වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanks කොල්ලා
    එහෙනම් n16,n17,sylphy,bluebird ඔය එකක්වත් එපා:no:.එකක්වත් japan නෙවෙයිනේ​

    :growl: ඔය මහේෂ් දාලා තියන විස්තර හොදට කියවපංකෝ. උඹට සිංහල බැරිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූට සිංහල බැරිද නැත්තන් මට බැරිද?? :baffled: :baffled: :baffled:

    මම හිතන්නේ ඩ්‍රැගන් කොල්ලා නෙට් එන්නේ චයිනීස් ෆෝන් එකකින්. ජැපනීස් කියන වචනේ චයිනීස් වෙලා පේනවා ඇති :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම හිතන්නේ ඩ්‍රැගන් කොල්ලා නෙට් එන්නේ චයිනීස් ෆෝන් එකකින්. ජැපනීස් කියන වචනේ චයිනීස් වෙලා පේනවා ඇති :(

    නැත්තන් daenerys targaryenට එන්න කියන්න වෙනවා මූට මකර බාසාවෙන් කියන්න...

    rehost%2F2016%2F9%2F13%2F7c8791ae-a840-4637-9d89-256db36e8174.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    මම හිතන්නේ ඩ්‍රැගන් කොල්ලා නෙට් එන්නේ චයිනීස් ෆෝන් එකකින්. ජැපනීස් කියන වචනේ චයිනීස් වෙලා පේනවා ඇති :(

    Uta den okkoma petalila tiyenne.. dawas deka 3k rest kara nam hari
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Monada ban uba kiyana baila?meka japan newe nam mama gannawada?

    :growl: ඔය මහේෂ් දාලා තියන විස්තර හොදට කියවපංකෝ. උඹට සිංහල බැරිද?

    Sylphy JDM යකෝ...

    මම හිතන්නේ ඩ්‍රැගන් කොල්ලා නෙට් එන්නේ චයිනීස් ෆෝන් එකකින්. ජැපනීස් කියන වචනේ චයිනීස් වෙලා පේනවා ඇති :(

    නැත්තන් daenerys targaryenට එන්න කියන්න වෙනවා මූට මකර බාසාවෙන් කියන්න...

    rehost%2F2016%2F9%2F13%2F7c8791ae-a840-4637-9d89-256db36e8174.jpg

    Uta den okkoma petalila tiyenne.. dawas deka 3k rest kara nam hari

    පොඩි වැරදීමක්
    ඔලුව විකාර වෙල තියෙන්නෙ බන්:sorry:
    Tidda එක ඇරුනම මම අනිත් option වලට තියගන්න ඕනි "nissan" මොනාද කියපන්කො."toyota" apita heena :(
    :P1800cc nam wadee :P
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Bitch Please....
    තව 1.5TB හාඩ් එකක ඒවා අඩුයි ඔතන... :lol: :lol: :lol: :lol:

    :lol::lol::lol:
    මං දැම්මේ එක ටොපික් එකකට අදාළව.. මගෙ ටොප් ගියර් + ග්‍රෑන්ඩ් ටුවර් කලෙක්ශන් එක..
    උඹට ගොඩක් තිබුනා කියලා මට පාන්ද.. :rofl:
    දැං ගිහිං පැනපං ලිදේ
    රිදෙයි :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Bitch Please....
    තව 1.5TB හාඩ් එකක ඒවා අඩුයි ඔතන... :lol: :lol: :lol: :lol:

    මගේ ලග නම් ඉතිං නයිට්රයිඩර් 1982 විතරයි :cool:

    :rofl: TV සීරීස් නං ගොඩක් බානවා .. බලනවා.. මකනවා ටයිප් තමා අයියෙ.. ගොඩ ගහගෙන කන්න යැ.. :rofl:
    එදා ඉදං ම ආසාවෙං එකතු කරන්නෙ TOP GEAR සෙට් එක තමා.. දැං ග්‍රෑන්ඩ් ටුවර් සෙට් එක
    9.gif

    වැඩිපුරම කෑම කද්දිත් බලනවා.. කම්මැලි උනාමත් බලනවා.. ටොප් ගියර් පරණ සීසන් පට්ට...
    ෆිල්ම් වලිං නං තියං ඉන්නෙ රේසිං ෆිල්ම් සෙට් එකක් විතරයි අනිත් ඒවා බැලුවා මැකුව
    4.gif
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හා හා ලමයි
    රණ්ඩු වෙන්න ඔට්ටු නෑ ඔන්න:lol:
    එ්කත් මේ Tv series එකකට:baffled:
    Car ගැන නම් ඔන්න කමක් නෑ

    හයියූ:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    හා හා ලමයි
    රණ්ඩු වෙන්න ඔට්ටු නෑ ඔන්න:lol:
    එ්කත් මේ Tv series එකකට:baffled:
    Car ගැන නම් ඔන්න කමක් නෑ

    අද ගියේ නැද්ද තේඩාවක් බලන්න?
     
    Status
    Not open for further replies.