Honda kellek

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Ubalata kawadahari set wela thiyenawada aagam adahanne nathi, keendara nakath wishwasa nokarana kellek?

Anith eka tv wala wikara teledramas nobalana, wikara sinhala fm channels noahan kellek.

Mama talk karana hama ekama oke anith paththa ban. Honda job karath, higher studies karala thibbath un oya wage.

Mata thiyena awla owa piliganna kellek bandoth eka patta stress ekak wenawa.

Ubalata set wela nadda ban oea wishwasa nokarana kello?

Mara awla ban.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොන්ඩා කෙල්ලො ගන්න නම් ජපානෙට යන්න වෙනවා. එන්ජින් හොද cc එකක් ගන්න සැහෙන ගානක් යයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    This is not a joke machan, this is a serious issue.
    කෙන්දර විශ්වාස නොකරන උන් හොයාගත්තත් උබට ටෙලිඩ්‍රාමා නොබලන කෙල්ලො නම් හොයගන්න වෙන්නේ නැ පුතො. ඔකේ..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කෙන්දර විශ්වාස නොකරන උන් හොයාගත්තත් උබට ටෙලිඩ්‍රාමා නොබලන කෙල්ලො නම් හොයගන්න වෙන්නේ නැ පුතො. ඔකේ..

    Ow ban sirawata. Mama tikak bahala talk kara ekak ekith appiriya una ban. Eka dawasak premadadayamada mokakda magulak balanawada kiyala ahuwa. Mama danna dadayamak naa ban. Mama ahuea movie ekakda kiyalath lol. Edai passe eki epa una. Eki kiyanawath ekka mage dan loku line kiyala.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    owaa unge gewal walin enne umba hoyanna ona, kellange gewal walin
    oya wikara hoyan nathi demau piyonwa

    Apo ow ban samahara demaupiyoth patta chater bonawa, naraka widiyata hasirenawa. Honda job karana respectable demawpiyonge kellek nam dodam hondai. Nathnam kella honda unth. Mala anayak wenawa.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    un nekath balala agam adahala badina ekata araka ona meka ona hitanaw wage tama ubat wedi wenasak ne badina eki arama wenna ona mehema wenna ona kyla hitana eka,

    adare karana ekiyak hoyahan yako, adaretat wada honest ekiyak
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Tv series nam balanawa. But ekathdan limit lara thiyenne time waste wena nisa.
    ඕව නොබලන උන් හොයන්න බෑ බන් අපි වගේම කෙල්ලොත් හීන මවනවා ඇති ප්‍රේම දඩයම, මේ ආදරයයි එහෙම බලන කොල්ලේක් හොයාගන්න :D ඕව නොබලන උනුත් බැන්දට පස්සේ කෙල්ල එකක් එකට වාඩිවෙලා ඕව බලන්න පුරුදුවෙනව
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕව නොබලන උන් හොයන්න බෑ බන් අපි වගේම කෙල්ලොත් හීන මවනවා ඇති ප්‍රේම දඩයම, මේ ආදරයයි එහෙම බලන කොල්ලේක් හොයාගන්න :D ඕව නොබලන උනුත් බැන්දට පස්සේ කෙල්ල එකක් එකට වාඩිවෙලා ඕව බලන්න පුරුදුවෙනව

    Apo ban wamaneta enawa dan tv wala yana jarawal ealata.

    Owa nokarana kellek hoyanne ekai ban. Hithapan hawasata pansal yanna kathakoroth ehema mala anayak wenawane.

    Mama kamathi naa ban hithata ekaga nowena wada karanna.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    elakiri එකෙන් කෙල්ලෙක් හොයාගනින්

    කෙල්ලෙක් නැත්තං කොල්ලෙක් හොයාගනිං එලකිරියෙන් ඔය චමින්දයා එහෙමත් සීන් එකේ ඉන්නෙ:lol::P