ගංවතුරට යටවූ සහ සීට් පුරා...එක්කෝ ඕන්නෑ.
![]()
ඔවා ජාත්තියන්තරේම දන්න සීන්නෙ


ගංවතුරට යටවූ සහ සීට් පුරා...එක්කෝ ඕන්නෑ.
![]()


අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....??
![]()

අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....??
![]()
මොකක්ද බන් ube profession එක?



රත්තරං;21213455 said:අකෝඩ් එකක් ගනින්, පට්ට භාන්ඩේ
බූස්ට් එකේම දිව්ව් නම් ඉතින් ජූස් බහිනව දන්නෙම නැතුව, මගෙ එකේ අද 9ක් වැඩ කරොත් හෙට 6ක් විතර.ගොනා වගෙ වැඩට යන්නෙ මම එතකොට නම් 9.5ක් වගෙ වැඩ. උපරිම 12ක් කරල තියනව.
එක පාරක් ආතල් එකට ගෙවල් ගාව වටයක් ගිහින් ආව ලීටර් 5ක් ගැහුව. ඇවිත් බලනකොට කට්ට තිබ්බ ගානටත් වඩා බැහැල. ටැන්කියේ හිල ඇරිලද කොහෙද 3km හෝ උපරිම 4ක් යන්න ඇති![]()





ඔවා ජාත්තියන්තරේම දන්න සීන්නෙ![]()

මචන් ලා... නිසාන් primera p11 එක කොහොමද?
![]()


තවත් එක පට්ට භාණ්ඩයක්... CVT එකක් නම් බලල ගනින්...
මැනුවල් නම් ඉතින්...![]()
![]()
පෙට්‍රෝල් කරයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා පුතී . . .![]()
![]()
![]()

![]()
where's sinhalese![]()
this is Canada
software developing.
nz wala mama student kenek thama![]()
2001, 1st Owner, HR-XXXX, 163,188km, Auto, White Colour, EX Saloon
24.5ක් දීපන්...
![]()
![]()




1st Owner උඹලගේ සියද![]()





සනිය ගිය උඩක්...




p12 eka balapan
ඕකේ CVT එකක් නන් ගන්න බලාපොරොත්තුවක් නෑ... මැනුවල් එකක් තමා බැලුවේ... තෙල් නන් ඉතින් 5 වත් කලොත් මදෑ...![]()
8-9ක් කරනවා...
හිතේ හැටියට පාගලා පදින්න පුළුවන් භාණ්ඩයක්...
ayi ban..?
මම ඉන්නෙ නවසිරි ලන්තෙ. ඔසී නෙවෙයි. ලන්කාවෙ මොන ජපන් කාර්ද මෙහෙනෙ බඩු තියෙන්නෙ.![]()