වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒව බලන්න පින් කරල තියෙන්න ඕනෙ. කබරයො වගේ බිමම බඩගාල හරියන්නෙ නෑ.:rofl:

    බිම බඩගාන්නෙත් උබලමනේ... :lol: :lol: :lol: :lol:
    මොකෝ Powerful වාහනයක් පදිනවා කියලය...
    අංකල් ටයිප් ජරාවමනේ පදින්නේ..
    අඩුම SuperSport එකක්?? එහෙම උනා නම් ප්ලේන් පස්සේ දුවන්නේ නෑ... :lol: :lol: :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මංගාවත් තියනව කියහන්කො.. :shocked::cool::cool:
    පට්ටයි
    4.gif
    4.gif
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ පැනපන් ලිඳේ...
    ඔතන ෆෝල්ඩර් බලහන්...
    TG +GT+Wheeler Dealers+Engine Masters+ තව ඔතන නෑ Utimate Factories + Discovery Turbo ඒවා එහෙම...
    Utimate Factories නං බැලුවා. ටොප් ගියර් තමා ආසම
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපි එකෙක් ගාව තියනවද කියහන් බලන්න Discovery Wings.

    එයාර්ක්‍රාෆ්ට් ගැන ඩිස්කවරි එකෙන් කරපු හොඳම ඩොකියුමෙන්ට්‍රි. දැන් තියන සීනිබෝල ඒව වගේ නෙමේ.:P
    බඩා බලන්න ආපු වෙලාවක දීලා ගියා නං මට ගන්න තිබ්බා :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කාලෙකින් TV සීරීස් එකක් බැලුවේ නෑ මල්ලි :( වෙලාවක් නෑනේ ඉතිං. :dull:

    TOP GEAR ඉදහිට බැලුවා. ඒත් එකතු කරේ නෑ. :dull:
    මට දෙන්න පුලුවං.. ලැප් එක අරං මේ පැත්තේ එනවා නං කියන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බිම බඩගාන්නෙත් උබලමනේ... :lol: :lol: :lol: :lol:
    මොකෝ Powerful වාහනයක් පදිනවා කියලය...
    අංකල් ටයිප් ජරාවමනේ පදින්නේ..
    අඩුම SuperSport එකක්?? එහෙම උනා නම් ප්ලේන් පස්සේ දුවන්නේ නෑ... :lol: :lol: :lol:
    ඒවා මේන්ටේන් කරන්න ගියාම හරි වදේ නේද :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට දෙන්න පුලුවං.. ලැප් එක අරං මේ පැත්තේ එනවා නං කියන්න

    :) කියන්නම් මල්ලි.
    අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා. :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :) කියන්නම් මල්ලි.
    අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා. :nerd:

    මාත් යන්න හිතන් ඉන්නවා.හාඩ් එකක් ගන්න තාම බැරිඋනා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :) කියන්නම් මල්ලි.
    අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා. :nerd:
    එහෙනං එහෙට ගිහිං එද්දි මේවා ගෙනියන්න ඕකෙ ඉඩ මදි වෙලා තියෙයි :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනං එහෙට ගිහිං එද්දි මේවා ගෙනියන්න ඕකෙ ඉඩ මදි වෙලා තියෙයි :(

    එනකොට පුරව ගන්න පුලුවන් මොන මොනවහරි උස්සගෙන එනවා.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බිම බඩගාන්නෙත් උබලමනේ... :lol: :lol: :lol: :lol:
    මොකෝ Powerful වාහනයක් පදිනවා කියලය...
    අංකල් ටයිප් ජරාවමනේ පදින්නේ..
    අඩුම SuperSport එකක්?? එහෙම උනා නම් ප්ලේන් පස්සේ දුවන්නේ නෑ... :lol: :lol: :lol:

    Sitha_Niwana_Katha.jpg

    :lol::lol::lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    colombo District එකේ car sale ගැන කියපන්කො
    හෙට උඩෙන්ම යන්න තමයි හිතන් ඉන්නේ තාත්තත් එක්ක​
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) කියන්නම් මල්ලි.
    අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා. :nerd:

    :lol::lol:කිඹුලගෙ ඒව දාගන්නෙ බලාගෙන. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.