..එච්චරයි..
    අර නොකිය කොම්පැනිය කරා වගේ... එකම වෙනස නොකියා කොම්පැනිය අමු අමුවේ ජෙනුයින් බ්‍රෑන්ඩ් නේම් එක විකුණලා අනාගත්තා... මුන් අතෑරපු බ්‍රෑන්ඩ් නේම් එක විකුනනවා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    GL ඔරිජිනල් මැනුවල් එකක් තියෙනවා නුවර... :rolleyes::rolleyes:
    27කට EK3 ගන්න පිස්සුද බන්... උපරිම 22-23 Original Manual නම්...
    ES3 එකක් ගන්න එක ලාබයි...

    GL da GV da?

    purple?

    math colombo giya EK3 vi-rs original manual kiyala ekak balanna.. wedak na eka accident.

    oya mokuth tibbe na ban.. wedak na.. okkoma kala tiyenne.. refa la thama kanne.. maintain karanne ne hariyata.. duwana eka witarai..
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Tidda Latio එකක් set වුනා

    Call කරලා මොනාද අහන්ක ඔිනේ කියපල්ලකො

    දැනට හිතන් ඉන්නෙ?
    1.cvt ද?
    2.location එක?

    (Maintenance records,company ද service කරේ කියලා 4n එකෙන් අහන්න ඉක්මන් වැඩී වගේ:P

    දන්න එකෙක් කියපල්ලකො​
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බලපන් ඉතින් එතනත් හොරවැඩනේ.

    ඇයි යකෝ...රටේ මහා එකාගේ ඉඳන්ම කරන්නේ හොර වැඩ නම් අපි කරාම මොකෝ...
    අනික එන්ජිමක් තියන එක හොර වැඩක් වෙන්නේ කොහොමද??
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එකක් set වුනා

    Call කරලා මොනාද අහන්ක ඔිනේ කියපල්ලකො

    දැනට හිතන් ඉන්නෙ?
    1.cvt ද?
    2.location එක?

    (Maintenance records,company ද service කරේ කියලා 4n එකෙන් අහන්න ඉක්මන් වැඩී වගේ:P

    දන්න එකෙක් කියපල්ලකො​

    wahane hadalaa thiyenne koheda
    kochchara wegen padalaa thiyenawada
    wahaneta dun hadun kuru wage allanawada
    ai wikunanne mechchara watina wahanayak
    owaa ahapan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එකක් set වුනා

    Call කරලා මොනාද අහන්ක ඔිනේ කියපල්ලකො

    දැනට හිතන් ඉන්නෙ?
    1.cvt ද?
    2.location එක?

    (Maintenance records,company ද service කරේ කියලා 4n එකෙන් අහන්න ඉක්මන් වැඩී වගේ:P

    දන්න එකෙක් කියපල්ලකො​

    * oya aran kochchara kalda?
    * wahane kohe ekak da?
    * oyage namata da tiyenne?

    kohomada wahane hodai da kiyala horage ammagen pena ahanawa wage ahapan okkoma.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එකක් set වුනා

    Call කරලා මොනාද අහන්ක ඔිනේ කියපල්ලකො

    දැනට හිතන් ඉන්නෙ?
    1.cvt ද?
    2.location එක?

    (Maintenance records,company ද service කරේ කියලා 4n එකෙන් අහන්න ඉක්මන් වැඩී වගේ:P

    දන්න එකෙක් කියපල්ලකො​

    අරන් කොච්චර කල්ද,
    ගෙනාවට පස්සේ කොච්චර දිවුවද,
    මේන්ටේන් කරේ කොහෙද,
    බලන්න එන්නේ කොහොමද..වීක් එන්ඩ් එන්න ඕනිද, ටයිම් එකක් තියෙනවද
     
    Status
    Not open for further replies.