වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_mupyjd2Jm51sk96sco1_1280.jpg

    tumblr_nphudm0kur1rwluhwo1_1280.png

    tumblr_nmjbakgrVa1sm24iko1_1280.jpg

    tumblr_mz9ehet5mi1qarea0o1_1280.jpg

    tumblr_mh1ypehOmD1rzs28io1_1280.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ මහේෂයෙ උබට allionඑකක් තියනවනෙ
    පොඩ්ඩක් හිටුකො රත්තරංගෙන් මේක අහගෙන ඉවරවෙනකන්
    :growl::growl:

    යකෝ මහේශ් කියන්නේ මේකේ ඉන්න වාහන ගැන හොඳටම දන්න එකා.

    හැබැයි ඒකට හොන්ඩ උණ තියෙනවා.උගෙනුත් උඹට ගොඩක් දේවල් අහගන්න පුලුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;21214228 said:
    මිඩිල් ඊස්ට් වල 99% පැට්‍රෝල්(fuel patrol ) ඒවා තියෙන්නේ

    හැබැයි full offroad නන් ඩීසල් එන්ජිමක් වෙන්න ඕනා...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    යකෝ මහේශ් කියන්නේ මේකේ ඉන්න වාහන ගැන හොඳටම දන්න එකා.

    හැබැයි ඒකට හොන්ඩ උණ තියෙනවා.උගෙනුත් උඹට ගොඩක් දේවල් අහගන්න පුලුවන්.
    කොහෙද මූ යකෙක් වැහිලා වගේ එක දිගට වාහන වල 4tos දානවනෙ​
    Allion... ඒ මොන ජරාවක්ද ඒ... :oo: :oo: :oo:
    මගේ බවුවාවත් පදින්නේ නෑ...
    උබ honda ගැන විතරද දන්නෙ?
    Toyota, nissan ගැන දන්නේ නැද්ද?​
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    යකෝ මහේශ් කියන්නේ මේකේ ඉන්න වාහන ගැන හොඳටම දන්න එකා.

    හැබැයි ඒකට හොන්ඩ උණ තියෙනවා.උගෙනුත් උඹට ගොඩක් දේවල් අහගන්න පුලුවන්.

    මටත් මේම මෙම විසිකරන්න සල්ලි තිබ්බනම්.... :( :( :( :(

    giphy.gif

    488753.jpg
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මට කියපන්කො 121 එකේ Lx මොඩල් එක ගැන පොඩ්ඩක්
    එ්කේ මාර්කට් අඩු අැයි?
    Singapore ඉදන් එන seen එකක් තියනවද?​
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    sylphy ගොඩක් එන්නේ 1.8cc ද බන්​

    N16 එකේ Upmarket මොඩල් එක තමා Sylphy (G10)එක...
    1.5L එක මැනුවල් තියෙනව,
    1.6L/1.8L ඒවා ඔටෝමැටික්,
    2.0L එක CVT

    1.6,1.8,2.0 ඔක්කොම ලංකාවේ තියෙනවා..

    N16 එකට වඩා Interior වෙනස්...
    ඇතුලේ Door Handle එන්නේ Chrome Colour, Climate Control, Teak Interior (පස්සහ Door Panels වලත් teak එනවා.), Dashboard වෙනස්...
    N16 Headlight cup එක ප්ලාස්ටික්, Sylphy එකේ Glass..

    සමහර ඒවා Electric Seats ආව.. Rear Cup Holders ආව..

    සමහර N16 තියෙනවා Sunny Badge ගලවල Sylphy badge ගහලා... N16 Sunny එකට වඩා Sylphy මාකට් හින්දා...

    Depending on the grade N16 එකේ Sylphy එකට වඩා Option තියෙන්න ඉඩ තියෙනවා... (Because we are Lab Rats & Guinea pigs :lol: :lol: :lol:)

    1.5,1.6 වාහනේ weight එකත් එක්ක බලනකොට Underpowered.
    1.8,2.0 අවුලක්ම නෑ...

    Sylphy ආවේ 1.8L / 2.0L විතරයි... මැනුවල් ඒවා නෑ..

    Sylphy ඔක්කොම Japan... N16 සමහර ඒවා Singapore / Thailand

    N16 එකට වඩා Sylphy එකේ පෙට්‍රල් කරනවා... Specially QR20DD Direct Injection එන්ජින් ආපු ඒවගේ... Electronic Throttle ආවේ...
    N16 1.5L Auto එකට වඩා Sylphy G10 QR20DD CVT එක තෙල් කරනවා..
     
    • Like
    Reactions: Dragon Kolla

    thanks a lot විස්තරේට
    එතකොට මචන් n17 එක?​
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    thanks a lot විස්තරේට
    එතකොට මචන් n17 එක?​

    B15 එකෙන් පස්සේ Japanese Sunny (N16/N17)නැත.. ආවේ ඔක්කොම Thailand/Malaysia ඒවා... G10\G11 Sylphy ජපනිස්..

