රත්තරං;21215281 said:
owataa kathaa karalaa thawa ganan naggalaa thiyanawa
රත්තරං;21215281 said:
ඒව බලන්න පින් කරල තියෙන්න ඕනෙ. කබරයො වගේ බිමම බඩගාල හරියන්නෙ නෑ.![]()

Utimate Factories නං බැලුවා. ටොප් ගියර් තමා ආසමඋබ පැනපන් ලිඳේ...
ඔතන ෆෝල්ඩර් බලහන්...
TG +GT+Wheeler Dealers+Engine Masters+ තව ඔතන නෑ Utimate Factories + Discovery Turbo ඒවා එහෙම...
බඩා බලන්න ආපු වෙලාවක දීලා ගියා නං මට ගන්න තිබ්බාතොපි එකෙක් ගාව තියනවද කියහන් බලන්න Discovery Wings.
එයාර්ක්රාෆ්ට් ගැන ඩිස්කවරි එකෙන් කරපු හොඳම ඩොකියුමෙන්ට්රි. දැන් තියන සීනිබෝල ඒව වගේ නෙමේ.![]()

මට දෙන්න පුලුවං.. ලැප් එක අරං මේ පැත්තේ එනවා නං කියන්නමම කාලෙකින් TV සීරීස් එකක් බැලුවේ නෑ මල්ලිවෙලාවක් නෑනේ ඉතිං.
TOP GEAR ඉදහිට බැලුවා. ඒත් එකතු කරේ නෑ.
ඒවා මේන්ටේන් කරන්න ගියාම හරි වදේ නේද
බිම බඩගාන්නෙත් උබලමනේ...![]()
![]()
![]()
මොකෝ Powerful වාහනයක් පදිනවා කියලය...
අංකල් ටයිප් ජරාවමනේ පදින්නේ..
අඩුම SuperSport එකක්?? එහෙම උනා නම් ප්ලේන් පස්සේ දුවන්නේ නෑ...![]()
![]()
![]()

ඔන්න දැකල නැති උන් බලා ගනිල්ලා...![]()
![]()
![]()
මේ තියෙන්නේ Honda B Series එන්ජිමක්...
[/SIZE][/COLOR]![]()

මට දෙන්න පුලුවං.. ලැප් එක අරං මේ පැත්තේ එනවා නං කියන්න
කියන්නම් මල්ලි. 
කියන්නම් මල්ලි.
අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා.![]()
එහෙනං එහෙට ගිහිං එද්දි මේවා ගෙනියන්න ඕකෙ ඉඩ මදි වෙලා තියෙයිකියන්නම් මල්ලි.
අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා.![]()

එහෙනං එහෙට ගිහිං එද්දි මේවා ගෙනියන්න ඕකෙ ඉඩ මදි වෙලා තියෙයි![]()

බිම බඩගාන්නෙත් උබලමනේ...![]()
![]()
![]()
මොකෝ Powerful වාහනයක් පදිනවා කියලය...
අංකල් ටයිප් ජරාවමනේ පදින්නේ..
අඩුම SuperSport එකක්?? එහෙම උනා නම් ප්ලේන් පස්සේ දුවන්නේ නෑ...![]()
![]()
![]()

කියන්නම් මල්ලි.
අව්රුදු ගානක ඉදන් හිතාගන ඉන්නවා එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරං කිඹුලයියගේ ක්ලීනික් එකට පනින්න. තාම බැරි උනා.![]()

කිඹුලගෙ ඒව දාගන්නෙ බලාගෙන. 