Honda kellek

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ashmi අක්කා, moonrock කියලා ප්‍රොෆයිල් එකක් එළකිරියේ තිබුනා මතකයිද 2013 අගදී වගේ? :P

ඔව් ඔව් මතකයි..මා එක්ක වලියකුත් දාගත්තද කොහෙද..ඊට පස්සේ රේඩියෝ ඇක්ටිව් කියල එකවුන්ට් එකකිනුත් ආවනේ..:yes:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Laawata kiwa akke :) lokuwata kathakaranna welawak hamune na, wadath ekka busy appa :dull:

    බොරු කියන්න එපා මෙමරි අවුට් ගිහිල්ලා අංගොඩ හිටියා කිවුවා නේද කොහොමද දැන් බෙහෙත් ටික හරියට බොනවද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,723
    113

    haha paw deyyane heta e lamaya awilla hithayda danne na ay man me thread eka damme kiyala:rofl::rofl:

    හත් ඉලව්වේ මෙන්න එලකිරිය කෙල්ලො ආක්‍රමණය කරලා:oo::baffled: දුවපියෝ:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හත් ඉලව්වේ මෙන්න එලකිරිය කෙල්ලො ආක්‍රමණය කරලා:oo::baffled: දුවපියෝ:P

    :rofl::rofl:කොල්ලෝ රජ කරපු කාලේ ඉවරයි දැන්..:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බොරු කියන්න එපා මෙමරි අවුට් ගිහිල්ලා අංගොඩ හිටියා කිවුවා නේද කොහොමද දැන් බෙහෙත් ටික හරියට බොනවද
    hehe e moko angodedi memory back to nromal wenna beheth denavaluda:rolleyes:
    හත් ඉලව්වේ මෙන්න එලකිරිය කෙල්ලො ආක්‍රමණය කරලා:oo::baffled: දුවපියෝ:P
    :lol::lol: Paris akkith awanam megolo duway neda Ashmi akke :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් ඔව් මතකයි..මා එක්ක වලියකුත් දාගත්තද කොහෙද..ඊට පස්සේ රේඩියෝ ඇක්ටිව් කියල එකවුන්ට් එකකිනුත් ආවනේ..:yes:

    :yes: අන්න හරි..එතකොට ඒ වලිය අස්සේ මමත් හිටියා මතකද? :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: අන්න හරි..එතකොට ඒ වලිය අස්සේ මමත් හිටියා මතකද? :baffled:

    ඒ ත්‍රෙඩ් එක හොයාගන්න තියෙද මල්ලි. කොහොමහරි ඔයයි මමයි ෆිට් උනේ ඒ වලියෙන් පස්සෙනේ..:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    hehe e moko angodedi memory back to nromal wenna beheth denavaluda:rolleyes:
    :lol::lol: Paris akkith awanam megolo duway neda Ashmi akke :rofl:
    තව කවුද අර සර්ප වෙදකම් කරන කෙනෙකුත් හිටිය නේද:oo: