Honda kellek

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Ubalata kawadahari set wela thiyenawada aagam adahanne nathi, keendara nakath wishwasa nokarana kellek? Anith eka tv wala wikara teledramas nobalana, wikara sinhala fm channels noahan kellek.

ආගමක් අදහන් නැහැ කියන්නෙ කිසිම වැඩක් නැති කෙල්ලෝ. ආගමක් අදහන් නැති ගෑනි මිනිහෙක්ට සලකයිද :lol:
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මෙහෙමයි.... අපි හැමෝටම ලබා උපන් හැටි හින්ද තමයි හැමදේම ඒ ඒ විදියට හම්බෙන්නෙ බන්.. මේ ආත්මෙ පිං කරල උඹේ කෙල්ලට හිත රිද්දන්නෙ නැතුව ජරා වැඩ කරන්නෙ නැතුව හොඳට බොක්කෙන්ම හිටියම ඊගාව ආත්මෙ ඒකට හරියන්න කෙනෙක් හම්බෙනව.. හැමදේම ඉල්ලුමට සැපයුම මචෝ...

    සිදුහත් කුමාරය කසාවත පොරවනව කියල දැනගෙන තමනුත් බිම නිදියන ගමන් කසාවත පොරවන බිරිඳක් ලැබුනෙ ඒ පිං බලේට මචං.. අපිට එහෙම නොලැබෙන්නෙ ඒ හින්ද.. අපි හැමෝටම කෙලවෙන න්‍යාය රන් වෙන්නෙ අපේ පිං මදි සීන් එකක් තියෙන්නෙ බන්... බොක්කෙන්ම පුළුවන් නම් මාසයක් හොඳට පින් දහම් කරපන්.. අනිවාර්යයෙන් ජීවිතේ සාර්ථක වෙනව.. ඔය අතර ඔය Optional දේවල් එහෙමත් අපි කැමති ආකාරයට හම්බෙනව බන්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Ado sirawata baya hithenawa ban. Pointless deewal walata loku value ekak dena kelloth rkka anagathayak naa.
    ehema nemei ban. 100% perfect kello nane. ubath 100% perfect na.
    eka nisa match wenawa kiyala hithena kellek set karaganin. eetapasse understanding hadaganin. indian katha balana samahara kello oya lassanata pawul kanne :dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආගමක් අදහන් නැහැ කියන්නෙ කිසිම වැඩක් නැති කෙල්ලෝ. ආගමක් අදහන් නැති ගෑනි මිනිහෙක්ට සලකයිද :lol:

    ඇත්ත ඇත්ත කුරාණේ ඔය ගැන කියලා තියෙනවා
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඇත්ත ඇත්ත කුරාණේ ඔය ගැන කියලා තියෙනවා
    කුරාණේ? ඔයා මුස්ලිම් ද?
    8.gif

    Oh so that's why you choose that username :P
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කුරාණේ? ඔයා මුස්ලිම් ද?
    8.gif

    Oh so that's why you choose that username :P

    යෙක අපි අල්ලට තමා කැමති සියලු විද්‍යාවන් කුරාණේ තියෙනවා, ඔයාට ඔටු සුප් කැමති ද අල්ලා ඒ හැම දේම කියලා තියෙනවා