වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....?? :P:P

    ඇත්ත.. ඕක දිගු දුර දාවනය කරන්න බෑ. කිලෝමීටර් 10 පැන්න ගමන් වාශ්ප කෝච්චිය වගේ:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලු...
    දැනෙන්න පදින්න කාර් එකක් ඕනි නම් කියපල්ලා...
    Legacy B4 RSK එකක් තියෙනවා... :rofl: :rofl:
    අයිති කුකුලා රට යනවා... ආයේ නොඑන්නම.. :( :( :( :(
    වාහනේ මම 100% ගැරන්ට් කරනවා...
    විනාඩි 20න් 60L Petrol ටැංකිය හිස් කරපු කාර් එකක්... ඔව්... :P :P :P

    18ක් තෙල් කරන්නේ නැත්නම් එපා.. අපි ගන්නේ කුවිඩ්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගන්නත් ආසයි ඒ වුනාට ටික කාලෙකට බුවාලන්තෙ දාල ඔය කාර් හදන රටටම ගිහින් ටික කාලයක් ඉදල එන්න කියලා අදහසක් තියේ ඒක නිසා හිටියෙ

    ela ela.. jayawewa
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    comment wagayak dakka ගියර් කේස් gana thibba echchara hithuwe na
    math p12 wage balanawaa, cs 2, 3 balanne kalu nika wage raththaran
    kiuwa honda accord eka gana wahane nam lassanai leda kohomada dan na

    p12 ganna epa ban.... parana accord ekak gannath epa... p11 ekak balahan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol:

    මෙහෙ ඔක ලක්ස වලින්ම වෙයි 4ක් උපරිම. සේල් එකකින් ඈ. 1500ටත් මට හම්බුනා :lol::rofl:

    :frown::frown: ඔය නවසිරි ලන්තේ වගේ නෙවේ බුවා ලන්තේ වාහන ගණන්...... කම්පැණියේ ජපනා වාහනේකින් තියා ගන්නවට වඩා වැඩි ලාභයක් නිකන්ම ඉදලා මෙහේ යමපාලනෙන් හොයා ගන්නවා..... !! :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    2001, 1st Owner, HR-XXXX, 163,188km, Auto, White Colour, EX Saloon
    24.5ක් දීපන්...

    :shocked::shocked: ටහිකේ.... මේක H* නම්බර් එකක් වෙලත් 24.5ක් කියනවා නම් J* නම්බර් එකක් නිසා මගේ එක 35කින් මෙහා දෙන්නේ නෑ.... :no::no::):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21213841 said:
    ඇත්ත.. ඕක දිගු දුර දාවනය කරන්න බෑ. කිලෝමීටර් 10 පැන්න ගමන් වාශ්ප කෝච්චිය වගේ:(

    :frown::frown: පල පල යන්න.... විකුණනවා කියනකම් කෙල හලාගෙන ඉන්නේ උඹ..... එනවා මෙතන එක එක ඒවා කියන්න...... :frown::growl::frown:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::shocked: ටහිකේ.... මේක H* නම්බර් එකක් වෙලත් 24.5ක් කියනවා නම් J* නම්බර් එකක් නිසා මගේ එක 35කින් මෙහා දෙන්නේ නෑ.... :no::no::):)

    ලොල්...ඕක 35කට ගන්න අර DX එක ගත්තු එළකිරියේ බඩා වගේ අමු හාවෙක්ම එන්න ඕනි ඉතින්... :lol: :lol:
    අනික චරිතේ හොඳ නෑ ඔය වාහනේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල්...ඕක 35කට ගන්න අර DX එක ගත්තු එළකිරියේ බඩා වගේ අමු හාවෙක්ම එන්න ඕනි ඉතින්... :lol: :lol:
    අනික චරිතේ හොඳ නෑ ඔය වාහනේ..

    ඕකෙ චරිතෙ ගැන 18+ film එකක් හැදුවැකි.:baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21214058 said:
    එක එක වැඩ අස්සෙ මේකට එන්නේ ඉතින්

    නිකන් n16 එනවා
    N16 sylphy එකකුත් එනවා
    නිකන් N17 එකකුත් එනවා
    N17 sylphy එකකුත එනවා
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මයෙ දෙයියා​
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    13422329_1068604369875368_4855177053598748349_o.jpg
     
    Status
    Not open for further replies.