    JDM = FB15 ->>> G10 Sylphy ->>> G11 Sylphy

    Export Versions = FB15->>> N16 ->>> N17 (N16 Facelift)

    N17 එක N16 එකේම පවුඩර්, ලිප්ස්ටික් ගාලා Facelift කරපු මොඩල් එකක්..

    අනිත් විස්තර කලින් කිව්ව ඒවම තමා...

    G10 Sylphy එකට වඩා G11 Sylphy එකේ තෙල් කරන්න ඕනි...

    G10 එකෙන් G11 එනකොට Engine / Gearbox සම්පුර්ණයෙන්ම වෙනස්...

    G11 Sylphy මෙහෙට ආවේ 2L විතරයි මං හිතන්නේ... හැබැයි G10 වගේ Direct Injection ආවේ නෑ... CVTC ආව... Dual VVT නෑ හැබැයි...

    Hydraulic lifters ආවේ නෑ... කාලයක් යනකොට ටිකි ටිකි සද්දේ එනවා... හරියට මේන්ටේන් කරානම් ඇති...

    ගියර් බොක්ස් එකත් සැහෙන්න වෙනස්... කලින් ගියර්බොක්ස් වලට වඩා පට්ට Quick..
    ඒකයි තෙල් කරන්න ඕනි කිව්වේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    N16 එකේ Upmarket මොඩල් එක තමා Sylphy (G10)එක...
    1.5L එක මැනුවල් තියෙනව,
    1.6L/1.8L ඒවා ඔටෝමැටික්,
    2.0L එක CVT

    1.6,1.8,2.0 ඔක්කොම ලංකාවේ තියෙනවා..

    N16 එකට වඩා Interior වෙනස්...
    ඇතුලේ Door Handle එන්නේ Chrome Colour, Climate Control, Teak Interior (පස්සහ Door Panels වලත් teak එනවා.), Dashboard වෙනස්...
    N16 Headlight cup එක ප්ලාස්ටික්, Sylphy එකේ Glass..

    සමහර ඒවා Electric Seats ආව.. Rear Cup Holders ආව..

    සමහර N16 තියෙනවා Sunny Badge ගලවල Sylphy badge ගහලා... N16 Sunny එකට වඩා Sylphy මාකට් හින්දා...

    Depending on the grade N16 එකේ Sylphy එකට වඩා Option තියෙන්න ඉඩ තියෙනවා... (Because we are Lab Rats & Guinea pigs :lol: :lol: :lol:)

    1.5,1.6 වාහනේ weight එකත් එක්ක බලනකොට Underpowered.
    1.8,2.0 අවුලක්ම නෑ...

    Sylphy ආවේ 1.8L / 2.0L විතරයි... මැනුවල් ඒවා නෑ..

    Sylphy ඔක්කොම Japan... N16 සමහර ඒවා Singapore / Thailand

    N16 එකට වඩා Sylphy එකේ පෙට්‍රල් කරනවා... Specially QR20DD Direct Injection එන්ජින් ආපු ඒවගේ... Electronic Throttle ආවේ...
    N16 1.5L Auto එකට වඩා Sylphy G10 QR20DD CVT එක තෙල් කරනවා..

    Adoo mage eka TG10. Thel 10wage thama..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    B15 එකෙන් පස්සේ Japanese Sunny (N16/N17)නැත.. ආවේ ඔක්කොම Thailand/Malaysia ඒවා... G10\G11 Sylphy ජපනිස්..

    JDM = FB15 ->>> G10 Sylphy ->>> G11 Sylphy

    Export Versions = FB15->>> N16 ->>> N17 (N16 Facelift)

    N17 එක N16 එකේම පවුඩර්, ලිප්ස්ටික් ගාලා Facelift කරපු මොඩල් එකක්..

    අනිත් විස්තර කලින් කිව්ව ඒවම තමා...

    G10 Sylphy එකට වඩා G11 Sylphy එකේ තෙල් කරන්න ඕනි...

    G10 එකෙන් G11 එනකොට Engine / Gearbox සම්පුර්ණයෙන්ම වෙනස්...

    G11 Sylphy මෙහෙට ආවේ 2L විතරයි මං හිතන්නේ... හැබැයි G10 වගේ Direct Injection ආවේ නෑ... CVTC ආව... Dual VVT නෑ හැබැයි...

    Hydraulic lifters ආවේ නෑ... කාලයක් යනකොට ටිකි ටිකි සද්දේ එනවා... හරියට මේන්ටේන් කරානම් ඇති...

    ගියර් බොක්ස් එකත් සැහෙන්න වෙනස්... කලින් ගියර්බොක්ස් වලට වඩා පට්ට Quick..
    ඒකයි තෙල් කරන්න ඕනි කිව්වේ...

    thanks කොල්ලා
    එහෙනම් n16,n17,sylphy,bluebird ඔය එකක්වත් එපා:no:.එකක්වත් japan නෙවෙයිනේ​
     
    Status
    Not open for further replies.