වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::shocked: අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....?? :P:P

    2001, 1st Owner, HR-XXXX, 163,188km, Auto, White Colour, EX Saloon
    24.5ක් දීපන්...


    15rlcpk.jpg


    20u4hl5.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    රත්තරං;21213455 said:
    අකෝඩ් එකක් ගනින්, පට්ට භාන්ඩේ

    ගන්නත් ආසයි ඒ වුනාට ටික කාලෙකට බුවාලන්තෙ දාල ඔය කාර් හදන රටටම ගිහින් ටික කාලයක් ඉදල එන්න කියලා අදහසක් තියේ ඒක නිසා හිටියෙ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :P:P:rofl::rofl:

    බූස්ට් එකේම දිව්ව් නම් ඉතින් ජූස් බහිනව දන්නෙම නැතුව, මගෙ එකේ අද 9ක් වැඩ කරොත් හෙට 6ක් විතර.ගොනා වගෙ වැඩට යන්නෙ මම එතකොට නම් 9.5ක් වගෙ වැඩ. උපරිම 12ක් කරල තියනව.

    එක පාරක් ආතල් එකට ගෙවල් ගාව වටයක් ගිහින් ආව ලීටර් 5ක් ගැහුව. ඇවිත් බලනකොට කට්ට තිබ්බ ගානටත් වඩා බැහැල. ටැන්කියේ හිල ඇරිලද කොහෙද 3km හෝ උපරිම 4ක් යන්න ඇති :lol::lol:

    හම්මේ ඔව් ...
    හැබැයි ඉතින් පාරේ තෝරු මෝරු මොකා හිටියත් අදාළ නෑ... Haltech ECU... :P:P:P
    අනුරාධපුරේ ඉඳන් මහා පාන්දර පැයකටත් වඩා අඩු කාලයකදී නුවරට ගෙනාවා... :P :P :P
    පෙට්‍රල් දෙපාරක් Full Tank ගැහුවා... එක අදාල නෑ ඉතින්... :lol: :lol: :lol: :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔවා ජාත්තියන්තරේම දන්න සීන්නෙ :lol::rofl:

    දැන් බියගම පැත්තෙට් FB15 විකුණගන්න බැරි සීන් එකක් වෙලා තියෙන්නෙ.:rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් ලා... නිසාන් primera p11 එක කොහොමද?

    5134981874_cbf2ccccda_b.jpg

    තවත් එක පට්ට භාණ්ඩයක්... CVT එකක් නම් බලල ගනින්...
    මැනුවල් නම් ඉතින්... :P :P :P
    පෙට්‍රෝල් කරයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා පුතී . . . :no: :no: :no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තවත් එක පට්ට භාණ්ඩයක්... CVT එකක් නම් බලල ගනින්...
    මැනුවල් නම් ඉතින්... :P :P :P
    පෙට්‍රෝල් කරයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා පුතී . . . :no: :no: :no:

    ඕකේ CVT එකක් නන් ගන්න බලාපොරොත්තුවක් නෑ... මැනුවල් එකක් තමා බැලුවේ... තෙල් නන් ඉතින් 5 වත් කලොත් මදෑ... :P
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    16487798_1321537351237567_7916722461405768364_o.jpg


    where's sinhalese :lol:

    this is Canada

    software developing. :nerd::growl:

    nz wala mama student kenek thama :lol:
    owwa sinhalunta heena
    TIDDA ekak thama mn nm ganna kyla baluwe bn
    2001, 1st Owner, HR-XXXX, 163,188km, Auto, White Colour, EX Saloon
    24.5ක් දීපන්...


    15rlcpk.jpg


    20u4hl5.jpg
    :lol::lol::lol::rofl::rofl:
    1st Owner උඹලගේ සියද :rofl:
    na bn ආතා:lol::lol::rofl::rofl::P:P
    :lol::lol: සනිය ගිය උඩක්...
    :(:(:(:(:(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕකේ CVT එකක් නන් ගන්න බලාපොරොත්තුවක් නෑ... මැනුවල් එකක් තමා බැලුවේ... තෙල් නන් ඉතින් 5 වත් කලොත් මදෑ... :P

    8-9ක් කරනවා...
    හිතේ හැටියට පාගලා පදින්න පුළුවන් භාණ්ඩයක්...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl::rofl::rofl::lol:

    මම ඉන්නෙ නවසිරි ලන්තෙ. ඔසී නෙවෙයි. ලන්කාවෙ මොන ජපන් කාර්ද මෙහෙනෙ බඩු තියෙන්නෙ.
    :rofl:

    එල එල... ඕක්ලන්ඩ් පැත්තෙද?

    කිවි රේල් එක හුන්ඩායි ගත්තා. ඒකේ කොරියෙක් ඉන්නවා ඉස්සර අපි එක්ක වැඩ කරපු
     
    Status
    Not open for further replies.