මම හිතුවා EG8 කියලා.ඉස්සරහා ලයිට් ඒ වගේ.මාර ගති.වෙන EG6 නැතුව ඇතිනේ
දහම් කිවුවේ සිරිසේන ගොයියගේ පුතා නෙමෙයිනේ?
නෑ නෑ..
EG6 තියෙනවා 4ක් 5ක් ලංකාවේ...
මම හිතුවා EG8 කියලා.ඉස්සරහා ලයිට් ඒ වගේ.මාර ගති.වෙන EG6 නැතුව ඇතිනේ
දහම් කිවුවේ සිරිසේන ගොයියගේ පුතා නෙමෙයිනේ?
රත්තරං;21211299 said:ඇක්සියෝ එක ඩොමෙස්ටික් ඒ වගේම සීවීටී
aruge tibbe D15B V-TEC eka.. 3 stage v-tec awe EK3 wala neh? EG8 awada?
![]()
meken ekak man gannath giya.. gewana ganata padu nisa nikan hitiya![]()

axio මේ price එකේ නෑ නේද?
& කලින් page එකේ අහපු අනිත් ප්රශ්න වලටත් උත්තර දීපන්කො
අර ඩැට්සන් රෙදි කෝ එකේ ඇතුලෙ තහඩුව තියන හැටි දැක්කද?![]()
රත්තරං;21211263 said:ඕක විකුනලා කුවිඩ් එකක් ගම්මු![]()

ඇයි යකෝ මේ අපේ ප්ලේස් එකනේ... ඔතන තාම රෑට රෑට DRAGS පදින්නේ...![]()
![]()
3 Stage VTEC ආවේ 1999-2000 EK3 Civic Vi-RS එකට විතරයි... මං එන්ජිමක් තිබ්බ නේ...
axio මේ price එකේ නෑ නේද?
& කලින් page එකේ අහපු අනිත් ප්රශ්න වලටත් උත්තර දීපන්කො
මෙච්චර් ලොකු කම්පැනි ඇයි බන් තමන්ගේ බ්රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන්නේ නැත්තේ.
ඇයි යකෝ මේ අපේ ප්ලේස් එකනේ... ඔතන තාම රෑට රෑට DRAGS පදින්නේ...![]()
![]()
3 Stage VTEC ආවේ 1999-2000 EK3 Civic Vi-RS එකට විතරයි... මං එන්ජිමක් තිබ්බ නේ...

ලංකාවේ බ්රෑන්ඩ් නේම් එක මේන්ටේන් කරන එවුන්ට කියල ඉන්නේ Stafford එකයි, Toyota එකයි විතරයි බන්... උන් දෙගොල්ලටම හදා ගත්තු, හැලෙන්නේ නැති Customer Base එකක් ඉන්නවා...

uba mage yaluwon ge yaluwo wenawa kohen hari..
mama Vi-RS ekak 27kata ganna giya ban.. original VI-RS newe nisa gatte na..
mama danna eka Vi-RS ekai Kandy nam tiyenne GV-XXXX ekak purple color. Vi-RS conversion HA-XXXX ekak tiyenawa frnd kenek ta..
HS-XXXX conversion ekak balannath man giya.. kala tiyenne..![]()

මම ඇහුවේ නිසාන් කාරයා ගැන.ඩට්සන් කියන්නේ උන්ගේ බ්රෑන්ඩ් එකක් නේද?දන්න විදියට නිසාන් ඉස්සර ඇවිත් තියෙන්නේ ඩට්සන් කියන නමින්
GL ඔරිජිනල් මැනුවල් එකක් තියෙනවා නුවර...
27කට EK3 ගන්න පිස්සුද බන්... උපරිම 22-23 Original Manual නම්...
ES3 එකක් ගන්න එක ලාබයි...

බලපන් ඉතින් එතනත් හොරවැඩනේ.
එකක් set වුනා
Call කරලා මොනාද අහන්ක ඔිනේ කියපල්ලකො
දැනට හිතන් ඉන්නෙ?
1.cvt ද?
2.location එක?
(Maintenance records,company ද service කරේ කියලා 4n එකෙන් අහන්න ඉක්මන් වැඩී වගේ
දන්න එකෙක් කියපල්ලකො