අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....??
![]()
ඇත්ත.. ඕක දිගු දුර දාවනය කරන්න බෑ. කිලෝමීටර් 10 පැන්න ගමන් වාශ්ප කෝච්චිය වගේ

අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....??
![]()

සිංහලු...
දැනෙන්න පදින්න කාර් එකක් ඕනි නම් කියපල්ලා...
Legacy B4 RSK එකක් තියෙනවා...![]()
අයිති කුකුලා රට යනවා... ආයේ නොඑන්නම..![]()
![]()
![]()
වාහනේ මම 100% ගැරන්ට් කරනවා...
විනාඩි 20න් 60L Petrol ටැංකිය හිස් කරපු කාර් එකක්... ඔව්...![]()
![]()
![]()
දරු උපත් විශාල ප්රමානයකට අක්මුල් සොයාගන ගියාම අන්තිමට නවතින්නේ ඔය වාහනේ ඇතුලේ කියනවනේ.ඉතිං ගාන වැඩී.


ගන්නත් ආසයි ඒ වුනාට ටික කාලෙකට බුවාලන්තෙ දාල ඔය කාර් හදන රටටම ගිහින් ටික කාලයක් ඉදල එන්න කියලා අදහසක් තියේ ඒක නිසා හිටියෙ
රත්තරං;21213852 said:ela ela.. jayawewa
comment wagayak dakka ගියර් කේස් gana thibba echchara hithuwe na
math p12 wage balanawaa, cs 2, 3 balanne kalu nika wage raththaran
kiuwa honda accord eka gana wahane nam lassanai leda kohomada dan na
p12 ganna epa ban.... parana accord ekak gannath epa... p11 ekak balahan
මෙහෙ ඔක ලක්ස වලින්ම වෙයි 4ක් උපරිම. සේල් එකකින් ඈ. 1500ටත් මට හම්බුනා![]()

ඔය නවසිරි ලන්තේ වගේ නෙවේ බුවා ලන්තේ වාහන ගණන්...... කම්පැණියේ ජපනා වාහනේකින් තියා ගන්නවට වඩා වැඩි ලාභයක් නිකන්ම ඉදලා මෙහේ යමපාලනෙන් හොයා ගන්නවා..... !! 

2001, 1st Owner, HR-XXXX, 163,188km, Auto, White Colour, EX Saloon
24.5ක් දීපන්...

ටහිකේ.... මේක H* නම්බර් එකක් වෙලත් 24.5ක් කියනවා නම් J* නම්බර් එකක් නිසා මගේ එක 35කින් මෙහා දෙන්නේ නෑ.... 



දැන් බියගම පැත්තෙට් FB15 විකුණගන්න බැරි සීන් එකක් වෙලා තියෙන්නෙ.![]()




රත්තරං;21213841 said:ඇත්ත.. ඕක දිගු දුර දාවනය කරන්න බෑ. කිලෝමීටර් 10 පැන්න ගමන් වාශ්ප කෝච්චිය වගේ![]()

පල පල යන්න.... විකුණනවා කියනකම් කෙල හලාගෙන ඉන්නේ උඹ..... එනවා මෙතන එක එක ඒවා කියන්න...... 


ටහිකේ.... මේක H* නම්බර් එකක් වෙලත් 24.5ක් කියනවා නම් J* නම්බර් එකක් නිසා මගේ එක 35කින් මෙහා දෙන්නේ නෑ....
![]()
ලොල්...ඕක 35කට ගන්න අර DX එක ගත්තු එළකිරියේ බඩා වගේ අමු හාවෙක්ම එන්න ඕනි ඉතින්...![]()
![]()
අනික චරිතේ හොඳ නෑ ඔය වාහනේ..

කෝ මේ රත්තරං මයෙ දෙයියා
රත්තරං;21214058 said:එක එක වැඩ අස්සෙ මේකට එන්නේ ඉතින්