අඩෝ මහේෂයෙ උබට allionඑකක් තියනවනෙ
පොඩ්ඩක් හිටුකො රත්තරංගෙන් මේක අහගෙන ඉවරවෙනකන්

අඩෝ මහේෂයෙ උබට allionඑකක් තියනවනෙ
පොඩ්ඩක් හිටුකො රත්තරංගෙන් මේක අහගෙන ඉවරවෙනකන්
රත්තරං;21214228 said:මිඩිල් ඊස්ට් වල 99% පැට්රෝල්(fuel patrol ) ඒවා තියෙන්නේ
යකෝ මහේශ් කියන්නේ මේකේ ඉන්න වාහන ගැන හොඳටම දන්න එකා.
හැබැයි ඒකට හොන්ඩ උණ තියෙනවා.උගෙනුත් උඹට ගොඩක් දේවල් අහගන්න පුලුවන්.
Allion... ඒ මොන ජරාවක්ද ඒ...![]()
![]()
මගේ බවුවාවත් පදින්නේ නෑ...
කොහෙද මූ යකා වගේ එක එක වාහන වල 4tos දානවනෙ
උබ honda ගැන විතරද දන්නෙ?
Toyota, nissan ගැන දන්නේ නැද්ද?
මං කිවුවේ පුටා.උණ උණ
යකෝ මහේශ් කියන්නේ මේකේ ඉන්න වාහන ගැන හොඳටම දන්න එකා.
හැබැයි ඒකට හොන්ඩ උණ තියෙනවා.උගෙනුත් උඹට ගොඩක් දේවල් අහගන්න පුලුවන්.

මටත් මේම මෙම විසිකරන්න සල්ලි තිබ්බනම්....![]()
![]()
![]()
![]()
![]()

sylphy ගොඩක් එන්නේ 1.8cc ද බන්
)N16 එකේ Upmarket මොඩල් එක තමා Sylphy (G10)එක...
1.5L එක මැනුවල් තියෙනව,
1.6L/1.8L ඒවා ඔටෝමැටික්,
2.0L එක CVT
1.6,1.8,2.0 ඔක්කොම ලංකාවේ තියෙනවා..
N16 එකට වඩා Interior වෙනස්...
ඇතුලේ Door Handle එන්නේ Chrome Colour, Climate Control, Teak Interior (පස්සහ Door Panels වලත් teak එනවා.), Dashboard වෙනස්...
N16 Headlight cup එක ප්ලාස්ටික්, Sylphy එකේ Glass..
සමහර ඒවා Electric Seats ආව.. Rear Cup Holders ආව..
සමහර N16 තියෙනවා Sunny Badge ගලවල Sylphy badge ගහලා... N16 Sunny එකට වඩා Sylphy මාකට් හින්දා...
Depending on the grade N16 එකේ Sylphy එකට වඩා Option තියෙන්න ඉඩ තියෙනවා... (Because we are Lab Rats & Guinea pigs![]()
![]()
)
1.5,1.6 වාහනේ weight එකත් එක්ක බලනකොට Underpowered.
1.8,2.0 අවුලක්ම නෑ...
Sylphy ආවේ 1.8L / 2.0L විතරයි... මැනුවල් ඒවා නෑ..
Sylphy ඔක්කොම Japan... N16 සමහර ඒවා Singapore / Thailand
N16 එකට වඩා Sylphy එකේ පෙට්රල් කරනවා... Specially QR20DD Direct Injection එන්ජින් ආපු ඒවගේ... Electronic Throttle ආවේ...
N16 1.5L Auto එකට වඩා Sylphy G10 QR20DD CVT එක තෙල් කරනවා..
thanks a lot විස්තරේට
එතකොට මචන් n17 එක?
N16 එකේ Upmarket මොඩල් එක තමා Sylphy (G10)එක...

B15 එකෙන් පස්සේ Japanese Sunny (N16/N17)නැත.. ආවේ ඔක්කොම Thailand/Malaysia ඒවා... G10\G11 Sylphy ජපනිස්..
JDM = FB15 ->>> G10 Sylphy ->>> G11 Sylphy
Export Versions = FB15->>> N16 ->>> N17 (N16 Facelift)
N17 එක N16 එකේම පවුඩර්, ලිප්ස්ටික් ගාලා Facelift කරපු මොඩල් එකක්..
අනිත් විස්තර කලින් කිව්ව ඒවම තමා...
G10 Sylphy එකට වඩා G11 Sylphy එකේ තෙල් කරන්න ඕනි...
G10 එකෙන් G11 එනකොට Engine / Gearbox සම්පුර්ණයෙන්ම වෙනස්...
G11 Sylphy මෙහෙට ආවේ 2L විතරයි මං හිතන්නේ... හැබැයි G10 වගේ Direct Injection ආවේ නෑ... CVTC ආව... Dual VVT නෑ හැබැයි...
Hydraulic lifters ආවේ නෑ... කාලයක් යනකොට ටිකි ටිකි සද්දේ එනවා... හරියට මේන්ටේන් කරානම් ඇති...
ගියර් බොක්ස් එකත් සැහෙන්න වෙනස්... කලින් ගියර්බොක්ස් වලට වඩා පට්ට Quick..
ඒකයි තෙල් කරන්න ඕනි කිව්වේ...
.එකක්වත් japan නෙවෙයිනේthanks කොල්ලා
එහෙනම් n16,n17,sylphy,bluebird ඔය එකක්වත් එපා.එකක්වත් japan නෙවෙයිනේ